පොඩි කාලෙ ගියා ඉංග්‍රීසි පන්තියකට. ඕකෙ ටීච දවසක් හැමෝගෙන්ම ඇහුව ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියල :sorry:
ඉස්සරහ ඉඳන් දැන් එකා එකා කියාගෙන එනව :baffled:
උන් කියනව දොස්තර කෙනෙක් වෙනව, ඉංජිනේරුවෙක් වෙනව, පයිලට් කෙනෙක් වෙනව, ටීච කෙනෙක් වෙනව පොර ටෝක් ගොඩයි :baffled:
එකෙක්වත් මට ඒ කාලෙ වෙන්න ආස එකා...