කැළණියෙන් කඩුවේලට වරෙන්. කඩුවෙලින් උබ නැගපන් 697 බස් එකේ හෝමාගම ( 698 කියල බස් එකෙක් තියනව එකේ නගින්න එපා)
එට පස්සේ අඹගහ හන්දියෙන් බස්සන්න කියපන්. කඩුවෙල ඉදැන් අබගහ හන්දියට කිලෝමීටර් 4 වගේ ඇති. එතනින් බැහැල දකුණට හැරිලා යන්න පාරක් තියනවා. එතන ත්‍රිවිල් තියනවා මචං සේරා ( පරණ ඇලකෝප්...