පවර් ෆැක්ටර්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ගෙදරකට පවර් ෆැක්ටර් කරෙක්ෂන් එකක් හයිකලොත් විදුලි බිල අඩු වෙනවද?
     
    • Like
    Reactions: hasini9303

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    පවර් ෆැක්ටර් කරෙක්ශන් එකක් කියන්නෙ මොකක්ද ?

    වෝල්ටේජ් එකයි, ධාරාවයි එකට යන එකට.. (ලැග් වෙන්නෙ නැතුව)
     
    මේ ඒක නෙමේ උඹෙ ෆෙටිෂ් එක අපි තාම කවුරුවත් දන්නෙ නෑ.. :angry:

    උඹ ආත තනට නේද? :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෝල්ටේජ් එකයි, ධාරාවයි එකට යන එකට.. (ලැග් වෙන්නෙ නැතුව)

    ඉතිං බං එකට නේන්නං යන්නෙ ? :eek: එහෙම වෙන වෙනම යවන්නත් පුලුවන්ද ? වෝල්ටේජ් එක නිසානෙ බං ධාරාවක් ඇතිවෙන්නෙම නේ ? :eek:

    Power factor correction ekak kiyala mu kiyanne capacitor bank ekakata ban

    කැපැසිටර් බෑන්ක් එකක් දාල මොකක්ද බං බලාපොරොත්තු වෙන්නෙ ? :eek: කැපැසිටර් ඕනෙ කරන උපකරණ ඔක්කොම කැපැසිටර් සෙට් කල්ලනෙ එන්නෙ :eek:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වෝල්ටේජ් එකයි, ධාරාවයි එකට යන එකට.. (ලැග් වෙන්නෙ නැතුව)

    වෝල්ටේජ් එකයි, ධාරාවයි එකට යන එකට.. (ලැග් වෙන්නෙ නැතුව)? පුෆ් :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඉතිං බං එකට නේන්නං යන්නෙ ? :eek: එහෙම වෙන වෙනම යවන්නත් පුලුවන්ද ? වෝල්ටේජ් එක නිසානෙ බං ධාරාවක් ඇතිවෙන්නෙම නේ ? :eek:
    ඉන්ඩක්ටර් එකක් හරහා ප්‍රත්‍යාවර්ථ වෝල්ටීයතාවයක් දුන්නම එහෙම තමා කරන්ට් එක යන්නෙ.. කැපෑසිටර් එකක් හරහා දුන්නම ඒකෙ අනිත් පැත්ත

    කැපැසිටර් බෑන්ක් එකක් දාල මොකක්ද බං බලාපොරොත්තු වෙන්නෙ ? :eek: කැපැසිටර් ඕනෙ කරන උපකරණ ඔක්කොම කැපැසිටර් සෙට් කල්ලනෙ එන්නෙ :eek:

    උපකරණ ඇතුලෙ තියෙන සර්කිට්වල කැපෑසිටර් නෙමේ බං. වෙනම කැපෑසිටර් යුනිට් එකක් ලයින් එකට හයි කරනව මම හිතන්නෙ

    උඹනං හරිම වියුක්තයෙක්ම තමයි. මොනාද භෞතික විද්‍යාවට ඉගෙන ගත්තෙ.. :P

    capacitor-bank-500x500.jpg

    හැබැයි උඹ ගණන් වලටනං පට්ට දස්සය :yes: ඒ හින්ද මීට පස්සෙ මම උඹට කියන්නෙ වියුක්තය කියල :D
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඉතිං බං එකට නේන්නං යන්නෙ ? :eek: එහෙම වෙන වෙනම යවන්නත් පුලුවන්ද ? වෝල්ටේජ් එක නිසානෙ බං ධාරාවක් ඇතිවෙන්නෙම නේ ? :eek:

    කැපැසිටර් බෑන්ක් එකක් දාල මොකක්ද බං බලාපොරොත්තු වෙන්නෙ ? :eek: කැපැසිටර් ඕනෙ කරන උපකරණ ඔක්කොම කැපැසිටර් සෙට් කල්ලනෙ එන්නෙ :eek:

    danagahapiya!
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉන්ඩක්ටර් එකක් හරහා ප්‍රත්‍යාවර්ථ වෝල්ටීයතාවයක් දුන්නම එහෙම තමා කරන්ට් එක යන්නෙ.. කැපෑසිටර් එකක් හරහා දුන්නම ඒකෙ අනිත් පැත්ත

    උපකරණ ඇතුලෙ තියෙන සර්කිට්වල කැපෑසිටර් නෙමේ බං. වෙනම කැපෑසිටර් යුනිට් එකක් ලයින් එකට හයි කරනව මම හිතන්නෙ

    උඹනං හරිම වියුක්තයෙක්ම තමයි. මොනාද භෞතික විද්‍යාවට ඉගෙන ගත්තෙ.. :P

    capacitor-bank-500x500.jpg

    :eek:
    ඒත් උඹ කිව්ව එක තේරුන්නෑ :no:

    danagahapiya!

    මොකටද ? :dull:
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    power factor correction එකක් දාල ගෙදරක bill අඩු වෙනවා කියන්න බෑ මචන්. මොකද power factor correction එකකින් කරන්නෙ reactive power කියන කොටස අවම කරන එක. එක තියෙන්නෙ factory වල. මොකද factory වල ගොඩක් inductive loads (motors ..) පාවිච්චි කරනවා. එනිසා තමයි ඔය capacitor bank දාලා power factor correction කරන්නෙ. සාමානයෙන් ගෙදරක එවගෙ ලොකු reactive loads නැති නිසා power factor correction එකකින්ව වාසියක් වෙයි කියන්න බෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    ATX Power Supply වල PFC Capacitor එකක් තියෙනව නේ...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    widuli bila adu wenne naha neda. dan ena okkoma devices wala maximum correct karalane enne. tube light 100-200 daapu factory ekak nam adu weyi.

    ගෙදරකට පවර් ෆැක්ටර් කරෙක්ෂන් එකක් හයිකලොත් විදුලි බිල අඩු වෙනවද?
     
    • Like
    Reactions: AnuradhaRa

    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    power factor correction එකක් දාල ගෙදරක bill අඩු වෙනවා කියන්න බෑ මචන්. මොකද power factor correction එකකින් කරන්නෙ reactive power කියන කොටස අවම කරන එක. එක තියෙන්නෙ factory වල. මොකද factory වල ගොඩක් inductive loads (motors ..) පාවිච්චි කරනවා. එනිසා තමයි ඔය capacitor bank දාලා power factor correction කරන්නෙ. සාමානයෙන් ගෙදරක එවගෙ ලොකු reactive loads නැති නිසා power factor correction එකකින්ව වාසියක් වෙයි කියන්න බෑ.

    correct ...I think your field touching related to Electrical engineering
     
    Last edited: