1. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    තිසරයා වෙනුවට විකට් ගන්න පුළුවන් එකෙක් දැම්මා නම් 250ක් ගහන්නේ නැහැ..එහෙම නම් ඊයේ දිනනවා... උ 50ක් ගැහුවට වැඩක් නැහැනේ 63 දීලා නො විකට් ඕවර 8 :lol::lol: :rofl::rofl:
  2. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    රොෂේන් සිල්වා.. තිරිමාන්න අමිල අපොන්සු මලින්ද පුෂ්පකුමාර :rofl::P
  3. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    අපේ කවදාවත් රන් රේට් Up උනාම දිනලා ගහන මැච් ගහන ඉතාමත් අඩුයි....හැමදාම වගේ රන් රේට් ගිය ගමන් panic වෙලා අවුන් වෙනවා :lol::lol: :rofl::rofl:
  4. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඉතින් බන් පඩි කපන්න කියලා අපි කිව්වේ නැද්ද?දෙන ලක්ෂ 25 කපලා ඒ වෙනුවට ලක්ෂ 08 ගානේ තුන් දෙනෙක්ට දෙන්න කියලා :dull::dull: :lol::lol:
  5. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    අපි ඕව කියලා වැඩක් නැහැ බන්..සමහර ගොබ්බ fans හිතන්නේ wish කරාම දිනනවා කියලා :lol::lol: තව උන් හිතනවා ඊලග එක දිනවී කියලා..50% උන් ඔහොමයි..තව උන් ඉන්නවා අපි තාම සංකාන්ති සමයේ ඉන්නේ කියලා,දැන් සංගා,මහේල ගිහිල්ලත් අවුරුදු 03කත ලං වෙනවා :rofl::dull: 6 Genuine batsman 1 allrounders 4 genuine bowlers...
  6. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    අනේ උබ දන්න ක්‍රිකට්,විශ් කර ඉඩපන්කෝ දිනනකම් :lol::lol: නමට All rounder 05ක් දාලා මැච් ගහන එකම ටීම් එක අපි, එක තේරුම් ගනින්,නිකන් හැලි ලියන්නේ නැතුව :growl::growl:
  7. Barry Allen

    Will Sri Lanka qualify for the 2019 Cricket World Cup?

    එකනේ බන්... :lol::rofl::P
  8. Barry Allen

    Will Sri Lanka qualify for the 2019 Cricket World Cup?

    ඉතින් හොදයිනේ බන්...විදුලි පාවිච්චිය හරි අඩු වේවිනෙ :P
  9. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    මාසෙට ලක්ෂ 25ක් නිකන් ඉදල ලැබෙද්දී කොහොමද අතල් එක :dull::rofl::P
  10. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    සිරරවටම..මන් යනවා නිදා ගන්න,අපි කොච්ච්චාර කිව්වත් වැඩක් නැහැ.. :no: කෝ උබලා මට selection බලතල අරන් දෙන්නේ නැහැ :(
  11. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඉතින් බන් ලක්ෂ 25 දෙන එකේ,එකෙට 08 ගානේ දෙනවා..සරල ගණිතය :rofl::P:dull:
  12. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    අපෝ ගු හතයි,උව දන්නම ඕන නම් හොදම T20 විතරයි...එත් එකත් ලොකුම වැඩක් නැහැ :lol::lol: :rofl::rofl:
  13. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    මටත් හිතෙනවා බන්... අන්න තිසරයා ඊලග මැච් එකටත් select උනා :lol::lol: අපි ඒ අතින් නම් හරිම වාසනාවන්තයි...මතකනේ දිමුත් පැරදුනේ එකේ 100ක් ගහලා ඊලග සිරිස් ගියා :angry::angry:
  14. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඔව් මාත් එකගයි..ටීම් 03ක් ඕනමයි
  15. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    නැති කමට බන්..හොද සෙට් එකක් ඉන්නවා නම් ඕකව කවුද ගන්නේ :rofl::rofl: :P:P
  16. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    Mendis ලිස්ට් A ගහපු නැති එක තමා අවුල,එකමයි උ ODI fail වෙන්නේ :dull::baffled:
  17. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    සිරාම කතාව මචන්..මුන්ට තේරෙන්නේ නාහන අපිට තේරෙන දේ...තිරිමාන්න ODI ගැහුවා හොදට,උ නැතිම කරා T20,Test දාලා.. චන්දිමාල් නැති කරන්න හදනවා T20,ODI දාලා :dull::dull: චන්දිමාල් ටෙස්ට් කැප්ටන් කම දීලා ඕකම ගහන හිටපන් කිව්වා නම් කරන්නේ ලොකු සෙතක් :rofl::rofl:
  18. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    මේ ටීම් එකට උපරිම ගහන්න පුළුවන් 250ක් වගේ බන්..යලට මහට ඕන නම් 300ක් ගහවි... අපේ බොලින්ග් හොදට හදා ගන්න ඕන :(
  19. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඔව් ඒ වගේම උ දැන් ගෙමටත් යනවා... :lol::lol: ඔය වගේ බොලින්ග් අයත් ටිකක් හරි පුරුදු වෙන්න ඕන මැච් දිනන්න
  20. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    :rofl::rofl: සහතික ඇත්ත :dull::dull:

    No contents