1. WhiteWalker

    Airdrops කරන අය එන්න

    මං හිතුව ප්ලේන් එකකිං උඩට ගිහිං පැරිශුට් එකක් දාං පනින උන් කියල :sorry:
  2. WhiteWalker

    merichcha hamaduru wa puchchana dawase private sector niwadu da??

    නෑ තොගෙ කට හින්ද :yes: තෝ වෙන්දට ඇවිල්ල අලි ලොකු ටෝක් දෙනව දැන් එනව නිවාඩුද දැනගන්න බල්ල වගේ නැට්ට අකුලං :angry:
  3. WhiteWalker

    merichcha hamaduru wa puchchana dawase private sector niwadu da??

    තුන් කාලක් තියෙන උන්ට නිවාඩු නෑලු :no: එකම තියෙන්න ඕනෙලු :yes: අලි වැඩේ උඹට නිවාඩු නෑ :sorry:
  4. WhiteWalker

    පවර් ෆැක්ටර්

    :eek: ඒත් උඹ කිව්ව එක තේරුන්නෑ :no: මොකටද ? :dull:
  5. WhiteWalker

    ඉගෙන ගැනීමට සුදුසු භාෂා මොනවාද ?

    :yes: ඒකෙ ගොඩක් විස්තර කරන්නෑ උඹට තියෙන්නෙ කැමති භාශාව තෝරගෙන දෙන exercises කරන්න :yes: උඹ කරන භාශාවෙන් දෙන ඒව ඉංග්‍රීසියෙන් ලියන්න ඕනෙ ඉංග්‍රීසියෙන් දෙන ඒව උඹ කරන භාශාවෙන් ලියන්න ඕනෙ :yes: ඕකත් එක්ක ඒ භාශාවෙ grammer basics ටික youtube එකෙනුත් කරපං :yes: මං ජර්මන් කරනව :yes:
  6. WhiteWalker

    ඉගෙන ගැනීමට සුදුසු භාෂා මොනවාද ?

    duolingo එකෙං කරපං බං :yes: ඒක මරු :yes:
  7. WhiteWalker

    Sri Lanka - Very Hard Question 1 - බොන්න ඕන ප්‍රශ්න 1

    ඌ කියන කියන දේවල් mirroring කර කර ප්‍රශ්න කරනව :D ඔහොම උන්ව මැඩෙව්වෑකි නියමෙට :yes:
  8. WhiteWalker

    පලංචියේ_

    ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට :yes: සමලිංගික සීන් එකක් නෙමේ දෙන්නම එක කෙල්ලෙක්ට ලව් කල්ල :yes: එකෙක් උගෙ සහෝදරියට ලව් කරන අතරෙ ඒ සහෝදරියට වෙන එකෙකුත් ලව් කල්ල ? :eek: එක ගෙයි කන්න වෙන සීන් එකක් :yes:
  9. WhiteWalker

    පවර් ෆැක්ටර්

    ඉතිං බං එකට නේන්නං යන්නෙ ? :eek: එහෙම වෙන වෙනම යවන්නත් පුලුවන්ද ? වෝල්ටේජ් එක නිසානෙ බං ධාරාවක් ඇතිවෙන්නෙම නේ ? :eek: කැපැසිටර් බෑන්ක් එකක් දාල මොකක්ද බං බලාපොරොත්තු වෙන්නෙ ? :eek: කැපැසිටර් ඕනෙ කරන උපකරණ ඔක්කොම කැපැසිටර් සෙට් කල්ලනෙ එන්නෙ :eek:
  10. WhiteWalker

    පවර් ෆැක්ටර්

    පවර් ෆැක්ටර් කරෙක්ශන් එකක් කියන්නෙ මොකක්ද ?
  11. WhiteWalker

    නොර්මල් ද සීසර් ද?

    :yes: ලංකාවෙ ඉන්න මිනිස්සු ටික ඇති :yes: ඇති නෙමේ වැඩියි :yes:
  12. WhiteWalker

    JVP වැඩක් ද?

    බොරුවක් වෙන්න ඇති බං :eek:
  13. WhiteWalker

    අපේ_එකෙක්

    අඩෝ 50kg. කිරිබත්ගොඩ පැත්තෙ UNP පොස්ටරයක් ගහල තියෙනව හෙන්රි කියල ඩයල් එකක් ඡන්දෙ ඉල්ලන්නෙ :D ඌ උඩ බලාගෙන හිනාවෙනව පෝස්ටරේ තියෙන්නෙ :yes: ආං ඒක හොයල දියංකො හොඳ එකා වගේ :D
  14. WhiteWalker

    අපේ_එකෙක්

    :lol:
  15. WhiteWalker

    THE LAST McDONALDS IN ICELAND

    :rofl: :yes:
  16. WhiteWalker

    Is Piumi Hansamali Promoting Pedophilia

    :rofl: :rofl:
  17. WhiteWalker

    හිටං

    ඔව් කෙලවෙයි ඒත් මේ වගේ එකක් හදන්න ඕනෙ හිනා යන්න බං :yes: දැන් බලපං අර සර් 30 නෙමේ 70 කියන එක :D ලියල තිබ්බෙ 30 කියල හිටං :D ඒකට ඇත්තටම හිනා යනවනෙ :)
  18. WhiteWalker

    KIDS REACT TO.......

    මේක කාලෙකිං බැලුවෙ නෑ :D අමතක වෙලා තිබ්බෙ thanks :)

    No contents