මට හිතෙන්නේ උටත් ඕන කම ගිහින් බන්,හැමදාම ගන්නේ නැති උනාම..උ ඔහේ ඔය තියන දෙයින් සතුටු වෙලා ඉන්නවා වගේ සින් එකක් යන්නේ..
අනික දැන් එන උන් hard working නැනේ..
දනාජ්‍ය සිල්වා බලපන්කො..උ කැච් එකක් බාලත් හිනා වෙනවා,ගහන්නෙත් ගංජා ගහලා වගේ..මුලදි තිබ්බ උනන්දුව නැහැ...උන් ටීම් එකට ඇවිත් ලක්ෂ 100-200...