නීතියේ හැටියට බැ ..
එත් උබට වාහනේ තනියම ගෙනියන්න පුලුවන්නම් අවුලක් න...උබ පිස්සෙක් වගේ පාරේ ගියොත් නම් ලියනවා...
මමයි මල්ලි දවසට km 200 විතර පැදලා තියෙනවා L board එකෙන් ....කොහොම හරි licence ගන්නකොට L board එකෙන් තනියම km 6000 ක් පැදලා meter එක බැලුවම...
සමහර වෙලාවට කොලබ area එකේ පාරවල්...