පොරගේ තියනවා එලිපිට විලි ලජ්ජා නැතුව වැඩ නොකරන විලාසයක්. එහෙම බැලුවාම සුනිල් මාදව ප්රෙමතිලකළට වඩා හොදයි. එත් මිනිහගේ තියනවා කව්රුත් නොහිතන විදියේ සමහර හේත්තු වීම්. මහින්ද කොච්චර විවේචනය කලත් මහින්ද පොඅරට මුකුත් කරන්න ඉදිරිපත් උනේ නැහැ. ඒ වගේම් ඒ කාලෙත් වික්ටර් අයිවන්ගේ පත්තර වල හිටපු...