ඉගෙන ගැනීමට සුදුසු භාෂා මොනවාද ?

Shay-Astar

Active member
  • Jun 1, 2016
    258
    36
    28
    ඉගෙන ගැනීමට සුදුසු භාෂා මොනවාද ?

    මා හිතවත් එළකිරි වාසිනි !

    සිංහල සහ ඉංග්‍රීසි භාෂාව හැර වෙන ඉගෙන ගැනීමට සුදුසු භාෂා මොනවාද ?

    1. Mandarin නොහොත් Chinese භාෂාව ද ?

    2. French භාෂාව ද ?

    3. German භාෂාව ද ?

    දන්න අය කොටගෙන යන්න...

    නොදන්නා අය බම්ප් එකකින් සහයෝගය දක්වන්න...

    Edit :
    මැන්ඩරින් (චයිනීස්) ඉගෙනගන්න පුළුවන් තැන් කොහෙද මචන් තියෙන්නෙ කොළබ අවට ?
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    1. Mandarin
    2. Spanish
    3. French (If you can)

    me tika athi , meken ubata ratwal godakata yanna puluwn, owa okkoma English wage yatath wijitha language, Mandarin arenna
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    1. Tamil
    2. Hindi ( this will become second national language in America )
    3. French
    4. Spanish
    5. German
    6. Chines
    7. Japanese

    මචන් ඉස්තුතියි රිප්ලයි එකට... එත් මටනන් හිතෙන්නෙ මැන්ඩරින් ඉස්සරහට සෑහෙන්න ප්‍රචලිත වෙයි කියල + + +
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    1. Mandarin
    2. Spanish
    3. French (If you can)

    me tika athi , meken ubata ratwal godakata yanna puluwn, owa okkoma English wage yatath wijitha language, Mandarin arenna

    එල මචන්....
    11.gif
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    මැන්ඩරින් (චයිනීස්) ඉගෙනගන්න පුළුවන් තැන් කොහෙද මචන් තියෙන්නෙ කොළබ අවට ?
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මචන් ඉස්තුතියි රිප්ලයි එකට... එත් මටනන් හිතෙන්නෙ මැන්ඩරින් ඉස්සරහට සෑහෙන්න ප්‍රචලිත වෙයි කියල + + +

    මැන්ඩරීන්, හින්දි දෙකම..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    1. Mandarin
    2. Spanish
    3. French (If you can)

    me tika athi , meken ubata ratwal godakata yanna puluwn, owa okkoma English wage yatath wijitha language, Mandarin arenna

    :yes::yes:
    මේවා තමයි
    තව ඕනේ නම්
    ජපන්,රුසියන්,ජර්මන්

    මේ ඔක්කොටම කලින් ඉංග්‍රීසි හොදටකතාකරන්න ඉගෙනගනින්

    ලංකාවේ දිගටම ඉන්න කල්පන්වක් තියෙන්වම් දෙමළ ඉගෙනගන්න එකත් වටිනවා
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    :yes::yes:
    මේවා තමයි
    තව ඕනේ නම්
    ජපන්,රුසියන්,ජර්මන්

    මේ ඔක්කොටම කලින් ඉංග්‍රීසි හොදටකතාකරන්න ඉගෙනගනින්

    ලංකාවේ දිගටම ඉන්න කල්පන්වක් තියෙන්වම් දෙමළ ඉගෙනගන්න එකත් වටිනවා

    සිංහලයි ඉංග්‍රීසියි අවුලක් නැහැ මචන්... වෙන භාෂාවක් ගැන තමයි උනන්දුව...

    දෙමලනන් මට සෙට් වෙන්නෙම නැහැ මචන්... අසාත් නැහැ ඉගෙන ගන්න

    මැන්ඩරින් (චයිනීස්) ඉගෙනගන්න පුළුවන් තැන් කොහෙද මචන් තියෙන්නෙ කොළබ අවට ?