1. Starry Night

    කාටත් අමතකවූ දෙයක් !

    කාටත් අමතකවූ දෙයක් ! TV එකක් රේඩියෝ එකක් දාපුවහම එළිවුණු වෙලේ ඉදලා ජෝයතිෂ්‍ය අනාවැකි කියන ඉන්දික තොටවත්ත, ගංගා මෑණියෝ ඇතුළු සෙට් එකක් ඉන්නවනේ ...ඔය එක ගෝතයෙකුටවත් මේ වියසනය කලින් පෙනුනේ නැද්ද ???? පේනවනේ මේ කපටියෝ මෝඩ සිංහලු රවටන හැටි !!!
  2. Starry Night

    රංගනයයේ හා සරලත්වයේ වෙනස

    රංගනයයේ හා සරලත්වයේ වෙනස රංගනයයේ හා සරලත්වයේ වෙනස.... VS. ඔබටද ඔබගේම අර්ථදැක්වීම් තිබියහැකි බව ප්‍රජාතන්ත්‍රවාදය අගයන මම පිලිගනිමි.!:nerd::nerd:
  3. Starry Night

    විස්කි ඩිකැන්ටර් (Decanter )

    විස්කි ඩිකැන්ටර් (Decanter ) මචන් මට මේ වගේ විස්කි ඩිකැන්ටර් (Decanter ) අඩුවට ගන්න තැනක් කියන්නකෝ ... ටයිටස් වගේ තැන්වලනම් රු 7000/- විතර වෙනවා
  4. Starry Night

    ඔලුවේ ගාන්න ගන්නේ මොනවද ?

    ඔලුවේ ගාන්න ගන්නේ මොනවද ? මචන් ඔයාලා ඔලුවේ ගාන්න ගන්නේ මොනවද ? මම කාලයක් තිස්සේ shampoo ගානවා හැමදාම. එකදදන්නේ නෑ මගේ කොන්ඩේ හොදටම තුනිවෙලා දැන්...ඔලුවේ ගාන්න හොදම මොනවාද ?
  5. Starry Night

    Card payment TAX/Stamp fee..,පැහැදිලි කරලා දෙන්නකෝ

    Card payment TAX/Stamp fee..,පැහැදිලි කරලා දෙන්නකෝ කවුරුහරි දන්නා කෙනෙක් මේක හරියට පැහැදිලි කරලා දෙන්නකෝ... මම දන්නා විදිහට : 1. debit card payment වලට stamp fee නෑ 2. credit card payment වලට ලංකාව ඇතුලෙනම් stamp fee නෑ 3. credit card payment වෙන රටකට කලානම් (international) 2.55% අමතරව...
  6. Starry Night

    තවත් හොර බයියෙක්

    තවත් හොර බයියෙක් දොඩංගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු ඇතුළු පිරිසක් රන්බඩු - මුදල් මංකොල්ලයක ‍දොඩංගොඩ - කඳහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පහර දී පවුම් දහයක රන් මාලයක් හා රුපියල් ලක්‍ෂයකට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ‍දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ...
  7. Starry Night

    ලංකාවේ දැන් සුරුට්ටු තියේද ?

    ලංකාවේ දැන් සුරුට්ටු තියේද ? මචන් දැන් ලංකාවේ වැනිලා ලංකාවේ දැන් සුරුට්ටු තියේද ? හෙන ආසයි සුරුට්ටුවක් බොන්න :P
  8. Starry Night

    FD දාන්න මොනවා හරි දන්නා risk තියනවද ?

    FD දාන්න මොනවා හරි දන්නා risk තියනවද ? Abans Finance PLC හා Prime Finance PLC වල FD දාන්න (ලක්ෂ 2 බැගින්) අවුලක් නැද්ද මචන් ? මොනවා හරි දන්නා risk තියනවද ?
  9. Starry Night

    Ah ...> නිවැරදි සිංහලෙන්

    Ah ...> නිවැරදි සිංහලෙන් Ah (විශ්මයාර්තය/බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවූ විට නැගෙන හඩ) -> නිවැරදි සිංහලෙන් ලියන්නේ කොහොමද ?
  10. Starry Night

    ඉතින් මේරට හදන්නේ කොහොමද කියපන්කො..?

    ඉතින් මේරට හදන්නේ කොහොමද කියපන්කො..? මම මේ පොටෝඑක ගත්තේ ඊයේ හවස කළුතරඉදලා පුත්තලමට දාවනයවුනු මන්දගාමී කෝච්චියකදී. මේ මනුස්සයා කිසියම්උගත්කමක් තියන හොද රැකියාවක් කරන අයෙක් බව පෙන්න තිබුනා. නමුත් දකින්නකොච්චි පෙට්ටියේ සෙනග නැතිනිසා මේ හරකා කකුල ඉස්සරහා සිට්එක උඩින් තියාගනලෝර්ඩ්පකීර් වගේ...
  11. Starry Night

    දෙළුම් ටිකක් වැඩිපුර ගන්න..?

