මගේ ආච්චි අම්ම කෙනෙක් ගේ ගෙයකුත් හදල තියෙන්නේ ඔය විදියේ පොට් එකක..පිටිපස්සේ ඇලක් තියෙන්නේ ...හේලක ....ඔය රෝග ලක්ෂණම තමයි තියෙන්නේ...
අපි හදන්න එපාම කියද්දී තමයි හැදුවේ....දැන් මුළු ගේම විනාසයි....නිකම් නෙමෙයි අඩි 6 ක 7ක උස බැම්මවල් දාල හැදුවේ...එත් නවත්තන්න බැ මචන්...කඩගෙනම යනවා....