1. නැකැත් රාල

    MY3 ද MR ද?

    යකෝ බලපු මමත් තාම මෛත්‍රිට ඡන්දෙ දෙන්න 8 උදේම යන්න ලැස්තිවෙලා ඉන්නේ.. මුන් බයවෙලා..
  2. නැකැත් රාල

    MY3 ද MR ද?

    මේ බර අඩුවෙන් තමා දැම්මේ.. පක්ෂග්‍රාහීව දැම්මනම් මෛත්‍රීව ඔන්න ජනාධිපති මෙන්න ජනාධිපති කියලා ලියන්න තිබ්බා..
  3. නැකැත් රාල

    MY3 ද MR ද?

    ඒ වුනාට සැලෙන්න එපා අඩුම ගානේ මහින්දයා රත් වෙන ඡන්ද ගානක් හරි සෙට් කරමු මෛත්‍රීට
  4. නැකැත් රාල

    MY3 ද MR ද?

    මේක දැම්මට මම මහිදගෙ ගොයියෙක් නෙමෙයි හොඳේ..
  5. නැකැත් රාල

    MY3 ද MR ද?

    වැඩ ගන්නවා කිව්වේ උන් අපිට අපල කරනවනම් ඒක අනුව ගේම ගහන එක. නැතුව වැඩ අතැරලා දාලා වැඩක් නෑ.
  6. නැකැත් රාල

    MY3 ද MR ද?

    හමස්මර දෝෂය එන්නේ නැකත් හදද්දි වැඩේ සාර්ථක වුනත් අනිසිපල තියනවා.. මරනයම වෙනවා කියන්න බෑ..නමුත් දැනෙන දෙයක් වෙයි.
  7. නැකැත් රාල

    MY3 ද MR ද?

    ජ්‍යොතිෂයට බය වෙන්න එපා බන්. පරන මිනිස්සු කිව්ව ලස්සන කථාවක් තියනවා "මෝඩයා ග්‍රහයන්ට නතුවෙයි බුද්ධිමතා ග්‍රහයන්ගෙන් වැඩගනියි" අන්න ඒ තියරිය පාවිච්චි කරන්න.
  8. නැකැත් රාල

    MY3 ද MR ද?

    සෙනසුරු මාරුව ගැන දැම්ම ත්‍රෙඩ් එක බලපන්.. :(
  9. නැකැත් රාල

    MY3 ද MR ද?

    හමස්මර දෝෂය කියන්නේ නැකත් හදනකොට පාවිච්චි වෙන එකක්.. මෙදා දීලා තියන නැකතේ එහෙම සීන් එකක් තියනවලු.
  10. නැකැත් රාල

    MY3 ද MR ද?

    මම මෙතන නොදැම්මට මම ශඩ්වර්ගයම බලලයි දැම්මේ බන්..
  11. නැකැත් රාල

    MY3 ද MR ද?

    මමත් මෛත්‍රීට තමා සපෝට් නමුත් මගේ දැනුමේ හැටියට ඉතින් ටිකක් මානසිකව අවුල් වෙන වැඩක් තමයි වෙන්නේ. මම නම් තාම ප්‍රාර්ථනා කරන්නේ මට වැරදිලා හරි මොකක් හරි යෝගයක් මිස් වෙලා තිබිලා හරි ම්ය්ත්‍රී එන්න කියලා තමා..:(
  12. නැකැත් රාල

    MY3 ද MR ද?

    වෙසමුනි යකා, වෙසමුනි දෙයියෝ ඔය කොයි නමිනුත් හඳුන්වන්නේ තිරුපතියේ සප්තගිරියේ වැඩ ඉන්නවා කියන්නේ..(තිරුපති දේවාලයේ ප්‍රධාන වශයෙන් ඉන්නේ විෂ්නු දෙවියන් බවයි කියන්නේ)
  13. නැකැත් රාල

    MY3 ද MR ද?

