ඇයි කටරගම ඉන්නව කියන පොන්ස් ට ඕව පේන්නේ නැතෙයි ?

giyapu welawaka balanna ona kilo 5 k vithra ganna,kapu kalayak Mathka neha

එයාට මොන පවර්ස් ද අනේ? මේ මෑතකදි ඇතුලට දාලා දොරත් ලොක් කරලා තිබ්බේ. බ්‍රෙක්ෆස්ට් එකත් මිස් උනාලු.![]()
Hypnosis නන් අනේ මන්ද ඔයි .... පට්ට.තනිකර ට්‍රික්ස් බන්..
reveal වෙනකන් විතරයි ඉතින් ට්‍රික් එක magic ඊට පස්සෙ හුලන්..
අපි මැජික් කාරයෙක් දිහා බලල සුපර් natural පවර්ස් තියන කියල කියනවද ?
අපි බලන්නෙ කොහොමද යකෝ ඌ ඒක කලේ කියල හොයාගන්න
ඒත් මන්තර මතුරල උක දෙන හොර කපුවෙක් දිහා බලන්නෙ supernatural විදියට
ex : මේක බලපන් කොහොමද කරන්නෙ කියල..
(dynamo lifting trick) google කරපං
පලවෙනි පාර කෙල්ලගෙ අත් තියෙන්නෙ කොහෙද ?
දෙවැනි පාර කෙල්ල හෝල්ඩ් කරන්නෙ කොල්ලගෙ කොහෙද කියල..
ඒකි බයිසේප් එක මිරිකන්නෙ එතකොට උස්සන්න බෑ..
තව විදියක් තියනව එල්බෝ එක ලග මිරිකල කරන්නත් පුළුවන්..
ගල් කරන්න පුළුවන් මචන් මිනිසුන්ව..
මන්තර ඕන නැහැ..

mama kiyana ekata sihi nathuwa watila hitiye ban ude 6ta withara, eka gal wela wage, gal una scene eka nam u hithala kara kiyamu, 6 denek ta uwa ussanna bari una ban, uta sihiyak na dagalanne na, anthime wheelbarrow ekaka dala aran giye lol (yaluwek ge geyak hadanna ekata aththiwaram dana ekata apu pora, kalin dawase nam hena sellan godai uge, balan iddima kukulekge bella kadala kawau apita challenge kara scene eka patan ganna kalin pora mokadda mathuranna patan gattata passe idamen eliyata gihin pennanna kiyla, echchara puke amaruwak nathi nisa api giye na, kukula marala kanna ona ekekta puluwan ne, habai uge bara 6kata daraganna bari tharamata wadi une kohomada kiana eka mata adatath prashnayak ban, u nikan iddi mata uwa wadaganna puluwan gemak naha (athdakimen kiyanne uta wada size un ussan natanawa ban trip ehema gihin biila wadi unama
)) uuwa ussanna try karapu gedara yaluwa, u sabaragamuwa campus eke weights inter university tharaga walatath giyapu ekek, hithaganinko ithin
![]()

