1. Mr.Tom

    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

    එල එල අද හෙටම අලුත් එකක් දාන්නම්කෝ..
  2. Mr.Tom

    වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට

    tx bro මම නම් මෙන්න මේකක් අරං දාලා තියන්නේ. අව්ලක් නැ. ඉස්සර නම් නෝමල් වාහන හෝදන ශැම්පෝ දාලා තියනවා. කෑන් එකට මික්ස් කරන්න ඕනේ. http://takas.lk/wurth-rapid-windscreen-cleaner-32ml.html tx bro
  3. Mr.Tom

    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

    එල මචන්. හොදට බොඩිය බලපං. ශේප් අව්ල් ගිහින්ද එහෙම කියලා. ආයි ඉතිං වාහනේ එන්ජින් එක බලපං. ඕවා එච්චර සංකීරණ වාහන නෙවෙයි. නඩත්තු කරන්න කියලා මහ අමාරුවක් නෑ. :D
  4. Mr.Tom

    වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට

    වැස්ස වෙලාවට dim light දාගෙන ගියාට අවුලක් නැ. මොකද මට මෙච්චර කාලෙකට ඔය සීන් එකෙන් අව්ලක් වෙලානෑ. fog light නම් මීදුම නැතුව දාන්න එපා.
  5. Mr.Tom

    වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට

    tx bro උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ :baffled: එල :P
  6. Mr.Tom

    වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට

    tx bro tx bro :D මාත් ඉස්සර ආසයි. tx bro ඔක්කොම එව්න් කුයිඩ් අරගනද දන්නෙ නැ. :D tx bro
  7. Mr.Tom

    වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට

    :cool: ඉවසීම, කල්පනාව කියන එක ප්‍රගුණ කරන්නම වෙනවා.
  8. Mr.Tom

    වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට

    :cool: ඔව් මචන්. රෑට වහිද්දි ඔය සීන් එක තවත් අමාරුයි. tx bro tx bro tx bro
  9. Mr.Tom

    Batta lorry help..

    ආ.. ඩිමෝ බට්ටා එකට වඩා නම් අඩුයි තමයි මල්ලි. හැබැයි බර අදින්න පුලුවන්. ටිකක් දුර වැඩි බරක් අදින්න නම් තමයි ලොක්කා එක හොදම. මම දන්න උන් කීප දෙනෙක්ම එලවලු අදින්න පාවිච්චි කරනවා.
  10. Mr.Tom

    වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට

    tx bro tx bro tx bro :cool: :dull: එහෙම උනුත් ඉන්නවා තමයි.
  11. Mr.Tom

    Batta lorry help..

    ලොක්කා එකේද මල්ලි. හැබැයි ඒකෙ නම් තෙල් කරනවා. ලේලන්ඩ් එක නම් ටිකක් මදි තමයි. හැබැයි හොදට පාවිච්චි කරන්න පුලුවන්ලු.
  12. Mr.Tom

    Batta lorry help..

    ATA SUPER ACE හෙවත් ඩිමෝ ලොක්කා අශෝක් ලේලන්ඩ් බට්ටා ලොරියත් හොදයි‍.
  13. Mr.Tom

    අකිටා~Akita

    එල මචන් කාලෙකට පස්සේ බව්වෙක් ගැන දාලා තියන්නේ.

    No contents