මට තාත්ත මුලින්ම ගෙනත් දුන්න පොත උඩ ගිය බබා :D
තව සිබිල් වෙත්තසිංහගෙ පොඩි කාලෙ ගැන ලියපු පොතක් තියෙනව වැනියං කලු වැනීයං කියල :yes: ඒකත් මරු බං :yes: මං ආසම පොතක් :yes:
දැනට සිබිල් වෙත්තසිංහගෙ ලස්සනම චිත්‍රෙ දැක්කෙ පළිඟු පොතේ :) ගමම කිරි වලිං යට වුනාම රෑට හඳ එලිය වැටුනාම ගම පේන විදිහ තියෙනව ඒක...