කොහොමත් මචන්...වෙන වෙන software වගේ නෙමෙයි...ඔය php නම් පොඩ්ඩක් එහා මෙහා උනත් මුළු system එකම වැඩ නැ....හොදා වැඩේ ඕක fully uninstall කරලා clean install එකක් දෙන්න....
එහෙමත් නැත්නම්...seperate ඉන්ස්ටල්ල් කරන්න....(මම wamp අන්තිමට use කරේ අවරුදු 5 කට කලින් )
දැන් හැම එකම seperate install...