විකාරද බන් හිත ශක්තිමත් කරගනින්.... gym එකකට ගිහින් ඇඟ එහෙම හොඳට හදාගනින්. දවසින් 2කෙන් බෑ. එව්වට හොඳට මහන්සිවෙයන්.... උබ ශක්තිමත් උනාට පස්සේ උබට ගැණි කියන එකෙක් දෙන්නෙක් අල්ලන් හොදට මුනට 2ක් අත දිග ඇරලා දියන්.
උබට ගැණී කියන ඇටි කුබ්බන්ට බය වෙන්න එපා... අනික් සමාජයේ ඉන්න උන් සේරම...