1. නැකැත් රාල

    ෂර්ලොක්+සමන්මලී

    පට්ටම පට්ට සහෝ :lol::lol::lol::lol:
  2. නැකැත් රාල

    ෴ගුරුගේ අපල සදහා ප්‍රථිකර්ම෴

    මෙහෙම කල්පනා කරන්නකෝ වෘෂභ ලග්නෙට අටවැන්න අධිපති කියන්නේ ගුරු ඒ වගේම එකොලහ අධිපති වෙන්නෙත් ගුරු ඒ කියන්නේ ඔයාට ගුරු දෙන්නේ නරක ප්‍රථිපල එහෙව් ගුරු තමන්ට නොගැලපෙන තැනක් වෙන තුන් වැන්නේ උච්ච වෙලා ඉන්නවා ඒක හරියට කුපාඩියෙක් හොරෙක් ඉන්නවා අපි ඌට ජනාධිපති කම දුන්නාවගේ වැඩක්.. මේ ගැන ශ්‍රී භාවාර්ථ...
  3. නැකැත් රාල

    ෴ගුරුගේ අපල සදහා ප්‍රථිකර්ම෴

    ලග්නේ වෘෂභද? එහෙමනම් පුතෝ ටිකක් අවුල්..
  4. නැකැත් රාල

    ශ්‍රද්ධාව නැති තැන නිවනට ඉඩ නැත

    මිනිස්සු තමන් ශද්ධාවන්තයෙක් කියන්න බයයි සමාජය තමන්ට සමච්චලේට හිනාවෙයි කියලා.. ශ්‍රද්ධාවක් තිබීම නිසා තමන්ට පොෂ් වීමට හැකියාවක් නැතිවෙයි කියලා හිතනවා..
  5. නැකැත් රාල

    http://www.elakiri.com/forum/showthread.php?t=1650721

    http://www.elakiri.com/forum/showthread.php?t=1650721
  6. නැකැත් රාල

    http://www.elakiri.com/forum/showthread.php?t=1650721

    http://www.elakiri.com/forum/showthread.php?t=1650721
  7. නැකැත් රාල

    ෴ගුරුගේ අපල සදහා ප්‍රථිකර්ම෴

    ෴ගුරුගේ අපල සදහා ප්‍රථිකර්ම෴ ජ්‍යොතිෂ සෛද්ධාන්තයන් සම්භන්ධ හුයකි. විශයට උනන්දුවක් නොමැති අයවලුන් හුයට සම්භන්ධවීම කාලය කා දැමීමක් විය හැක. බ්‍රහස්පති, සුරගුරු, ගුරු, ඊද්‍ය, ජීව, අංගිර, වචස්පති, මන්ත්‍රී, සුරාචාර්‍යය, දේවෙජ්‍ය, ආර්‍ය, අන්ගිරස, වගීෂ, සුරී යන නම් වලින් හඳුන් වන...
  8. නැකැත් රාල

    ශ්‍රද්ධාව නැති තැන නිවනට ඉඩ නැත

    “බලවපඤ්ඤො මන්‍දසද්ධො කෙරාටික පක්ඛං භජති, භෙසජ්ජසමුට්ඨිතො විය රොගො අතෙකිච්ඡො හොති, චිත්තුප්පාද මත්තෙනෙව කුසලං හොතීති අතිධාවිත්වා දානාදීනි අකරොන්තො නිරයෙ උප්පජ්ජති, උභින්නං සමතාය වත්‍ථුස්මිංයෙව පසීදති.” ප්‍රඥාව අධික ව ශ්‍රද්ධාව අඩු වූ තැනැත්තේ කෛරාටික පක්‍ෂය භජනය කෙරෙයි, බෙහෙත් කෑමෙන් හටගත්...
  9. නැකැත් රාල

