SAITM and IT

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මේක ඉවර වෙන කල්ම අහන්න රටේ අධ්‍යාපන ඇමති තුමා පිලි ගන්නවා සයිටම් එක මුල ඉඳලම බොරු කරල තියෙන්නෙ. අනුමත වෙලා තියනවා කියපු කිසිම එකකින් අනුමත වෙලා නෑ කියල.

    Boru liyanna epa ban pora kiyanawa UGC, World health organization okkoma approve, SLMC eka waitharai approve naththe kiyala. :lol:
    Anik eka oya katha karana deshapaluwa degree dena ekei SLMC approve ekei wenasa danne naha. :lol:
    Ara umbama deepu Prof. Carlo Fonsekage video eka balapan porama kiyanawa government medical student lage illemma sadaranai kiyanneth naha, saitm eka wahanna ona kiyanneth naha kiyala. Pora kiyanne practical karanna sudusu naha kiyala leddu madi nisa, ekata thama government hospital wala dan practical deela thiyenne. Nikan boru danna epa ban :lol:

    ඔයා මාරම එක්කෙනෙක්නෙ. දැන් මේ මාලබේ මෙඩිකල් ස්කූල් එක ප්‍රමිතියකට හදල නෑනෙ. දැන් මේකෙන් මේ හොර යක්කු බැච් එකකුත් අවුට් කරල ඉවරයි. ඔයා දැන් කියන්නෙ මේ පිටවුණු බැච් එකට ප්‍රැක්ටිස් කරන්න දෙන්න කියලද. ඒ ගොල්ලො අතින් අසරණ රෝගියෙක් මැරුණොත් ඒකට ඔයා වගකියනවද. නැත්නම් ලක්ෂ ගානක් වියදම් කරල දැනුවත්ව හරි නොදැනුවත්ව හරි නෙවිල් කාරයට අහු වෙලා තමන්ගේ අවුරුදු ගාණක් නාස්ති කර ගත්ත මේ ලමයින්ට වෙන අතක් බලා ගන්න කියනවද. ඒක කැත වැඩක්නේ. ඒක‍යි මම කියන්නෙ මේ කට්ටියට එස් එල් එම් සී එක ලියන්න කියන්න. ඒක ලියල සුදුසුකම් ලබන අයට ප්‍රැක්ටිස් කරන්න දෙන්න කියල. ඊට පස්සේ ප්‍රමිතියට කරල වෛද්ධ්‍ය සභාවේ අනුමැතිය අර ගෙන හොඳ වෛද්ධයවරු බිහි කරන්න කියල. ඔයානෙ කුහක බලන් ගියාම.

    Carlo Fonseka wath SLMC ekawath pramithikayakata hadala naha kiyanne naha. Wenama Exam thiyanna kiyanneth naha. SLMC eka kiyanneth practical madi kiyala. Ekata usawiyen government hospital deela thiyanawa practical karanna. Ewatath obathuma wage irisiya kara kuhakayo awith bada karanawa. :lol: OKata kiyanne kuhaka kama, SLMC ekatawath nathi amaruwak thama ogollanta thiyenne. ;)

    Meka balannako ethakota aththa thawe therei. Methana thiyenne quality eka prashnayak nemei, pramithiyata wada karakotath, SLMC, High Court eke approval wath kriyathmaka karanna nodi kuhakakamin kadakapal wada karala, hospital walata gihin wali adala, pelapali gihin kohoma hari SAITM ekada bada karana eka. Methana yati aramuna thaman rakila nidahase ahinsaka minissu huran kanna para hada ganna eka.

    ප්‍රැක්ටිකල් හරි යන්නෙ නෑ. නමුත් මේ එක්සෑම් එකෙන් ඒක තහවුරු කර ගන්න පුලුවන්. නැතුව නිකන් කියන්න බෑනේ ඕගොල්ලන්ගේ ප්‍රැක්ටිකල් අවුල කියල.

    Prof. Carlo Fonseka, SLMC ekatawath wadaa oya porak da practical karama hari yanne naha kiyanna? :lol: Practical prashneta SLMC ekawath illane nathi exam thiyanna onalu, Dan Carlo Fonsekath oya kiyana eka ahala exam thiyanna ona neda :lol:

    ඉතින් එහෙම වෙන්න කියල තමා අපිත් ප්‍රාර්ථනා කරන්නේ.

    ඔයාගේ මතේ පැහැදිලි නෑනේ. ඔයා හිතන් ඉන්නෙ මම මේ ප්‍රයිවෙට් එකට විරුද්ධයි කියලද. මම කියන්නෙ ප්‍රමිතියක් නැති මේ නෙවිල්ගේ වෛද්ධ්‍ය විද්ද්‍යාලයට විරුද්ධයි කියල. මට අනෙක් ප්‍රයිවෙට් ඒවා ගැන විරුද්ධත්වයක් නෑ. ප්‍රමිතියක් නැතත් කමක් නෑ. හැබ‍යි ඉතින් ප්‍රමිතියක් නැති උනාම ඒවාගේ ඉගෙන ගන්න යන ලමයිව රැවටෙන එක වෙන්නෙ. ඒත් ඒ ලමයිම නේ කියන්නෙ ප්‍රමිතියක ඕන නෑ කියල.

