සිගරට් ප්‍රශ්නෙ ඉවරද?

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    සිගරට් ප්‍රශ්නෙ ඉවරද?

    සිගරට් ගණන් යනව කියන ආරංචියත් එක්ක කඩවල සිගරට් නැතිවුණා පහුගිය දවස්වල. හංගලාද කොහෙද.
    දැන් ඒ ප්‍රශ්නෙ ඉවරද? සිගරට් මිල වැඩිවුණාද? දැන් කඩවල සිගරට් තියෙනවද?
    ඇත්තටම සිදුවුණේ මොකක්ද?

    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් නම් සිගරට් තියනවා බන්. ඔය හංගපු එකෙන් හොදක් උනා. මම හංගන්න කලින් හමදාම උදේට සිකරට් එකක් බොනවා. හවසටත් එකක් බොනවා. එට වැඩ බොන්නේ නැහැ උපරිම දවසට් දෙකයි.

    මේ සින් එක නිසා උදේට සිකරට් ගහන්න උනේ නැහැ සතියක් විතර. දැන් මන් උදේ සිකරට් එකක් බොන පුරුද්ද නැවැත්තුවා.

    හවසට එකක් විතරයි බොන්නේ
     
    zilverxamp

    Active member
  • Jul 6, 2016
    186
    69
    28
    Ekath nawaththapan bro... :frown:
    දැන් නම් සිගරට් තියනවා බන්. ඔය හංගපු එකෙන් හොදක් උනා. මම හංගන්න කලින් හමදාම උදේට සිකරට් එකක් බොනවා. හවසටත් එකක් බොනවා. එට වැඩ බොන්නේ නැහැ උපරිම දවසට් දෙකයි.

    මේ සින් එක නිසා උදේට සිකරට් ගහන්න උනේ නැහැ සතියක් විතර. දැන් මන් උදේ සිකරට් එකක් බොන පුරුද්ද නැවැත්තුවා.

    හවසට එකක් විතරයි බොන්නේ
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    දැන් නම් සිගරට් තියනවා බන්. ඔය හංගපු එකෙන් හොදක් උනා. මම හංගන්න කලින් හමදාම උදේට සිකරට් එකක් බොනවා. හවසටත් එකක් බොනවා. එට වැඩ බොන්නේ නැහැ උපරිම දවසට් දෙකයි.

    මේ සින් එක නිසා උදේට සිකරට් ගහන්න උනේ නැහැ සතියක් විතර. දැන් මන් උදේ සිකරට් එකක් බොන පුරුද්ද නැවැත්තුවා.

    හවසට එකක් විතරයි බොන්නේ

    hawasa ekath nawaththapanko bn :love::love:
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    බිස්ටල් පමණක් රු 5/= කින් වැඩි විය 11 වනදා සිට 22/= සිට 27/= දක්වා
    අනෙක්වත් සති කීපයක් තුල වැඩිවිය හැක