ආහ් හරි :D උඹ අහවල් වැඩේ කරන්න දන්නෑ කියල තේරුම් ගත්තෙ හනිමූනුත් ගියාට පස්සෙ නේ ? :D ඉතිං බං උඹේනෙ වැරැද්ද :baffled: වෙන උනුත් මේ තියෙන සංස්කෘතියෙ හැදෙනවනෙ. උන්ට එහෙම ප්රශ්න නෑනෙ :baffled: උඹේ නොදැනුවත් භාවයට අපි මක් කරන්නද ඒකට උඹ දැනුවත් වෙයං :lol: