සිරි - මුල් කාලයේ හෙළ භාශාවෙන් බුදු හාමුරුවන්ට දුන්න නම
ශ්රී - "සිරි" යන පදයේ සංස්කෘත භාශා පරිවර්තනය
එතකොට, "සිරි පාදය" කියන්නේ බුදු හාමුරුවන්ගේ පාද ස්පර්ශය ලැබූ ගල තැන්පත් කර ඇති තැන.
සමනල කන්ද සුමන සමන් රජු පාලනය කල කුරු රටට අයිති තැනක්. සුමන සමන් කියන්නේ බුදුන් වහන්සේගේ මාමා. බුදුන් වහන්සේ සමන් රජු මුණ ගැහෙන්න කුරු රටට වඩිනවා. ඒ මොහොතේ සුමන රජු උන් වහන්ස්ගේ පාද ස්පර්ශය ගල් ලෑල්ලකට ගෙන සමනල කන්ද මුදුනේ තැන්පත් කරනවා.
කුරු රටේ ජිවත් වුනේ මේ රටේ ප්රඥාවෙන් වැඩිම මිනිස්සු වාසය කල පාලාත. මම දන්න තරමට "කුරු-නෑගල", "කුරු-විට" වගේ තැන් එකල දඹදිව පිහිටි කුරු රටට අයිති පළාත්. බුදුන් වහ්සේ සතර සතිපට්ටාන සුත්රය වැනි සුත්ර දේශනා කලේ කුරු රටේ වැසියන්ට.