    මම කියන්නේ හදහන් දෙකම එක වගේ බලවත් මේ වෙලාවේ.. තව වැදගත් දෙයක් කියන්න බැරි වුනා මෛත්‍රී පාල මහත්මයගේ හදහන බලනකොය දැක්කේ 2015/05/05 - 2016/12/03 එතුමට බලවත් අපල කාලයක් ඒ වගේම ජනාධිපති තුමාගේ සෞක්‍ය ගැන ඡන්දෙන් මාස දෙකක් තුනක් යනකන් එතුමටත් ගොඩක් සැලකිලිමත් වෙන්න වෙයි.(කුජ මීන රාශියේ ගත කරන කාලය)
  14. නැකැත් රාල

    නැකැත් රාළ සහ පවුසි මෙහෙ වරෙල්ලකෝ..

    ඔන්න දැම්මා.... http://www.elakiri.com/forum/showthread.php?p=17578208#post17578208
  15. නැකැත් රාල

    MY3 ද MR ද?

    ඔන්න කට්ටිය ත්‍රෙඩ් එකක් දාලම ඉල්ලලා තිබ්බ නිසා තමයි වැඩේට අත ගැහුවේ. මගේ පුද්ගලික මතය නම් දේෂපාලනයෙන් ජ්‍යොතිෂය පුලුවන් තරම් ඈත් කරලා තියන්න ඕන කියන එක. කොහොම වෙතත් දෙන්නගේ හඳහන් ගැන පොඩි විඝ්‍රහයක් කරන්නම්. මේක දේෂපාලන කඩේ යෑමක් නොවන බව කරුනාවෙන් සලකන්න ඉස්සෙල්ලම බලමු දැනට දූරයේ ඉන්න කෙනාගේ...
  16. නැකැත් රාල

    නැකැත් රාළ සහ පවුසි මෙහෙ වරෙල්ලකෝ..

    මේක මට දුන්නේ තවත් ජ්‍යොතිර් වේදියෙක්.. මම හිතනවා ඔරිජිනල් එක වෙන්න ඇති කියල. කොහොම වෙතත් මෛත්‍රී ඒ පැත්තේ ඉන්න කාලේ අනිවා සුමනදාස අබේගුනවර්ධන ලව්වා හදහන බලවගෙන ඇතිනේ. ඉතින් ඒ කියන්නේ හඳහන මහින්දට දුන්න වගේනේ..:(
  17. නැකැත් රාල

    නැකැත් රාළ සහ පවුසි මෙහෙ වරෙල්ලකෝ..

    හෆොයි මම කථා කරන්න අකමැතිම මාතෘකාවක්.. මොකවත් නිසා නෙමෙයි දේෂපාලනේ ගැන පලාපල කියනකොට පක්ෂාග්‍රාහි වෙන එක වලක්ක ගන්න හරි අමාරුයි.. අන්න ඒ නිසා තමා ඔය පලාපල කියන ඈයෝ දෙපැත්ත බෙදිලා තර්ක කරන්නේ(වාසි තකා සාස්තරය විකුනන අය තමයි ගොඩක් ඉන්නේ). මම හඳහන් දෙක ගැන පුන්චි විග්‍රහයක් කරන්නම් ඕනෙ නම් නමුත්...
  18. නැකැත් රාල

    පිල් මාරුව අශෝභනයි - කතිරය ජනතාවට ප්‍රශ්න&#351

    JVP එකට මම එකම එක වතාවක් දුන්නා. නමුත් JVP කියන්නෙත් බුද්ධාගමට හා අපේ සංස්කෘතියට ගරු කරන පක්ෂයක් නෙමෙයි. නමුත් එයාලගේ ආර්ථික ප්‍රථිපත්තිය නම් අනෙක් අයට වඩා හොඳයි.. හොරකම අවමම තැනක තියන්නේ. නමුත් ජාතියට ආගමට ආදරේ නෑ එයාලා ආවොත් රට ඉක්මනින්ම සර්වාගමික වෙනවා..

    No contents