ඒ.එල් කරන කාලේ අපේ එකෙක් හිටියා.. ඌට ගෙදරින් මස් මාලු කන්න එපා කියලා තිබුණා මොකද්දෝ අපලයක් කියලා..
දවසක් අපි ක්ලාස් එකේ ඉන්ටවල් එකේදී නුගේගොඩ හන්දියට ඇවිත් පොඩි කඩේකින් ෂෝට් ඊට්ස් වගයක් කෑව මූට පේන්නම සෝස් ගාගෙන..:P
අපි විහිලු කලා මේ සෝස් එකනම් පට්ට මචන්. අමුතුම රසක් තියෙන්නේ මූට කන්න විදිහක්...