1. sudunone

    GTRZ

    GTRZ කවුද කියල හොයන එක හරි යන්නෙ නැති හින්ද අපි අතුලගෙ ඇත්ත නම හොයමුද?
  2. sudunone

    GTRZ

    හ්ම්. එයා සද්ද නැති එක්කෙනෙක් වගේ.
  3. sudunone

    GTRZ

    admin ලා දෙන්නෙක් ඉන්නවද? :shocked:
  4. sudunone

    GTRZ

    ෂිහ්, අපිටත් වැඩ වැටෙන්නෙ ඔහොම දවසටමනෙ. නොලැබීම.:(
  5. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    දෙම්ළිච්චන් නද දෙති ගේ පිටිපස්සේ කපුටන් කරව් කියමින් වට ඇත සතොසේ බළලුන් පස් දෙනෙක් ගේ දොරකඩ ගැවසේ උන්හට දෙන්න කිසිවක් නැත අද පියසේ:(
  6. sudunone

    ධම්මපදයෙන් අපේ දිවියට - 4

    මං දන්න හැටියට ඊළඟ උපත සිදුවන තැනට අදාල සළකුණු: දිව්‍ය ලෝකෙ යන අයට දෙවිවරු පෙන එක; අපායෙ යන අයට ගිනි දැල් පේන එක...
  7. sudunone

    GTRZ

    ඇයි ඊයෙ මොකද වුණේ? මොනවද කිව්වෙ?
  8. sudunone

    What is your ambition??

    මං ආසයි ලෝකෙ වටේ ඇවිදින්න. සල්ලි නැති එක තමා ප්‍රශ්නෙ. :(
  9. sudunone

    ධම්මපදයෙන් අපේ දිවියට - 6,7

    බොහොම පින් ධම්ම පදයෙන් ගෙන එන සදහම් පණිවිඩවලට.
  10. sudunone

    Afghan, Sri Lankans clash in detention centre brawl

    දැක්කනෙ- ටික දෙනෙකුට පර්ත් යන්න හම්බුනා ඒකෙන්. යන්තම් හොඳ වෙනකොට ඉස්පිරිතාලෙන් පනියි. ආයෙ ආපහු එවිලි, කෑම්ප් එකට ගෙන යැවිලි බොරු. mainland එකට යන්න දාපු පොතක්ද දන්නෙ නෑ කට්ටිය.
  11. sudunone

    One last Persian Kitten for Sale.

    නපුලු පාටයි.
  12. sudunone

    මාංශ භා නිර්මාංශ ආභාර Must read it And Undesrtand

    Shall we leave aside why we have teeth and try to figure out why we have the most advanced brain of all animals?
  13. sudunone

    "Big Bang Theory" or "Big Crunch Theory" (A detail for rational searcher)

    Did anybody actually read the above copy-pasted material?:eek: If so can that somebody list the important points in there, if any? Thanks in advance. What does the origin of the universe has to do with our lives anyway??:oo:
  14. sudunone

    How to believe something!

    Do not believe in anything simply because it is found written in your religious books. මෙහෙම කළොත් අපායෙ යන්න වෙනව කියලනෙ සමහර ආගම් වල උගන්වන්නෙ. හේතුව, මෙහෙම නිදහසක් දුන්නනම් මිනිස්සු සත්‍යය දැකල පොත අතාරිනව. :lol: එහෙම වුණොත් ආගමික බිස්නස් එකට පාඩුයි.
  15. sudunone

    SL girl insulting a buddha statue

    ඔන්න ඕව තමයි ගොනු පිටුපස ගැල එන්නා සේ පස්සෙන් එනව කියල තියෙන්නෙ. අපි නිකම් හිත කිලිටි කර ගන්න ඕනෙ නෑ; කර්මය පටිසන් දෙයි.
  16. sudunone

    How to believe something!

    මෙන්න නියම ආගමික නිදහස. :D මිනිසා සතු ශක්තියටත් බුද්ධියටත් නියම ගරුත්වය.:D අන්ධ විශ්වාසයේ සහ අවබෝධයෙන් ඇති කර ගන්නා ශ්‍රද්ධාවේ වෙනස. :D
  17. sudunone

    elakiri ekata hamba una trophy eka ganna giye kauda ?

    එයා දන්නවද?:shocked:
  18. sudunone

    elakiri ekata hamba una trophy eka ganna giye kauda ?

    විපක්ෂයෙ පොදු අපේක්ෂකය කවුද කියල හොයනවටත් වඩා උනන්දුවක්නෙ තියෙන්නෙ GTRZ කවුද කියල හොයන්න. බැරිවෙලා GTRZ කියන්නෙ කෙල්ලෙක් එහෙම උනානම් කොහොමට හොයයිද?
  19. sudunone

    XX somadasa somada sasomada somadasa XX

    Congrats poos lokka.
  20. sudunone

    Presidential election first next year: President confirms

    රනිල්ගෙ නායකත්වයෙන් පැරදෙන කී වෙනි චන්දෙද මේ?

    No contents