වහිනව
හැමපාරම මේ වගේ මොකක් හරි තියෙද්දි වහිනව
චන්ද්රග්රහණ වෙන්න ඕනෙ ජනවාරි 1 පෝය වැටුනාම වගේ දවසකඒ දවස් වල පෝය වුනත් මිනිස්සු පිං කම් කරන්නෑ පාටි දදා ආතල් එකේ ඉන්නව එතකොට වහින්නෑ
වෙන රටවල් වල මෙහෙම හැම පෝයටම වහින්නෙ, වහින්න එන්නෙ නෑ![]()

oka dakka kiyala monada ban labenne.. kohomadh marenawane..
මැරෙන්න කලිං දකින්න හම්බවෙන අන්තිම චන්ද්රග්රහණෙද කියල ශුවර් නැති හින්ද තමා බලන්න හිටියෙ
දැන් ආයෙ චන්ද්රග්රහණයක් දකින්න කලිං මැරෙයි 
වහිනව
හැමපාරම මේ වගේ මොකක් හරි තියෙද්දි වහිනව
චන්ද්රග්රහණ වෙන්න ඕනෙ ජනවාරි 1 පෝය වැටුනාම වගේ දවසකඒ දවස් වල පෝය වුනත් මිනිස්සු පිං කම් කරන්නෑ පාටි දදා ආතල් එකේ ඉන්නව එතකොට වහින්නෑ
වෙන රටවල් වල මෙහෙම හැම පෝයටම වහින්නෙ, වහින්න එන්නෙ නෑ![]()

නෑ බං ඔසී වලටත් නෑ හුත්ත. එපා වෙනවා අහස cloudy![]()

මේ චන්ද්රග් ගහණයේදී තමයි මාව උර්ක මිනිහෙක් වෙන්න හිටියේ ..ශික් මගුල වස්සානේ ..වලාකුළු වලට හද වැහුනා ..අයියෝ![]()