1. sudunone

    ~~~Post your Real Pic Here~~~

    ඩ්‍රීම්ස් කන්න යනව වෙන්න ඇති. 3 ඉඳන් 6 වෙනකම් කනවා එයා.
  2. sudunone

    වැසි දෙවි මදි නොකියා කොළඹට බෙදයි

    අපි වහිනකොටත් බනිනවා; පායනකොටත් බනිනවා. :lol: අද රෑත් වහියි වගේ. දැන්මම කලු කරලා; ඈතින් පොඩි ගෙරවිල්ලකුත් ඇහෙනවා. අදත් උල්කා බලල හමාරයි.:(
  3. sudunone

    How true is Rebirth?

    Reincarnation කියන්නෙ පුනර්භවය කියන එකට. Rebirth කියන්නෙ පුනරුත්පත්තිය කියන එකට. බුද්ධ ධර්මයේ පටිච්චසමුප්පාදයෙන්/හේතුඵල දහමින් පැහැදිලි කරන්නෙ පුනර්භවය ඇති වෙන ආකාරය. එතනදි රැස් වුණු කර්ම අනුව නැවත උපතක් ඇති වෙනවා. නමුත් මේ ජීවිතයෙ සිට ඊළඟ ජීවිතයට යන ආත්මයක්/ soul එකක්/spirit එකක් නැහැ. ඊළඟ...
  4. sudunone

    ජෙනරාල් ෆොන්සේකා නව පක්‌ෂයකින් එයි

    වෙනම එනවනම් දිනනව ෂුවර්. අනික එයා දිනුවනම් කාටවත් ඕනෙ වෙන එකක් නෑ විධායක ජනාධිපතිකම අහෝසි කරන්න.
  5. sudunone

    ~~~Post your Real Pic Here~~~

    එලු මල්ලිගෙ නේපාලෙ උපන් ආත්මෙදි ගත්තු චූටි කාලෙ එක විතරයි නේද දැම්මෙ?
  6. sudunone

    ~~~Post your Real Pic Here~~~

    නෝනා කෑල්ල පේන්නෙ නෑ; ඔය ඉන්නෙ නෝනයි මහත්තයයි. :yes:
  7. sudunone

    ~~~Post your Real Pic Here~~~

    ඔන්න දැම්මා.
  8. sudunone

    ~~~Post your Real Pic Here~~~

    Nude එකක් දැම්මට කමක් නැද්ද?:confused:
  9. sudunone

    ~~~Post your Real Pic Here~~~

    ලස්සනයි ලස්සනයි. ඒත් චුට්ටක් මහත් වේගෙන යනවනෙ. නිකටවල් එකහමාරක් විතර....
  10. sudunone

    ~~~Post your Real Pic Here~~~

    popeye ගෙ අතට වඩා හොඳයි. එළ එළ.
  11. sudunone

    ~~~Post your Real Pic Here~~~

    දාලා බෑනෙ මලේ, කවුරු හරි අඳුන ගත්තොත් හෙම? :no:
  12. sudunone

    ~~~Post your Real Pic Here~~~

    මේක ලස්සනයි. දැන් ටිකක් මහත් වෙලා නේද?
  13. sudunone

    ~~~Post your Real Pic Here~~~

    ඇති ඇති. ඕකට ලැබෙන ප්‍රතිචාර අනුව සළකා බලනවා ඉතුරු කෑලි දානවද නැද්ද කියන එක.:yes:
  14. sudunone

    ~~~Post your Real Pic Here~~~

    පොඩ්ඩක් ඉන්න. පික් දාන්න කලින් ආයෙමත් අර how to post pictures ත්‍රෙඩ් එක බලන්න ඕනෙ. :D
  15. sudunone

    ~~~Post your Real Pic Here~~~

    දැන් කී දෙනෙක් විතර පින්තූර දැම්මද?
  16. sudunone

    Some aiya mage kara uda

    සෝමයා කුකුළෙකුට අහු වෙලා.
  17. sudunone

    How true is Rebirth?

    Rebirth and reincarnation are two different concepts.
  18. sudunone

    Buddha: Atheist ?

    මං හිතන්නෙ අලුත් කුණුහරප ටිකක් වෙන්න ඕනෙ. නැත්නම් මෙහෙම ත්‍රෙඩ්ස් පටන් ගන්න නෑනෙ.:baffled:

    No contents