1. freednbeing

    ආ கா L

    මැක්සා කමෙන්ට් එකක් නේන්නම්. කවි හතර හතර දෙනාව හොඳට පෙන්නනව නේද X-P?
  2. freednbeing

    sure ද?

    ජෝක් එකකට වඩා හෙන සිරා කතාවක් වගේ...
  3. freednbeing

    Ape Gee Asune, Apita Pamanai..........!

    පින්තූරයේ පරණ ගතිය කවියට මාර විධියට ගැලපෙනවා.
  4. freednbeing

    දැහැනකට සම වදිමු- Me sinduwa ahala balanna

    ජයන්ත අයියගේ එල වැඩක්! මාත් එක්ක දැන් ඉන්න මගේ යාළුවො දෙන්නම එක්ක ඇහුවා. මේක ගැන කියල ඉවර කරන්න පුළුවන් වෙයිද මන්දා. පස්සෙ කතා කරමු. දැන් busy. මේක දාන්නෙත් මේ හුය මගේ subscribed list එකට ගන්න ඕන නිසයි.
  5. freednbeing

    මම හිතන්නෙ නෑ...

    ස්තූතියි යාළුවා.. ඔයාලට නම් කියන්න දෙයක් නෑ. හැබැයි අනිත් අයට කියල වැඩක් නැද්ද මන්දා...
  6. freednbeing

    මධූ සහ ප්රිදර්ශන බණ්ඩාර

    Meyalata mehema deyak nokaloth wadak nae
  7. freednbeing

    මේ නගරය - It's s(t)inking

    :lol::lol::lol: Mama dannawa ai kiyalaaa LOL
  8. freednbeing

    Anyone know about Ajith Kumarasiri

    Yes machan, I believe the same. According to the information I got, he's being supported by some NGOs. They have tried to make some videos for his songs but he has refused it due to some reasons. I don't know why. And what he has done, no matter what we think and want him to be, he is doing...
  9. freednbeing

    ආ கா L

    අම්මෝ ආදරයේ සැර.... අදහස් වර්ග හතරක් හතර විධියක ගැඹුරින් හතර දෙනෙක්ගෙන්... ඒ ගැන කතා කරනවද නැත්නම් ආදරේ ගැන විතරක් කතා කරනවද?
  10. freednbeing

    Sri Lankan Actors (Up Date)

    ආයෙමත් කියන්නේ.. කියල වැඩක්ම නෑ.... නියමෙටම නියමයි...
  11. freednbeing

    සෙවීම - The Search

    ආ... මේ බාලාංශ පන්තියේ පළවෙනියනේ... ඩබල් ප්රමෝෂන් කීපයක් හම්බවෙල ඉක්මනට උඩට ඇවිත් කැම්පස් ගියා නේද ඊයෙ පෙරේද? මේකයි, ඔයා කරන වතාවත් වලින් ඔයාට සැනසීමක් ලැබෙනව නම් කිසීම අවුලක් නෑ. හැබැයි ඔයාට ඒ ගැන සැකයක් තියෙනවනම් තවත් ප්රමාද වෙන්න එපා. ප්රමාදය දුකට හේතුවක් කියල බුද්ධ කියල තියෙනවනේ.
  12. freednbeing

    මම හිතන්නෙ නෑ...

    තමන්ගේ දුවට හරියට ආදරේ කරන දෙමව්පියෝ කවදාවත් එහෙම කරන්නෙ නෑ. යම් දවසක ඕන වුනොත් කන් විදගන්න පුළුවන්නේ. ඒත් හිතන්න යන්තම් මාස ගාණකින්නේ පුංචි කෙල්ලන්ගේ කන් විදින්නේ. හරිනම් කෙල්ලො නඩු දාන්න ඕන:lol:. තමන්ගෙ දියණියට පණ වගේ ආදරේ කිව්වට කරාබු දාන්න කණ් විදිනකොට ඒ ආදරයට වඩා ඊනියා සංස්කෘතිය තමයි පෙරට...
  13. freednbeing

    මගේ කෙටි කථාව-LANKAWE LAKEEYATHWAYA

    පෝස්ට් එක ප්රිවීව් කරල edit කරලම submit කලානම් අර * එන්නේ නෑ බෝ. මේක මටත් කියල දුන්නෙ සම්පත්. මාධ්ය කරන විකාර ගැන කතා කලොත් නම් අපේ ඔළුව විකාර වෙයි. මේවට උඩගෙඩි දෙන කාලකණ්නි ටිකකුත් පහුගිය දශකය ඇතුලෙ බිහි වුණා. EK එකේම යන සමහර හුයවල් පේනවනේ. වැදගත් දේවල්, රට සමාජයක් විධියට up කරන දේවල් නැති...
  14. freednbeing

    Nadeeka Guruge

    උත්ථානයේ ඔරිජිනල් එක අවශ්ය නම් මෙන්න http://www.adrive.com/public/59117b9657ffc19d1cc19d595b4a0a6d0aafc30a2bc642eda49c05b14e96a179.html
  15. freednbeing

    මම හිතන්නෙ නෑ...

    අම්මේ මාර කාලෙකට පස්සේ ලොකු කමෙන්ට් එකක්. ඔයා හරි! පිරිමින්ටත් වඩා කාන්තාව කාන්තාවක් වීම නිසාම මේ ගැටළුවට වැඩිපුර මූණ දෙනවා. වැඩිහිටියො කරන සමහර දේවල් නිසා කාන්තාවට විකල්පයක් නැතුව යනවා තමන් ගැන තීරණ ගන්න. ඉස්සර මගේ යාළු කෙල්ලෙක් හිටියා. එයා කරාබු දාන එකට හෙනම විරුද්ධ වෙලා හිටියෙ. ඒකෙන් එයාව...
  16. freednbeing

    මම හිතන්නෙ නෑ...

    බොහොම ස්තූතියි යාළුවා... ඔයත් එහෙමයි කියල මම දන්නවා. ඔයාගෙ මේකට මම එක පයින් එකඟයි.
  17. freednbeing

    මම හිතන්නෙ නෑ...

    තෑන්ක්ස් ඇරා..
  18. freednbeing

    මම හිතන්නෙ නෑ...

    ගොඩාක් වැඩ අතරෙ ආවට ස්තූතියි. ඇත්ත... යථාර්ථය මේක කියලා හැමදාම එහෙම ඉන්නත් බෑනෙ නේද. ජොලියෙ ඉන්නත් ඕන. ඒත් හැමදාම ජොලියෙ ඉන්න පුළුවන් ක්රමයකුත් තියෙනවා නේද?;):lol::lol: ප.ලි. ෆිලමන්ට් එක දැනටමත් පිච්චිලයි තියෙන්නේ...
  19. freednbeing

    මම හිතන්නෙ නෑ...

    ස්තූතියි මචෝ... මං පැහැදිලි කිරීමක් කලා... ඒක ඇති වෙයිද මන්දා
  20. freednbeing

    මම හිතන්නෙ නෑ...

    හැමෝටම බෑ තමයි. මොකද මේ රාමුව හරිම දැඩියි. අනික කැපකිරීම් ගොඩක් කරන්න වෙනවා. මේ වගේ නොතිබුණ කාලයක් අතීතයේ තියෙන්න ඇති. නැත්නම් අනාගතයෙදි උදාවෙයි. දැනට අපිට මේක ඇතුලෙ ඉන්න වෙනවා. පුළුවන් තරම් හොඳින්.

    No contents