මචං උස අඩි 6 පළල 34 ( උපරිම පළල ) එකක් උබට ගහන්න පුළුවන් 6500. අමානෝ දාලා ටිකක් කල්පවත්ත්ම තියෙන්න. මොකද ඔතන තෙමෙනවා කියපු නිසා.
උස අඩි 9 වෙනකොට ඕකට තව එකතු වෙනවා 1200 විතර
එට අඩුවට නම් යකඩ දොරවල් කරන්න බැහැ බන්.
කරන්න පුළුවන් අව්රුදකින් විතර වගේ කඩන් වැටෙන.