ඇත්තටම ඒක ගැටළුවක් බ්‍රදර්. හැමෝම පව් කරන්ඩ බය ඒකනෙ. ඒක එක අතකින් ගත්තොත් පැවැත්මට හොඳයි. දාමරික චන්ඩිකම්වලින් සැලකිය යුතු කොටසක් අයින් කරන්න. සැබෑ නීතියත් අපි මෙලොවෙදි කරන පව් වලින් අපිව ඈත් කරනව.

මරුසිරා;22805019 said:නැවත ඉපදීමක් නැත්නම් ඇයි අපි දැන් ඉපදුනේ /ඉපදිලා ඉන්නේ ?
මරුසිරා;22805019 said:නැවත ඉපදීමක් නැත්නම් ඇයි අපි දැන් ඉපදුනේ /ඉපදිලා ඉන්නේ ?

උන් මොකෑ කරන්නේ?![]()







එතකොට බන් ඔය පොඩි පොඩි සත්තුත් ආයෙත් ඉපදෙනවා කියලද උබ හිතන්නෙ .. කුබි , මදුරුවෝ වගේ![]()


මරුසිරා;22805194 said:කුබි මදුරුවෝ කියල නැ ඕන සතෙක් මරිමරි ඉපදෙනවා .අපි කරන කියන දේ අනුව තමයි ඉල්ගේ ඉපදීම වෙන්නේ .එක මනුස්සය්කම් කියල ෆික්ස්ඩ් නැ සමහරවිට බල්ලෙක් හෝ කුබියෙක් වෙන්නත් නැත්නම් දෙවියෙක් වෙන්නත් පුළුවන් .
අපි හැමදාම මැරිලා මිනිහෙක්ම වෙලා ආයේ ආයේ උපදින එකයි අර කුබි මදුරුවෝ වගේ උන් හැමදාම මැරී මැරී එහමම ඉපදෙන එකේ කිසිම ලොජික් එකක් නැ නේද ?
තමන් මේ ආත්මේ කරන දේවල් අනුව ඊලග ආත්මේ තීරණේ වෙනවා කියන එකේ කිසිම අද්භූත දෙයක් නැ නේද ?![]()
ආය ඉපදෙනව පව් පින් කියලත් තියෙනව,කෙනෙක් සැප විඳිනව තව කෙනෙක් දුක් විඳිනව මේක පලවෙනි සහ අවසාන උපත නම් දුක් විඳින අයට ලොකු අසාධාරණයක් වෙනව කියල හිතෙන්නෙ නැද්ද![]()


