කිව්ව_වෙලාව_මතකද ?

gcthegamer

Junior member
  • May 10, 2015
    218
    11
    18
    :rofl::rofl::rofl:
    මම ඒ වෙලාවෙ ඉදියෙ හෝඩියෙ පන්තියෙ.. රතිඥ්ඥ සද්දෙ ඇහෙන්න ගත්ත,ලමයින්ට චූ ගියා සද්දෙට...ලමයි නම් කෑගහුවෙ නෑ මිස්ට බය නිසා...
    avatar494097_29.gif

    වෙලාව 10-11වගේ ඇති...
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    අම්මො මටත් මතකයි බන්...මන් කොහෙ හරි ගිහින් ගෙදර එනකොට හතර වටෙන් රතින්‍යා දානවා...ගෙදර ගියහම කොල්ලො සෙට් එක එනවා හාල් එකතු කරන්ට කිරිබත් උයන්‍ට...
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඒ කාලෙ මම බේරුවල තිබුන කොම්පියුටර් ෂොප් එකක වැඩ කරා. ඒකෙ බොසායි බොසාගෙ පුතායි
    රනිල් මාමව බොක්කෙන්ම අදහපු ඩයල් දෙකක්. යුද්දෙ ඉවර උන නිවුස් එක ආපු ගමන් බොසා පුක්
    මූණක් දාගෙන පුතාට කිව්ව මොනව උනත් යුද්දෙ ඉවර උන එක හොඳයි කියල. යුද්දෙ ඉවර උන දවසෙ
    ගොඩක් මිනිස්සු කඩවල් වල ගෙවල් වල සිංහ කොඩි දැම්ම. බොසාගෙ පුතාත් මූණ පුක කරගෙන සිංහ
    කොඩියක් අතේ තියාගෙන කිව්ව "ඔන්න ඔහේ මේක අපි දාල දාමු නැත්නම් අනිත් එවුන් හිතයි අපි කොටි කියල".

    මේක කියවද්දී සිංහලු හිතයි මම වැඩ කරේ හබ්බ කඩේක කියල. නෑ යකෝ ඒක සිංහල කඩයක්.
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඒ කාලෙ මම බේරුවල තිබුන කොම්පියුටර් ෂොප් එකක වැඩ කරා. ඒකෙ බොසායි බොසාගෙ පුතායි
    රනිල් මාමව බොක්කෙන්ම අදහපු ඩයල් දෙකක්. යුද්දෙ ඉවර උන නිවුස් එක ආපු ගමන් බොසා පුක්
    මූණක් දාගෙන පුතාට කිව්ව මොනව උනත් යුද්දෙ ඉවර උන එක හොඳයි කියල. යුද්දෙ ඉවර උන දවසෙ
    ගොඩක් මිනිස්සු කඩවල් වල ගෙවල් වල සිංහ කොඩි දැම්ම. බොසාගෙ පුතාත් මූණ පුක කරගෙන සිංහ
    කොඩියක් අතේ තියාගෙන කිව්ව "ඔන්න ඔහේ මේක අපි දාල දාමු නැත්නම් අනිත් එවුන් හිතයි අපි කොටි කියල".

    මේක කියවද්දී සිංහලු හිතයි මම වැඩ කරේ හබ්බ කඩේක කියල. නෑ යකෝ ඒක සිංහල කඩයක්.

    ඔන්න රනිල් මාමගේ කට්ටිය..:(
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    අපි ඉක්කුල් ඇරිලා වෑන් එකේ එන ගමන්. නුගේගොඩ ගුවන් පාලම උඩින් මම වෑන් එකේ සිංහ කොඩියක් දාගෙන ගියා :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ කාලෙ මම බේරුවල තිබුන කොම්පියුටර් ෂොප් එකක වැඩ කරා. ඒකෙ බොසායි බොසාගෙ පුතායි
    රනිල් මාමව බොක්කෙන්ම අදහපු ඩයල් දෙකක්. යුද්දෙ ඉවර උන නිවුස් එක ආපු ගමන් බොසා පුක්
    මූණක් දාගෙන පුතාට කිව්ව මොනව උනත් යුද්දෙ ඉවර උන එක හොඳයි කියල. යුද්දෙ ඉවර උන දවසෙ
    ගොඩක් මිනිස්සු කඩවල් වල ගෙවල් වල සිංහ කොඩි දැම්ම. බොසාගෙ පුතාත් මූණ පුක කරගෙන සිංහ
    කොඩියක් අතේ තියාගෙන කිව්ව "ඔන්න ඔහේ මේක අපි දාල දාමු නැත්නම් අනිත් එවුන් හිතයි අපි කොටි කියල".

    මේක කියවද්දී සිංහලු හිතයි මම වැඩ කරේ හබ්බ කඩේක කියල. නෑ යකෝ ඒක සිංහල කඩයක්.

    :shocked: යකෝ රනිල් ගැති වුනත් මෙහෙම අය හිටිය කියල හිතන්නත් අමාරුයි :shocked:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මන් පොඩි අඩියක් ගහන ගමන් හිටියෙ .1ට 2ට වගේ ඇති . නයිටීන් එකේ කිව්වහම චිකන් කෑල්ලක් හිස්මොල්ලෙ ගියා සතුට වැඩි කමට . සිහිය ආවෙ පහුවදා :sorry::sorry:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,593
    11,336
    113
    හඳට කිට්ටුව
    ඒ කාලෙ මම බේරුවල තිබුන කොම්පියුටර් ෂොප් එකක වැඩ කරා. ඒකෙ බොසායි බොසාගෙ පුතායි
    රනිල් මාමව බොක්කෙන්ම අදහපු ඩයල් දෙකක්. යුද්දෙ ඉවර උන නිවුස් එක ආපු ගමන් බොසා පුක්
    මූණක් දාගෙන පුතාට කිව්ව මොනව උනත් යුද්දෙ ඉවර උන එක හොඳයි කියල. යුද්දෙ ඉවර උන දවසෙ
    ගොඩක් මිනිස්සු කඩවල් වල ගෙවල් වල සිංහ කොඩි දැම්ම. බොසාගෙ පුතාත් මූණ පුක කරගෙන සිංහ
    කොඩියක් අතේ තියාගෙන කිව්ව "ඔන්න ඔහේ මේක අපි දාල දාමු නැත්නම් අනිත් එවුන් හිතයි අපි කොටි කියල".

    මේක කියවද්දී සිංහලු හිතයි මම වැඩ කරේ හබ්බ කඩේක කියල. නෑ යකෝ ඒක සිංහල කඩයක්.

    :growl::growl::growl::growl: