1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    අනිවාර්යෙන් අපි ජෙබ් ගේන්න ඕනේ ගමට. නිකං කොළඹ දුක් විදලා මුදල් උපයන යන්ත්‍ර වෙලා ඉදලා අව්රුදු 100 ක් ජීවත් වෙලා මැරුණත් වැඩක් නෑනේ.ජීවිතේ නිදහස, ආදරය, හිතවත්කම්, ආධ්‍යාත්මික පැත්ත, විනෝදය හැමදේම තියෙන්න ඕනේ.
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    අනිවාර්යෙන් මල්ලි. සල්ලි පස්සෙම දිව්වොත් අන්තිමට ජීවිතේ පස්සේ දුවන්න කාලයක් නැති වෙනවා. මම නම් හම්බු කරලා පොඩි ගානක් ඉතුරු කරනවා මාසෙකට. පුලුවන් තරම් නිදහසේ දෙන්නත් එක්ක ඉන්නවා. දෙමව්පියෝ ගැන බලනවා. ජීවිතේ ඕනවට වඩා මැෂින් වගේ කර ගන්න ඕනෙ නෑනේ.
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    කැම්පස් ඩිග්‍රියක් නෙවෙයි කොල්ලෝ bit :cool:
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :) made in 1983 වාහනයක්නේ මල්ලි
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    නෑ මල්ලි එයා ජෙබ් එකක් කරන්නෙ නෑ. ඩිග්‍රියක් නම් තියනවා. නමුත් ඉතිං මම හම්බු කරන සල්ලි ටික ඇති අපි දෙන්නට නිදහසේ ඉන්න. එයා මට වඩා 5 ක් බාලයි.
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :P මම ඉස්සල්ලම ඇත්තට කම්පියුටරයක් දැක්කේ 6 වසරෙදි. ඒත් ප්‍රදර්ශනයකින් :lol::lol:
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    එලනේ..... මාත් ඉතිං එකෙන්මයි :cool:
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    අනිවාර්යෙන් මල්ලි. අපේ රටේ මිනිස්සු විවෘත නෑ. ඉතිං ලමයි නාස්ති වෙනවා. සමහර ටියුෂන් ගුරුවරු ඉන්නවා තමන්ගේ ක්ලාස් එකට ලමයි ගෙන්න ගන්න ඕවට උඩගෙඩි දෙන අය. ඒ අයට තමන්ගේ ලමයෙක් අයාලේ ගියාම තමයි තේරෙන්නේ කරන වැරැද්ද.
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ලමයි ගැන එක්ස්පීරියන්ස් නම් සෑහෙන්න තියනවා මල්ලි. ඒත් ඉතිං මගේ ලගට එන්නේ AL ලමයිනේ. ඉතිං හදන්න පුලුවන් සීමාවක ඉදලා විතරයි.
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ඔව් මල්ලි. මම නම් මගෙන් ඉගෙන ගන්න ලමයින්ට දෙන්න ඕනේ උපදෙස් දෙනවා. වෙන එකක් තියා අයිටී කරන මගේ ලමයි සිංදුවක් අහලා රසාස්වාදනය කරන්න පවා දන්නවා. :cool: ලමයින්ගේ වැරදි කියලා පිටට පෙනුනට ඇත්තටම දෙමව්පියෝ ගුරුවරු හරියට හිටියොත් ලමයි ඒ තත්වෙට වැටෙන එක යම් තත්වෙකටවත් පාලනය වෙනවා.
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :) තාමත් ඒක තියනවද?
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    දැන් හැදෙන ගොඩක් උන් අන්තිමයි මල්ලි. උන් දන්නේ ආදරය නෙවෙයි :nerd:
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    මමත් OL කරන්නත් කලින් ඉදලම කම්පියුටර් එක්ක ඉදලත් ඉන්ටනෙට් පාවිච්චි කරන්න ගත්තේ 2002 න් පස්සේ මල්ලි.
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :lol: අපේ කොල්ලොත් 10 දි ඉදලා යාලු උනා. දැන් ඉන්න එව්න් නම් 6 දිත් යාලු වෙනවා :lol::lol:
  15. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ඔව් මල්ලි.
  16. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :cool::cool: මට නම් 25 වෙනකන්ම ඉන්න උනා
  17. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ඇත්තම කතාව නම් නුවර, බදුල්ල විතරක් නෙවෙයි නුගේගොඩ ක්ලාස් එන එහෙම ලමයි පවා ඉන්නවා මල්ලි.
  18. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    මේක අපේ බර්ත්ඩේ බෝයිට

    No contents