ළමයින්ව හදා ගන්න එක දෙමවුපියන්ගෙ යුතුකම තමයි. හැබැයි දෙමවුපියන්ව සොයා බලා ගන්න එක, හිතවත්ව සිටීම ළමයින්ගෙ යුතුකම සහ වගකීම. දෙමවුපියන්ම වෙන්න ඕනෙ නැහැ; වෙන කෙනෙක් වුණත් අපට කන්න බොන්න දීල, ලෙඩට දුකට බැලුවනම් අපට යුතුකමක් ඉතුරු වෙනවනෙ කළගුණ සැළකීමට. ඉතින් දෙමවුපියන් ගැන කවර කතාද? නමුත් ඕක ලෝකෙන්ම...