    Ekane. Anee paw private giya lamai neda. Egollo ganamai ogollo hithanne neda :lol: :lol: SAITM lamai kohewath kiyanne naha pramithiyak ona naha kiyala, un kiyanneth pramithya ona kiyala. Mama ara udin dapu video eka balanna. Oya meeta isselath dakalath athine. ;) Ai boru prachare karanne? :lol:
    Un kiyanne unta pramithiyakata wada karanna ida denna ewa kada kappal karala kuhakayo wenna epa kiyala. :lol:

    හොයල බලන්න ඊට සමාන එකක් තමා දෙන්නෙ.

    Issella kiwwa colombo eke final exam ekamai kiyala, Dan kiyanawa eeta samana ekaklu. :lol: Mokada dan wenas wenne. :lol:
    Oya exam eka Colombo unta dunnath untath amarui, oya exam eka ona naha colombo eke exam eka lankawe wena government university ekaka medical student lata deela balanna, unta loweth amarui colombo eke ewath. Egollo thama lankawe SLMC approved doctors la wela enne. :lol: Nikan kuhaka kamata boru prachare karanna epa ban. :lol:

    ඔක්කොම ගවර්න්මන්ට් ඒවා ෂුවර් නෑ. හැබැයි අත්දැකීමෙන් කියන්නෙ අපේ සෞඛය්‍ය ක්ෂේත්‍රය ගොඩක් උඩින් ඉන්නවා අනිත් ඩිවලොප් කන්ට්‍රි එක්ක බැලුවම ඒ හින්දා ඒ ක්ෂේත්‍රය ගැන විශ්වාසයි.

    Issella kiwwa okkoma government medical student lata exam eka dunnoth 100% sure pass kiyala, Dan kiyanawa sure nalu :lol: Ai me wenas wenne? Habai aththa therun gaththa eka hondai. :yes:

    Meka thama lokuma wihiluwa. Anik develop country ekka baluwama ape health sector eka udain thiyanawalu. :lol: colombo walin tikak durata giyama doctor kenek hoyanna paya ganan yanna ona, samahara doctor la pissu kelinawa, leddu asarana wenawa. Ewata katha karanna giyoth strike naththan karapu miniha hanganawa GMOA ekenma. Wena ratawala oya wage dewal una nam doctor usawi uge career eka iwarai. Wena rataka patta legal risk ekak thiyanawa doctor kenekta.

    Lankawe hondai kiyanna puluwan part ekatath lokuma hethuwa minissunge tax salli walin duwana free health system eka. Wena rataka minissu ambulance ekakata katha karanna, hospital admin wenna bayai. Bila gewanna giyama gewal ugas thiyanna wena nisa. Insurance eken cover naththan address naha.

    මේකේ විනාඩි 1.47 ඉඳන් බලන්න, එස් එල් එම් සී එකේ කාලෝ ෆොන්සේකා මහත්තය පැහැදිලිවම කියනව මේක අනුමත කරල නෑ කියල.ඇස් ගැහුවට වැඩක් නෑ. හරියට හොයල බලල කරුණු ඉදිරිපත් කරන්න.:lol::lol:

    Oya dapu video eka oyama balanna :lol:
    Prof Carlo Fonsekagen ahuwama SAITM eka gana gov medical studentlage illeema wirodaya sadaranada kiyala eya kiyanawa eyata egana mukuth kiyanna balu. :D
    Eya kiyanne issella kiyapu dema thama SAITM eka doctors la puhunu karanan ekiyanne practical karanna sudusu naha kiyala. Mokada eke hospital eka leddu madi nisa. Dan oya dapu video ekama oya balala nahane machan :lol:
    Okata thama High Court eken government hospital deela thiyenne. Eke practical karanna denneth naha government studentla, student association ethanta awith kadakappal kari wada karanawa, wali adinawa. Hospital eke inna gov doctors latawath nathi prashnayak unta thiyenne. Sampurna kuhaka kama. :lol:

    මේකට එකඟයි

    Kiyanna deyak nathi nisa nikan angena atayak giya wage amaruwen mama kiwwa deta ekaganai kiyala lissala yanna epa. Rata gana hithala rate lamai gana hithala rate minissu gana hithala kuhaka adahas atharala thamangen ratata wenna ona de gana hithanna.

    ආයෙත් කියන්නෙ ප්‍රයිවෙට් ඒවාට විරුද්ධ නෑ. විරුද්ධ ප්‍රමිතියක් නැති මේ මාලබේ හොර කඩේට. ඒකත් ඔයා කියන විදියට ඉදිරියේදි මෙඩිකල් කවුන්සිල් එකේ අනුමැතිය ඇතිව කර ගෙන යනවා නම් කිසිම ගැටළුවක් නෑ.

