කලින් ලෑස්ති කරපු එකක් වෙන්න බෑ. මම වන්නිල ඇත්තො එක්ක පුද්ගලිකව කතා කර කර ඉදලා තියනවා. ඇත්තටම මාර දැනුමක් වගේම හැකියාවක් තියනවා. ඒ දැනුම කතා කරනකොට තේරෙනවා. මම නිකමට සොරබොර වැව ගැන අහලා සෑහෙන්න විස්තරයක් කියල දුන්නා. කාට හරි සැක නම් දඹානට ගිහින් එතුමාව මුනගැහිලා කතා කරලා බලන්න පුලුවන්. හෙනම...