1. Mr.Tom

    වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට

    මල්ලි වින්ස්ඩ්ස්ක්‍රීන් ක්ලීන් කරන එක ගැන ත්‍රෙඩ් එකක් කව්රුහරි දාලා තිබුනා. හොයලා බලමු. මම ලැබුනොත් දෙන්නම්.
  2. Mr.Tom

    වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට

    බයික් එකේ යන අයට වගේම පාරේ යන මිනිස්සුන්ටත් පාර මාරු වෙන්න එහෙම උදව් කරන්න ඕනේ ඉතිං :D සමහරු කහ ඉරේවත් නවත්තන්නේ නැතුව යන්නේ පාරේ යන මිනිස්සු තෙමෙද්දි :frown:
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට http://www.elakiri.com/forum/showthread.php?t=1772563 පොඩි ත්‍රෙඩ් එකක් දැම්මා. බලලා පොඩි කොමෙන්ටුවක් කොටලම යන්ට ඈ.. :D
  4. Mr.Tom

    වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට

    වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට ඉදලා ඉදලා ඩ්‍රයිවිං ගැන පොඩි විස්තරයක් ලියන්න හිතුනේ අද හවස මම එද්දි දැකපු පොඩි සිද්ධියක් නිසා. මේ දවස්වල ඉතිං වැස්සනේ.. ආයි ඒක ටොමා අමුතුවෙන් කියන්න දෙයක්ද. මේ නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි ඉතිං කොහොමත් වහින්න එපැයි. වැස්සේ රිය පැදවීම කියන්නේ වෙනමම...
  5. Mr.Tom

    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

    :D එල ඔව් බං පරණ වාහනත් මාර විදිහට ගනං ගිහිල්ලා. :baffled:
  6. Mr.Tom

    Nissan B11

    එල මචං. :D
  7. Mr.Tom

    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

    වියදම වැඩි මචන්. පාට්ස් ගෙන්නන්න ගියත් ඒත් වියදම වැඩී බං. පාට්ස් කරනව නම් මචං ජපන් පාට්ස් වලට අත ගහපන් කොහොමත් බිස්නස් එක හොදයි.
  8. Mr.Tom

    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

    දැන් නම් මචං හොද ඒවා හොයන්න අමාරුයි. ඊට වැඩිය නරක නැද්ද බී11 එකක් වගේ බැලුවොත්. පොනුමත් හොදයිනේ..
  9. Mr.Tom

    පන්සිල් වලින් කීයක් රකිනවද

    ඉදලා හිටලා බොරුවක් නම් කියනවා. :( ඒක සමහර අයගේ යහපත වෙනුවෙන්. හැබැයි ඒකත් නවත්ත ගන්න ඔනේ. එක ඇසක් ඇති පුද්ගලයෙකු එම ඇස රකින්නට වෙහෙස වෙන්නේ කොයි විලසින්ද, එලෙසින් පන්චශීලය රැකිය යුතුය. කියලයි කියන්නේ. හැමෝටම හිතින් හරි පන්සිල් සමාදම් වෙලා පන්චසීලය රකින්න පුළුවන් නම් ඒක ලොකු පිනක්.
  10. Mr.Tom

    car එකේ service එක කර ගන්න අමතක උනා

    car එකේ service එක කර... 11-16-2016 09:55 AM not only toyota. others are just fine too :P චීත්තේ හෝදලද දන්නෙ නෑ රෙප් කැපුවේ. කොන්දක් තියන පිරිමියෙක් නම් කෙලින් කියන්න එපැයි. මම මගේ පෝස්ට් එක දැම්මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට උපදෙසක් දෙන්න මිසක් ගෑනු අඩවන්න නොවන බව සලකන්න.

    No contents