උබ නෙට් එකෙන් සල්ලි හොයන්න දන්නවා,එත් ගන්න දන්නේ නැහැ..
කවුද කියන්නේ paypal සල්ලි ගන්න බැහැ කියලා :nerd::frown:
paypal withdraw support තියන රටක විදියට account එකක් හැදුවා..Malaysia,Philippine
1) ලංකාවේ HNB,Com card එකක් දාලා verify කරා..
දවස් 03ක් ඉදලා කාර්ඩ් එකටා සල්ලි withdraw කරා...