1. W

    Advance එකක් දීම...

    කතා කරන හැම එකාම 50% or 60% ඉල්ලනව මචං ...
  2. W

    Advance එකක් දීම...

    මේකයි වැඩේ... ගෙදර පැන්ට්‍ර්‍ කබඩ් ගහන්න ඇලුමිනියම් වලින් fb එකෙන් දැනගත්තු කෙනෙකුට වැඩෙන් 60% ( ලක්ශ 4ක්විතර ) ඇඩ්වාන්ස් එකක් දෙන්න ඕන.. කලින් අදුනන්නෙත් නෑ.... ආරක්ෂා කාරීව වැඩේ කරගන්න මොකක්ද ගන්න ඕන පියවර.... සල්ලි අරන් මාරු වෙයිද කියල කියන්න බෑ නෙ...
  3. W

    Rocell Tile order කල අය ඉන්නවද

    මම december වල සල්ලි දුන්නා 50%... මාස 4කට පස්සෙ ලැබෙන්නෙ කිව්ව.... ඊයෙ මදි පාඩුවකට ආයෙත් ඕඩෙර් එකක් දැම්ම ...මාස 6 ක් යනව කීව්ව
  4. W

    Wickramage Property ඉඩම් වංචාව

    ලෝන් දාල තමයි මචං .... පොඩි ගානකට දැම්මම හරි සල්ලි තිතියෙනවනම් .....
  5. W

    Wickramage Property ඉඩම් වංචාව

    ඉඩමක් ගන්නවනම් බැන්කු වක් හරහාම ගනින් මචං ..... සාමාන්‍ය ලෝයර්ස් ල උඩින් පල්ලෙන් බලන්නෙ.... මොකක් හරි වෙලා කෙල උනාම උන් ගානට ලිස්සල යනව....
  6. W

    Health ministry එකේ වැඩ කරන කෙනෙක් ඉන්නව ද?

    ඒකෙන් දෙන්නෑලු බන්... අව්ලතියෙන්නෙ ඔන් ලයින් ෆිල් කරන කොට කලින් nic , pp number නිසා වැඩේ බ්ලොක් වෙනව ඔටෝ.... සර්ටිෆිකේට් එක එක පාරයි ඉශූ කරන්නෙ... 2nd එක ගනිපු නිසා 3rd එක ගන්න විදියක් නෑ...
  7. W

    Health ministry එකේ වැඩ කරන කෙනෙක් ඉන්නව ද?

    මචං ල, මට වැක්සිනේශන් සර්ටිෆිකේට් එකක් ගන්න ඕන 3rd dose (booster ) එකට... 2nd එකේ සර්ටිෆිකේට් එක ගත්ත ඔන්ලයින් ෆිල් කරල ...... 3rd එක ගන්න ට්‍රයි කරද්දි කලින් NIC & PP numbers enter කරල තියෙන නිසා සිස්ටම් එක allow කරන්නැ.... කෝල් කරාට ආන්සර් කරන්නෙත් නෑ... මේක ගන්න පුළුවන් කෙනෙක් ගෙන්...
  8. W

    Tile ඇල්ලීම සහ water proofing

    Brand හරියටම දන්නෑ මචං .... පොටි අදින එකා තමයි සෙට් කලේ... ඌව විස්වාස කරල වැඩේ කරන්නෙ.... 20L වලට 16000ක් වගේ ගියේ... වර්ග අඩි 500 ක් පුළුවන් ලු.... සිමෙන්ති එක්ක කවලවම් කරල ගාන්න තියෙන්නෙ .... ඕන නම් ඔය ලික්විඩ් එක විකුනන එකාගෙ නම්බරෙ දෙන්නම් ...... ඌ කියන්නෙ වෝටර් පෲෆ් කරන එකාගේ අතේ තමයි ලු...
  9. W

    Tile ඇල්ලීම සහ water proofing

    Tile rocell වලට මාස 4 ලිස්ට් එකේ ඉන්න ඕන. 50% පේ කරන්න ඕන ... බිත්තයක් හා ස්ලැබ් එකක් වෝටර් පෲගින්ග් කරනව මේ දවස්වල.... වැඩේ හරියටම සාර්ථක වේද කියන්න හරියටම කියන්න බෑ දැම්ම ....
  10. W

    TV එකට කෙලවුනා....

    වම් පැත්තෙ පඩි පෙලෙන් නැගපු ගමන් වමට හැරුනම තියෙන එකද මචං ..... කන්නාඩි දාල ඉන්න පොරද?
  11. W

    TV එකට කෙලවුනා....

    It is not working buddy ... thanks
  12. W

    TV එකට කෙලවුනා....

    ටීවී එක On කරාම කොල led එක පත්තුවෙලා, sony ලෝගෝ එක එනව.. ඒ විදියට සෝනි ලෝගෝ එක තුන් පාරක් ඇවිත් ඒක නැවතිලා මුකුත් ඩිස්ප්ලේ එකේ නැතුව රෙඩ් led එක බ්ලින්ක් වෙන්න ගන්නව රෙඩ් බ්ලින්ක් එක 6 පාරක් වෙලා නවතිනව... ආපහු තත්පර කීපෙකින් ආයෙත් රෙඩ් led එක 6පාරක් බ්ලින්ක් වෙනව.... මේ රෙඩ් led බ්ලින්ක් එක ඔය...
  13. W

    TV එකට කෙලවුනා....

    දැන් දෙපාරක් විතර on වෙලා, off එකේ red led එක blink වෙවී තියෙන ව....
  14. W

    TV එකට කෙලවුනා....

    sony klv-32r306c sony klv-32r306c කොහොමද බන් video එකක් ඇටෑච් කරන්නෙ මේකට... සොරි ඈ... දන්නැති නිසා ඇහැව්වෙ ------ Post added on 1642007969
  15. W

    TV එකට කෙලවුනා....

    ඔව් මචං ...
  16. W

    TV එකට කෙලවුනා....

    මචංල, TV එක දිගටම on වෙනව off වෙනව... හදාගන්න තැනක් කියනවද? වටේ යවන්නැති, වැඩ දන්න සාදාරන පොරක් මොරටුව අවට.... තෑන්ක්ස් ....
  17. W

    ඩුබායි එන්න...

    මචං , මගේ යාලුවෙක් මේ ජොබ හෙව්ව... මම ඌව සෙට් කරන්නම් .... කොහොමද වෙන්න ඕන...

    No contents