ඔය නපුන්සකයා නිසා තමයි මගේ රගර් ජීවිතේ එපා වුනේ.. මගේ 7's final year එකේ කැප්ටන්සිය මූ සල්ලි වලට හම්බයෙක්ට දුන්නා. මම අවුරුදු 13න් 1st xv ගැහුවේ නමුත් මම ආසම 7's මේ පක්කිලියා මාව කැප්ටන්සියෙන් කැපුවා ෆෝන් එකක් අර හම්බයා අරන් දුන්න නිසා. ඊට පස්සේ මම ඒකට ගේම ඉල්ලුවම මූ මාවයි ටීම් එකේ වයිස් කැප්ටන්...