    දෙළුම් ටිකක් වැඩිපුර ගන්න..? මචන් ලෙඩෙකුට දෙන්න දෙළුම් ටිකක් වැඩිපුර ගන්න ඕනේ... පිටකොටුවේ හෝ කොලබ අවට අඩුවට ගන්න තැනක් දන්නවද ? ලොකු උදව්වක් :D
  12. Starry Night

    ළය විරේක

    මචන් ඔයාල "ළය විරේක" එහෙම කරලා තියනවද ? මොනවාද අද්දැකීම් ? කොහෙන්ද කරේ ? ලෙඩකට ප්‍රතිකාරයක් සදහා දැනගන්න අවශ්‍යයි :yes::yes:
  13. Starry Night

    මෙලමයින්->ඇන්කර්

    මෙලමයින්->ඇන්කර් මචන් අධ්‍යාපන කටයුත්තකට පොඩි තොරතුරක් දීපන්කො ... කාලේකට ඉහත ඇන්කර් වල මෙලමයින් තියනවා කියලා කඩුවෙල උසාවියේ දාපු නඩුවට මොකද උනේ කියලා දන්නා කෙනෙක් ඉන්නවද ?
  14. Starry Night

    English song එක මොකද්ද?

    මේ add එකේ original English song එක මොකද්ද? 5_CVjAwOndI
  15. Starry Night

    ලෝහ අලවන ගම්

    මචන් ලෝහ පතුරු දෙකක් තදින් අලවන්න පුළුවන් ලංකාවේ තියන ගම් වර්ග මොනවාද ?
  16. Starry Night

    අමතකවීම, උදව්වක් ඕනේ...PLz

    අමතකවීම, උදව්වක් ඕනේ...PLz අනේ මචෝ මට ලගකදී ඉදලා කෙටිකාලින මතකය හොදටම අඩුවීමේ ගතියක් තියනවා... මේ කියපුදේ මේ මතක නෑ ... කොලවල ලියාගන තමයි වැඩකරන්නේ ... Dementia වගේ ලෙඩක් ද දන්නේ නෑ !මේවගේ ලෙඩකට ප්‍රතිකාර ගත්ත අය ඉන්වද ?මම හමුවෙන්න ඕනේ මානසිකවයිද්‍යවරයෙක්ද ,නැතිනම් ස්නායු වයිද්දවරයෙක්ද ...
  17. Starry Night

    සිංහල බෙහෙත වකුගඩු වලට අගුනද ???

    සිංහල බෙහෙත වකුගඩු වලට අගුනද ??? මචෝ දන්නා කෙනෙක් මේකට යමක් කියන්නකෝ .. අපේ තාත්තා (අ. 67) ගැස්ට්‍රයිටිස්ට් අමාරුවට සිංහල බෙහෙත් බොනවා, එකේ කසාය , කුඩු, ගුලි, අරිෂ්ට තියනවා .. මේවා ගොඩක්කල් බීවොත් වකුගඩු හා අක්මාවට අගුනයි කියලා මම අහලා තියනවා .මට දැනගන්න ඕනේ ඒක ඇත්තක්ද කියලා ...?
  18. Starry Night

    වෙනස සැපද ...?

    දේශපාලන පෙරළිය සමග උදාගම්මාන විනාශ කරලා නිවාස හා ඉදිකිරීම් පිළිබඳ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද උදාගම්මාන රැසක තිබූ නාමපුවරු පසුගිය සිකුරාදා සිදුවූ බල පෙරළියෙන් පසු විවිධ පිරිස් විසින් අනපේක්ෂිත ලෙස විනාශ කර ඇත. එම ඇතැම්වා සමරු පලක හා...
  19. Starry Night

    බාර්ලි ඇටත් කන්න පුළුවන්ද ?

    බාර්ලි ඇටත් කන්න පුළුවන්ද ? මචං පොඩිදෙයක් දන්නවනම් කියපන්කො... ලෙඩෙකුට බාර්ලි දෙන්න කියලා තියනවා , බාර්ලි තම්බලා වතුර ටික විතරයි නේද දෙන්නේ ? බාර්ලි ඇටත් කන්න පුළුවන්ද ? මම සුප් හදන මෙනු වලනම් දැකලා තියනවා බාර්ලි ඇට දානවා.
  20. Starry Night

    මීයන් පලවා හැරීම...

    මීයන් පලවා හැරීම... මචං උබලා මීයන් /කැරපොත්තන් පලවා හරින්න මේ වගේ ගැජට් එකක් පාවිච්චි කරනවද ? මේක ප්‍රතිපලදායකද ?

    No contents