    බෞද්ධාගමට අපහාස නොකරනු

    වචනේ නම් සොණ්ණ තමයි නමුත් ඉතින් අර්ථය රත්තරං කියන එක.. නිග්ග වගේ එකෙක්ට මෙච්චරකල් අපි රත්තරං කියලා කතා කරලා තියන්නේ :lol::lol::lol:
  10. නැකැත් රාල

    MY3 ද MR ද? 2

    උඹට පයිත්තියන්ද? සයිස් 5 ෆොන්ට් එකෙන් ගහලා තියන එක උඹට පේන්නේ නැද්ද? :angry::angry::angry:
  11. නැකැත් රාල

    MY3 ද MR ද? 2

    දැන් මිනිස්සුන්ට ඇත්ත තේරෙනවා බන්. මොන දේකරන්නත් ප්‍රජාතන්ත්‍ර වාදය එන්න ඕන.. මම නම් බලාපොරොත්තු වෙන්නේ JVp එකේ වගේ හොරකම් නොකරන සෘජු ආර්ථික ප්‍රථිපත්ති තියන හෙල උරුමය වගේ ආගම ගැන හිතන ඒ වෙනුවෙන් වඩ කරන පෞර්ශයක් තියන පොරක් ජනාධිපති වෙන එක.
  12. නැකැත් රාල

    http://www.elakiri.com/forum/showthread.php?t=1649956

    http://www.elakiri.com/forum/showthread.php?t=1649956
  13. නැකැත් රාල

    MY3 ද MR ද? 2

    රටක් දියුනු වෙන්න එකම පාලකයෙක් කාලයක් ඉන්න එක හොඳයි තමයි, නමුත් "රාජා භවතු ධම්මිකෝ" කියලනේ අපි කියන්නේ ඉතින්, ඒක නැත්තන් මොකා හිටියත් වැඩක් නෑ.
  14. නැකැත් රාල

    http://www.elakiri.com/forum/showthread.php?t=1649956

    http://www.elakiri.com/forum/showthread.php?t=1649956
  15. නැකැත් රාල

    MY3 ද MR ද? 2

    මේක දාන්න හිතුවේ කලින් ත්‍රෙඩ් එක දැකලා කට්ටිය ටිකක් සැලුන නිසා.:sorry: මුලින්ම කියන්න ඕන මම කට්ටියගේ ඉල්ලීම මත දෙන්නගේ හඳහන් දෙක ගැන විග්‍රහයක් කලේ. ඇත්ත කතාව ඒ දවසේ මෛත්‍රීට වඩා දැනට ඉන්න ජනාධිපති තුමාගේ හඳහනට සුභයි(ඔන්න කෙලින්ම කිව්වා):sorry::sorry: නමුත් හඳහන් දෙකේ විග්‍රහය නිසා චන්දය අනිවා...
  16. නැකැත් රාල

    MY3 ද MR ද?

    ඒක නිසා තමයි මමත් ඕක නොලියා මගෑර මගෑර හිටියේ.. දන් ඉතින් ජ්‍යොතිෂ බොරු කියලා ඔප්පු කොරන්ඩවත් මෛත්‍රීට චන්දේ දාන්ඩලා..
  17. නැකැත් රාල

    MY3 ද MR ද?

    මොකක්ද?:shocked:
  18. නැකැත් රාල

    MY3 ද MR ද?

    යකෝ මම පක්ෂග්‍රාහි වෙනවනම් ලියන්නේ මෛත්‍රීට විශිෂ්ඨ ජයක් කියලා..
  19. නැකැත් රාල

    MY3 ද MR ද?

    මෙහෙමයි මචන් මහින්දයා අනිත් ගොඩක් උන්ට වඩා ගුප්ත ශාස්ත්‍රයෙන් උදව් ගන්නවා. දැන් බලපන් අහන අහන එකා බනිනවා නමුත් අන්තිමේට පොර දිනුම්. අතේ තියන වජ්රායුධය එහෙම දැකලා ඇතිනෙ..

    No contents