1. prabodhamadusanka

    SLT FIBER ලයින් එකක් ගන්න

    මේ වයිෆයි ස්පීඩ් එකද?
  2. prabodhamadusanka

    SLT FIBER ලයින් එකක් ගන්න

    ඒක තමයි බන් ගන්න බැලුවේ. කිරියේ කට්ටිය කියන දේවල් ඇහුවම දෙපාරක් හිතුවා...... අනික මචං දැන් තියෙන SLT 4G එක ඩිස්කනෙක්ට් කරලා ඒක ටික ටික ගෙවලා දාන්න පුලුවන් වෙයිද?
  3. prabodhamadusanka

    මට ලොකු කරදරයක්- Cancer Problem

    අවුලක් වෙන එකක් නැහැ. හැමදේම හොදින් සිද්ද වෙනවා!!!!
  4. prabodhamadusanka

    SLT FIBER ලයින් එකක් ගන්න

    වෙන්න ඇති මේ දවස් වල 2000/= ට දෙනවා
  5. prabodhamadusanka

    SLT FIBER ලයින් එකක් ගන්න

    එතකොට SLT FIBER ලයින් එක අවුල්ද? FIBER යූස් කරන හැමෝටම මේ වගේ අවුල් එනවද?
  6. prabodhamadusanka

    SLT FIBER ලයින් එකක් ගන්න

    ඇයි බන් මොකෝ සීන් එක?
  7. prabodhamadusanka

    SLT FIBER ලයින් එකක් ගන්න

    මගේ ලග SLT 4g Router එකක් තියෙනවා. මට SLT FIBER ලයින් එකක් ගන්න පුලුවන් වෙලා තියෙනවා රු 2000/=ට. අපේ ගෙවල් ලග යාලුවෙක් ගන්න නිසා මට තවත් ලේසි. මට දැන ගන්න ඕනි මගේ පරන SLT 4g එකේ බිල් එක තියෙද්දි මේක ගන්න පුලුවන්ද කියලා. SLT 4g එක තියෙන්නේ මගේ නමට. ගෙදර ටෙලිපෝන් ලයින් එක තියෙන්නේ අම්මගේ නමට...
  8. prabodhamadusanka

    කොරොන්ටයින් අස්සේ කරපු PC Build එක

    එල ජය වේවා... හැපි ගේමින්ග්.
  9. prabodhamadusanka

    PC help

    video editing කරනවානම් AMD RYZEN එකකට යන්න INTEL එකකට යන්නේ නැතුව.
  10. prabodhamadusanka

    මේ SSD ඵක හොඳයිද?😕

    Mother Board එකේ M.2 පෝර්ට් එකක් තියෙනවා නම් NVME එකක්ම ගහගන්න එක පාර.
  11. prabodhamadusanka

    බව්වට ප්‍රස්නයක්

    ඩොක්ට කෙනෙක්ට පෙන්නන එක තමයි හොදම වැඩේ
  12. prabodhamadusanka

    මට තාම මේ ටීවී මගුල තේරෙන්නේ නෑ.

    ඒ කියන්නේ සැම්සුන්ග් වල කලර්ස් අවුල් කියලද? සැම්සුන්ග් එකකට යන්න හදන්නේ දම්රෝ වොරන්ටි එක නිසා. සෝනි එක ටිකක් හොයා ගන්නත් අමාරුයි නේද?
  13. prabodhamadusanka

    මට තාම මේ ටීවී මගුල තේරෙන්නේ නෑ.

    1. මේ දෙකේ ස්මාර්ට් සීන් එක ඇරුන කොට දෙකේ ෆීචර්ස් වලින් හොද මොකක්ද? 2. ඇයි මචං සෝනි එක ස්මාර්ට් එකක් නෙමෙයි කියන්නේ? යුටියුබ් netflix වගේ ඇප් තියෙනවා නේද? 3. මේ දෙක බ්රෑන්ඩ් දෙකක් වශයෙන් ගත්තොත් වැඩි කාලයක් යූස් කරන්න පුලුවන් එක මොකක්ද?
  14. prabodhamadusanka

    මට තාම මේ ටීවී මගුල තේරෙන්නේ නෑ.

    මෙන්න මේ ටිවි දෙකෙන් මොකක්ද හොද කියන්න පුලුවන්ද කාටහරි. ලංකාවෙන් තමයි ගන්න හිතන් ඉන්නේ. samsung එක දම්රෝ එකෙන් තමයි ගන්න ඉන්නේ. sony එක ගන්නවානම් Singer තමයි ගන්න වෙන්නේ. https://www.samsung.com/pk/tvs/ru7100/UA49RU7100RXMM/...
  15. prabodhamadusanka

    CDB Fixed Deposit

    මොනවද බන් එහෙම තියෙන්නේ ?
  16. prabodhamadusanka

    CDB Fixed Deposit

    CDB කියන්නේ බැන්ක් එකක් නෙමෙයිද බන් එතකොට? Finance or Leasing
  17. prabodhamadusanka

    CDB Fixed Deposit

    මේ බෑන්ක් එකේ Fixed Deposit එකක් දැම්මට අවුලක් නැති වෙයිද. දැන් ගොඩක් බැංක වල Fixed Deposit පොලිය ගොඩක්ම අඩුයි. CDB එකේ ටිකක් විතර වැඩියි අනික් බැංකු වලට සාපේක්ෂව.
  18. prabodhamadusanka

    Win 10 pro OEM

    EBAY තියෙනවා නේද ගන්න. OEM එකේ වෙනස මොකක්ද?
  19. prabodhamadusanka

    දම්රෝ බලු වැඩ

    Samsung, Panasonic දම්රෝ එකේ තියෙනවා බන්.

    No contents