meeta passe kelinma dewalen ahpan eka eka than wala ringanna epa

මම අැහුවා මොකෝ මචන් කියල.. මිනිහත් බයික් එකෙන් වැටිලා.. මම එතනදිම අම්මගෙන් අැහුවා තමන්ගේ ගෙදර එකාට සෙත් කරන්න බැරි කපුවා මට කොහොම සෙත් කරන්නද කියල..
Chapter Closed. 
අායිම හැරිලා ගෙදර අාවා. එතනින් දේවාල පස්සේ යන එක නැවතුනා..මචන් මම බයික් එකෙන් වැටුනා දෙපාරක් කෙල්ලත් එක්කම. දෙපාරම හිටියා මාසයක් විතර එකතැන..පළවෙනිපාර වැටුනේ බයික් එකට වදුරෙක් පැනලා. හිතන්නවත් වෙලාවක් නෑ.උගේ අැග උඩින් ගියා බැලන්ස් නැතුව වැටුනා. දෙවෙනි පාර ත්‍රීවීල් පො$නයෙක් එකපාර පාර හරහ දාලා බ්රේක් ගහල ලිස්සල ගිහින් වැටුනා.. අපේ අම්මල දේවාලෙක ගිහින් සාස්තර අහල එතනින් කියල මට දරුණු අනතුරු වෙනවා. බයික් එක දෙන්න එපා.. දේවාලෙට පූජාවක් තියන්න.. මාව දේවාලෙට එක්කගෙන එන්න කියල සෙත් කරන්න.
මට මලපැනල මම අම්මටත් බැන්නා ඔය විකාර කරන්න එපා කියල. අම්මා හෙන අවුලෙන් හිටියා සතියක් විතර. පස්සේ අම්මා අවුල් නිසා මම කැමති උනා යන්න. දේවාලෙට ගියාම මෙන්න ඉන්නවා දේවාලේ කපුවගේ පුතා අතකුයි කකුලකුයි බැන්ඩේජ් කරගෙන..මම අැහුවා මොකෝ මචන් කියල.. මිනිහත් බයික් එකෙන් වැටිලා.. මම එතනදිම අම්මගෙන් අැහුවා තමන්ගේ ගෙදර එකාට සෙත් කරන්න බැරි කපුවා මට කොහොම සෙත් කරන්නද කියල..
Chapter Closed.
අායිම හැරිලා ගෙදර අාවා. එතනින් දේවාල පස්සේ යන එක නැවතුනා..
මචන් මම බයික් එකෙන් වැටුනා දෙපාරක් කෙල්ලත් එක්කම. දෙපාරම හිටියා මාසයක් විතර එකතැන..පළවෙනිපාර වැටුනේ බයික් එකට වදුරෙක් පැනලා. හිතන්නවත් වෙලාවක් නෑ.උගේ අැග උඩින් ගියා බැලන්ස් නැතුව වැටුනා. දෙවෙනි පාර ත්‍රීවීල් පො$නයෙක් එකපාර පාර හරහ දාලා බ්රේක් ගහල ලිස්සල ගිහින් වැටුනා.. අපේ අම්මල දේවාලෙක ගිහින් සාස්තර අහල එතනින් කියල මට දරුණු අනතුරු වෙනවා. බයික් එක දෙන්න එපා.. දේවාලෙට පූජාවක් තියන්න.. මාව දේවාලෙට එක්කගෙන එන්න කියල සෙත් කරන්න.

බයික් වල යද්දි වැටෙනවා තමයි බං. නොවැටී යන්න නම් ෆුකේ දේවාල ගානේ යන්නේ නැතිව කාර් එකක් ගනින්

මොනව කරන්නත් අතපය හතර ඉතුරු වෙලා තියෙන්න ඔ්නනේ බන්..
කපුවගෙන් අහුවනන් උගේ මුණ වෙනස් වෙන හැටි බලන්න තිබුනා

ඔව් බන්.. ඒ වෙනකොටත් මිනිහා බරටම වැඩ දේවාලේ.. පවුනේ දෙයියෝ ඉස්සරහ කපුවා නෝන්ඩි කරන්න හොද නැහැනේ..

:lමට හිතෙන්නෙ ගොඩක් උන් ඔය කේස් එක දන්නව .ඒක තමයි වට්ටි උස්සන් පෝලිමේ ඉන්නෙ .සල්ලිත් තියලා තියෙන්නෙ උඩම .වට්ටිය රිටන් කරන්කොට බඩු ඇතුලෙ ඇති .යකෝ මුවා කන්න තියන පෝලිම ...![]()

මට හිතෙන්නෙ ගොඩක් උන් ඔය කේස් එක දන්නව .ඒක තමයි වට්ටි උස්සන් පෝලිමේ ඉන්නෙ .සල්ලිත් තියලා තියෙන්නෙ උඩම .වට්ටිය රිටන් කරන්කොට බඩු ඇතුලෙ ඇති .යකෝ මුවා කන්න තියන පෝලිම ...![]()