1. sudunone

    Meka Niyama adareda ?????????

    ඒ වුණාට එහෙම නීති දාන්න ගියාම boy ගෙ නිදහස නැති වෙනවනෙ. පැණි වලට අමතරව යාලුවො එක්ක එකතු වෙලා බොන්න, වෙන වෙන නරක වැඩවලට පුරුදු වෙන්න ඉඩ තියෙනව තමයි. නමුත් ඒව තමන් කැමැත්තෙන් පාලනය කර ගන්නව මිස නීති දාල හදන්න පුලුවන් දේවල් නෙවෙයිනෙ. මගෙ යාලුවෙක් ඉන්නව ට්‍රිප් ගියාම හෝටලේ වේටර්ට කියල ලයිම් ජූස් වගේ...
  2. sudunone

    Meka Niyama adareda ?????????

    eka thama mamath kiyanne. neethi walin control wela inna eka idak labunama neethi kadanawa. api unath kamathi na ne neethiwalata yatath wela inna. namuth thamanma kalpana karala honda naraka thErum gena wada karanawanam awasthawa thibunath waradi paththata yanna na.
  3. sudunone

    Meka Niyama adareda ?????????

    අපි කාටත් හිතන්න මොළයක් තියෙනවනෙ නේද? කොල්ලට ෂුවර්නම් තමුන් වැරදි වැඩක් කරන්නෙ නෑ කියල, ඇයි තමන්ගෙ කෙල්ලත් ඒ වගේමයි කියල විශ්වාස කරන්නෙ නැත්තෙ? පිටස්තරයෙක් ළං වෙන්න හදනවනම් මොකද කරන්න ඕනෙ කියල girls ල දන්නවනෙ. තමුන් කෙනෙකුට අවංකව ආදරය කරනවනම් එයා අනික් කෙනෙකුට ඉඩ දෙන්නෙ නැහැ. අනික එ වගේ දේවල්...
  4. sudunone

    Meka Niyama adareda ?????????

    යන්ඩ බලන් ඉන්න එකෙක්ව බලෙන් තියා ගැනීමේ තේරුමක් තියෙනවද?:no:
  5. sudunone

    Meka Niyama adareda ?????????

    FB is one place where people renew their old flames. But why do people seek it in the first place? Because they are not satisfied with the current relationship.
  6. sudunone

    Meka Niyama adareda ?????????

    හුඟක් වෙලාවට ඔහොම හිතන්නෙ, තමුන් අවංක නැති නිසා. කෙල්ලට නීති දාන අය කිසි ප්‍රශ්නයක් නැතුව, commitment එකක් නැති කෙනෙක් වගේ තමයි අනික් කෙල්ලන්ට පෙන්නන්නෙ; එක සැරේ තුන් හතරදෙනෙකුට ලයින් දානවා. තමුන් කරන වැඩේ අනික් මිනිස්සුත් කරයි කියල තමයි සැකේ.
  7. sudunone

    Meka Niyama adareda ?????????

    ඒක ආදරේ නෙවෙයි තණ්හාව; ඉරිසියාව. අනුන්ව පාලනය කරන්න තියෙන ආසාව. ඔක්කොටමත් වඩා හීනමානය. කෙල්ල අඳින පළඳින විදිහට කැමති හිනදනෙ යාලු වෙන්නෙ. ඊට පස්සෙ වෙන කෙනෙක් දකී කියල ඉරිසියාවට හොඳට අඳින්න දෙන්නෙ නෑ. කොහෙවත් යන්න දෙන්නෙ නෑ. ඒ විදිහට අකමැතිනම් යාලු නොවී ඉන්න පුලුවන්නෙ. වෙන කෙනෙකුගෙ අවධානයට ලක්...
  8. sudunone

    එළුවෙක් මස් කරන්න කැමතිද?

    ටිකක් ඉන්න. දිව්‍ය ලෝකෙම යන්න පුලුවන් එක පාර.
  9. sudunone

    එළුවෙක් මස් කරන්න කැමතිද?

    කොයි දැන් එලු පැටිය?
  10. sudunone

    එළුවෙක් මස් කරන්න කැමතිද?

    අපි උදෙසා නෙවෙයි මරන්නෙ. :P ත්‍රිකෝටික පාරිශුද්ද මස්.
  11. sudunone

    එළුවෙක් මස් කරන්න කැමතිද?

    එලුවා නහින්නෙ කට හින්දලු
  12. sudunone

    එළුවෙක් මස් කරන්න කැමතිද?

    එලුවො මවල තියෙන්නෙ අපිට කන්න. ඒක බොරුයි කියන්න බෑනෙ.
  13. sudunone

    එළුවෙක් මස් කරන්න කැමතිද?

    දැං එලුවා ස්වකැමැත්තෙන්, එලකිරි කස්ටියගෙ බඩවල් පිරවීමේ චේතනාවෙන්, සතුටින් මැරෙන්න ලෑස්ති වෙලාද ඉන්නෙ? හොඳ එකෙක් හින්ද යන්නෙත් දිව්‍ය ලෝකෙනෙ.
  14. sudunone

    එළුවෙක් මස් කරන්න කැමතිද?

    මස් බුරුල් වෙන්නනම්, මරන්න කලින් හොඳට පොල්ලකින් තලන්න ඕනෙ.
  15. sudunone

    එළුවෙක් මස් කරන්න කැමතිද?

    හරි ක්‍රමේටනෙ මැරුවෙ නෙහ්? නැත්තම් ඔක්කොටම කන්න බෑනෙ.
  16. sudunone

    එළුවෙක් මස් කරන්න කැමතිද?

    එලුවා මරලද? මස් පැටිස් හදමුද?
  17. sudunone

    treads danne kohomada???

    ඒ කාලෙ හරි අහිංසකයි වගේ.:rofl:
  18. sudunone

    hitiwana kavi!!!!!!

    කවියන් අවුත් කවි කියලා ගොසින් ඇත ආලය ගැන රස කව් පද ගොතා ඇත මා ආ වෙලේ කවුරුන්වත් මෙහි නොමැත රෑ වී එන්න මා දැන් යා යුතුව ඇත
  19. sudunone

    දේශපාලනයට එන නොඑන බව දැන්ම හෙළිකරන්න අවශ&#3530

    රනිල්ගෙ කොටි සන්ධානෙ කියන කියන පදේට ගිවිසුම් අත්සන් කරල, විධායක බලය පරගැතිවුන්ට අරන් දෙන්න තරම් උණක් ජෙනරාල්තුමාට නැතුව ඇති.:D
  20. sudunone

    Police....Police....Police

    පොලිසියෙ ඉන්න සේරම අයින් කරලා අලුතින්ම ගන්න වෙයි ඕක සුද්ද කරන්නනම්. අඩු ගාණෙ හමුදා සෙබලෙකුට සළකන්නවත් දන්නෙ නැති හිකනල්ලු. ඔක්කොම පාට් නිකම් මිනිස්සුන්ට. කුඩු මුදලාලිල, දේශපාලකයො, මැරයො දැක්කම ඔලුව පාත් කරනව.

    No contents