1. maxboysl

    මේ_බලපල්ලා

    අපරාදෙනේ බන් තබ එහෙම කොච්චර වටිනවද
  2. maxboysl

    ජිවිතයට උදව්වක්

    පලවෙනි රස්සාවලට ඔහොම තමයි බන්. හිමිට තවත් තවත් ඉගන ගෙන හොදට ගෙවන තැනකට සෙට් වෙයන්. හිමිට කියන්නේ එවසිම මිසක් ඉගැනීම කල්දාන්න කියන එක නෙමයි. පොඩි පොඩි පාට් ටයිම් කලි ගෙදර ඉදන් කරන්න සෙට් කරගනින් ජයවේවා
  3. maxboysl

    මේ_බලපල්ලා

    අනේ මන්ද බන් ඕවා නම්/ ඕවට ඉස්ලාමිය රටවල වගේ ආගමික නීති බද්ද කරන්න ඕනි. කිසිම ක්‍රිස්තියානි පල්ලියකටවත් මුස්ලිම් පල්ලියකටවත් උසට හදන්න බහ කියල නීති ගෙනවන්ම් හරි:lol: නැද්ද
  4. maxboysl

    මේ_බලපල්ලා

    ඔව් එතින් ඕවා හොරෙන් විකුනගන්නත් පුළුවන් නේ. මුහුදට දන්නේ නැතුව හොද ඒවා නම්. හැබැයි මම නම් ඔහොම දෙයක් දන ගත්තේ මේ තෙරෙඩ් එකඟ තමයි. මම හිතුවේ ඒවගේ තියන තබ යකඩ එහෙම උණු කරන්න විකුනනවා කියල.
  5. maxboysl

    Titanium cut cement

    දන්නා පොරක් ඉන්නව ගෙවල් වලටම ඇවිල්ල කරන හොටෙල් එහෙමත් කරනවා මන් ඕනි නම් නම්බර් එක දාන්නම් උගෙන් අහල. උට කෝල් කරලා බලපන්
  6. maxboysl

    හදිස්සියක්, භාවනා කරන අය pls..

    එල එල ඕව ගැන අවබෝදයක් ඇතුව කරපන් මචං ජයවේවා:yes:
  7. maxboysl

    loku udawwak

    බම්ප් මාපා
  8. maxboysl

    Malabe inne kauda...?

    :yes::yes:
  9. maxboysl

    ජාතික ආරක්ෂාව මුහුද ට

    මචං උබට තියෙන්නේ දැන් ඕක ගැන ප්‍රශ්න කරලා නඩුවක් දාන්න. උබට සල්ලි නැත්තම් රංග ජයවර්දන දෙයි. උට පොඩ්ඩක් ටෝක් කරලා බලපන්. අනික ඕව කිරියේ දාල නිකම් එලි කරලා චෝර කරන්නේ නැතුව නීතිමය පියවරක් ගනින් රටට ආදරේ මිනිහෙක් විදියට උබ එක නේද කරන්න ඕනි. නිඔකම් ඔප දුප කියන අම්මණ්ඩි වගේ හැමතැනම කියන්නේ...
  10. maxboysl

    මේ මස් වැද්දන් සොයාගන්න! (PHOTOS)

    උන් වැරදි කාරයෝ වෙන්න් වෙපන් වලින් මොකක් හරි ප්‍රශ්නයක් අවොත් හා මුවෝ මැරීම නිසා පමණයි
  11. maxboysl

    එකද? දෙකද?

    බුම්ප් මිනිස්සු වැඩිපුර ගන්න ඒවා වැඩියෙන් හදපන්.
  12. maxboysl

    amathaka wenawa bn

    උබට ඇත්තටම උවමනාවක් ඇති කරගනින් මචං. එතකොට උබට කෝච්චියක් උබව ඇවිත් හැප්පුවත් පාඩම් කරන්න පුළුවන්
  13. maxboysl

    [IMG]

    [IMG]
  14. maxboysl

    Dakune Kari#a

    ඔය අපේ ජෙසානේ ජේසන් බන් ජේසන්
  15. maxboysl

    මේ මස් වැද්දන් සොයාගන්න! (PHOTOS)

    කිරියේ ඉන්නව ඇති උගේ කස්ටමර් ල:lol:
  16. maxboysl

    Game of Thrones Fans

    එකී ලස්සනයි යකෝ 300 එකෙත් ඉන්නේ
  17. maxboysl

    amathaka wenawa bn

    උබට උවමනාව නම මචං එකයි ඔය. උවමනාව ඇති කරගත්තට පස්සේ දිගටම පාඩම් කරන්න පුලුවන්ම්
  18. maxboysl

    Game of Thrones Fans

    මොකද්ද අලුත් එකක්ද කිබුලට ගෙනත් දියකො බන්. හොදයි කියල හිතෙන ඒවා. :):)
  19. maxboysl

    Game of Thrones Fans

    අපෝ ඕකට නම් මානසික ලෙඩක් තියෙන්නේ බන්, මිනිස්සු කැමති කැරැක්ටර් එකක් අවම එකපාරට මරනවා උව. සයිකෝ මාටින් කාරයට

    No contents