මල්ලි අපිට බලන්න මෙහෙම කතාව ලියපු එක කොච්චර වටිනවද,
කොල්ලන්ගේ හිත්වල තමන්ගේ බිරිද, තවම බැදලා නැත්තං පෙම්වතිය, කෙරෙහි තියන ආදරය ගෞරවය වගේම කෙල්ලන්ගේ හිත්වල තමන්ගේ ස්වාමිපුරුෂයා, බැදලා නැත්තං පෙම්වතා කෙරෙහි තියන ආදරය ගෞරවය වැඩි කරන්න මේ කතාවෙන් ලොකු දායකත්වයක් ලැබෙනවා කියල මටනම් හිතෙන්නේ. රචකයට ඒ...