මචං මේකයි ගුරුවරුන්ගෙන් ලොකු බුමිකාවක් අද්යාපනයට උනා. එත් ඒ ඉස්ස්සර... අද හැම ළමය්ක්ම වගේ ඉගන ගන්නේ ටියුෂන් වලින්. එක කාටවත් නැහැ කියන්න බහ. අනික අද ප්‍රථමික අදයාපනය කියන්නේ 5 වසර ශිෂ්‍යත්වයට ළමුන් පුහුණු කිරීමම පමණක් වෙලා තියනවා. ඕක නිසා ඇතිවන තරගකාරිත්වය හේතුවෙන් ළමයි පොඩ්ඩක්...