1. W

    Shall we?

    අනුරට රට හදන්න පුළුවන් ද කියල දන්නෑ... හැබැයි තවම පක්ශේ හදාගෙන, චන්ද පදනම වැඩි කරල හදාගන්න බැරි උනා... හැමෝම එකයි.... කොරෝන කාලෙත් හැම එකාම බලන්නෙ රටට කෙලවල කොරෝන බෝ කරල හරි බලේ ගන්න ......
  2. W

    අද පාඩම පඩත්තල ගතිය

    මටත් මේ ලන්ගදි හිතුනා..... කාටවත් මැරීගෙන උදව් නොකර, ඉල්ලුවොත් විතරක් අවමයෙන් කරන්න කියල ..... කල කිරිලම තමයි එහෙම හිතුනේ.... අපි බොක්කෙන් උදව් කරපු අය.... අපි පොඩි උදව්වක් ඉල්ලුවම ඇබරෙන හැටි දැකල මටම ලැජ්ජ හිතුනා අපි මුන්ටනේ කලේ කියල ....... වයිෆුත් මට කින්ඩි දැම්ම....
  3. W

    ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

    Comb ගැන මොකද කියන්නෙ ෆ්‍රෙන්ඩ්ස්?
  4. W

    ජීවිතේ එපා වෙලා ඉන්නෙ

    සමහර විටමින් ජාති අඩු උනත් ඕක වෙන්න පුළුවන් ...... කෝකටත් ඩිකෙකුත් හම්බ වෙන්න...
  5. W

    Rent a car, මොරටුව අවට

    මචංල, මොරටුව අවට wagon R, elite ,එකක් වගේ පොඩි කාර් එකක් දවස් 5-7 වගේ rent එකට ගන්න තැනක් දන්නවද ?
  6. W

    වැහි පීලි gahanna

    නම්බර් එක දෙනවද මචෝ ....
  7. W

    වැහි පීලි gahanna

    මේ කොහෙද බන් ...... කොරියන් එකද? කන්ටෑක්ස් ප්ලීස්?
  8. W

    හිසකෙස් නැවත වර්ධනය - උපදෙසක් ??

    හොඳ සිංහල බෙහෙත් තෙලක් ගන්න වෙද මහත්තයෙ ගෙන්....
  9. W

    wifi හංගන්න විදියක් ඇත්තෙම නැද්ද?

    ලංකාවෙ ඔය වගේ උදව් කරනව කියන්නෙ තරහ කාරයෝ හදා ගැනීමක්....
  10. W

    🎸🎸🎸 Guitar සංගමේ 🎸🎸🎸

    කීයද බන් මේක .... කොහෙන්ද ගත්තේ
  11. W

    sri lankan guu custom

    අප්
  12. W

    අලුත් ලැප්ටොප් එකක් එනවා...

    මචං , dell & asus වලින් හොඳ මොකක්ද ? සාමාන්‍යයෙන් උබල රෙකමන්ඩ් කරන බ්‍රෑන්ඩ් එක මොකක්ද ලැප් වලට?

    No contents