ceb බිල් water බිල් pay

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ceb බිල් water බිල් ඔන්ලයින් ගෙවන්නේ කොහොමද? ඇප් එකක් තියෙනවද?
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,957
    1
    1,158
    113
    Mofos එකේ
    Frimi use කරන්නෙ මම. CEB eke නම් app ekak තියනව direct eken pay කරන්න පුළුවන්.
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    CEB එකෙයි වෝටර් බෝර්ඩ් එකෙයි ඇප් දෙකක් තියෙනවා. එකෙන් ගෙවන්න පුලුවන්. ලෙකෝ නං ඇප් එකක් නැහැ.

    නැත්තම් CEB සයිට් එකෙනුයි, වෝටර්බෝර්ඩ් සයිඩ් එකෙනුයි ගෙවන්න පුළුවන්. CEB සයිට් එකේ එකවුන්ට් එකක් හදාගන්න පුළුවන්.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,947
    17,193
    113
    Kottawa
    CEB එකෙයි වෝටර් බෝර්ඩ් එකෙයි ඇප් දෙකක් තියෙනවා. එකෙන් ගෙවන්න පුලුවන්. ලෙකෝ නං ඇප් එකක් නැහැ.

    නැත්තම් CEB සයිට් එකෙනුයි, වෝටර්බෝර්ඩ් සයිඩ් එකෙනුයි ගෙවන්න පුළුවන්. CEB සයිට් එකේ එකවුන්ට් එකක් හදාගන්න පුළුවන්.

    danui danne waterboard ekenma gewanna puluwan kiyala
     

    benjaminnn

    Active member
  • Sep 11, 2008
    177
    48
    28
    Waterboard and Electricityboard direct puluwan.

    Thawa digital app and mobile bank app (Promotion thiyena kaleta adala app eken karanawa. last month genie)
    Frimi
    Genie
    Upay
    iPay
    wepay
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    CEP app එකේ තියනව මොනව හරි අවුලක් ගියොත් වග කියන්නෙ නෑ කියල. ඒක නිසා ලොකු ගානක් ගෙවනවම් ඉන්ටනෙට් බෑනකින් වලින් ගෙවන්න පුලුවන්.