මල්ලි මොකුත් පෙන්නන්නේ නැත්තං, ඔයාගේ කමෙන්ට් වල හැටියට බයෝස් වලින් ඩිටෙක් වෙන්නේ නැත්තං ගිහින් තියන්නේ බෝඩ් එක. ඔය ජාතියෙම වෙන එකක බෝඩ් එකක් දාලා ඩේටා ගන්න පුලුවන්. හැබැයි ඔය ඛාන්ඩෙම වෙන්න ඕනේ. කම්පියුටර් රෙපෙයාර් කරන තැන් වල නම් ප්ලේට් මෝටර් සව්ත්තු වෙච්ච හාඩ්වල බෝඩ් ඇති. ඒ නිසා ටිකක් බලන්න...