    ඔයාගේ කුහක මානසිකත්වය නම් ඔප්පු උනා ඔයාගේ කමෙන්ට් වලින් දොස්තරල ගැන කතා කරල තිබ්බ විදියට. ඒ ගැන නම් කණගාටුයි වගකීමක් තියන පුද්ගලයෙක් විදියට කිසිම දෙයක් හොයල බලන්නෙ නැතුව කාටවත් කඩේ යන එකට දොස්තරල ගැන තියන වෛරය පිරිමහන්න. අඩු තරමේ දැක්කේ නෑ මේ අවුට් වෙච්ච බැච් එකට ප්‍රැක්ටිස් කරන්න හරි විදියට ඉඩ සලසන ක්‍රමයක්වත් යෝජන කරනවා. අපි ඒවට ක්‍රමයක් යෝජනා කරපුවම කියනවා අපේ කුහක කමලු. ඒකෙන් පේන්නේ ඔයාට කාගෙන්වත් වැඩක් නෑ. ඔයාට පහර ගහ ගන්න හම්බ වෙනවනෙ. හරිම ශෝචනීයයි.
    Oya mulin apu widiyawath, kiyana dewal wath nemei dan kiyanne. :lol:
    Oya dan mama kiwwa dewal hungakata ekaga wela, oya kiwwa godak dewaluth oyama wenas karan innawa. Anyway eka gana sathutui. :yes:
    Thamange hithe dukata pramithiyak nathi malabe hora kade kiwwata SLMC ekatawath eka hora kadayak nemei kiyala dan oyama dannawa :lol:
    Kuhaka kamata thamange wasiyata anik minissunta wala kapanna haduwwata hari yanne nahane ewata sadarana hethu ona.

    Mama mula indanma SAITM eke set ekata practical karanna gov hospital denawa kiwwama, oya thama kiwwe practical nemei ena set eka kappadu karanna exam thiyannai ona kiyala. Enisa dan kiyanna deyak nathi unama mama practical gana kiwwe naha kiyala boru kiyanna epa. Kuhakakama atha arala dan wath hadenna.

    Mage gov uni, foreign uni,saitm okkoma yaluwo mama kiyana dewal dakinawa, eka gana katawath prashnayak naha mokada mama hari de kiyanne. :D Meka prashanayak wenne selfish tharagayak enawata baya, minissu huran kanna balan inna kuhakayakta witharai. :lol: Ekata ithin mata karanna deyak naha.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    Boru liyanna epa ban pora kiyanawa UGC, World health organization okkoma approve, SLMC eka waitharai approve naththe kiyala. :lol:
    Anik eka oya katha karana deshapaluwa degree dena ekei SLMC approve ekei wenasa danne naha. :lol:

    අධ්‍යාපන ඇමති කියන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රී තුමා කියපු කරුණු හරියටම හරි ඒවගේ කිසිම වෙනසක් වෙලා නෑ කියල. ඒ කියන්නෙ කිසිම තැනක අනුමැතිය හම්බ වෙලා නෑ විශේෂයෙන්ම ඩිග්‍රී එක පටන් ගන්න කොට. ආයි හොඳට අහල බලන්න.

    Ara umbama deepu Prof. Carlo Fonsekage video eka balapan porama kiyanawa government medical student lage illemma sadaranai kiyanneth naha, saitm eka wahanna ona kiyanneth naha kiyala. Pora kiyanne practical karanna sudusu naha kiyala leddu madi nisa, ekata thama government hospital wala dan practical deela thiyenne. Nikan boru danna epa ban :lol:

    සයිටම් එක වහන්න ඕන කියන්නෙත් නෑ කියල මම කියපු විඩීයෝ එකේ නම් කියන්නෙ නෑ.

    ඔන්න ආයෙ දැම්මා ප්‍රොෆෙෂර් කාලෝ ෆොන්සෙකා විතරක් කතා කරන විඩීයො එක. මෙන්න මෙහෙමයි ප්‍රොෆෙෂර් කියන්නෙ.

    අපේ 10 දෙනෙක් ගිහින් බැලුවා. මේ ආයතනය වෛද්ද්‍යවරුන් පුහුණු කිරීමට උචිත ආයතනයක් නොවන බව අපි නිල වශයෙන් ප්‍රකාශ කරල තියෙනවා. ඒ ස්ථාවරයේ අංශු මාත්‍රයක් වත් මේ දක්වා වෙනස් වෙලා නෑ.

    විඩියෝ එකේ තියෙන එක ටයිප් කරන්නත් වෙලා. ඇයි ඉතින් විඩීයෝ එක බලල(බැලුවෙ නැත්ද දන්නෙත් නෑ ) බොරු ගහනවෙනෙ.

    ඉතින් දැන් මෙච්චර වෙලා උඹට කිව්වෙ ඒක තමා බන්. ප්‍රමිතිය නෑ ප්‍රමිතිය හදන්න එතකොට අවසරය දෙන්නම් කියල. ඒක නෙවිල් කරන්නෙ නැත්නම් මේ අවුට් වෙච්ච අයට පිටරට අය ලියන එක්සෑම් එක ලියල හරි පාස් අයට ප්‍රැක්ටිස් කරන්න දෙන්න කියල. කියන එක තේරුම් ගන්නෙ නැතුව බොරුවට වටේ ගිහින් එකම කියනවා
    .:lol::lol:

    Carlo Fonseka wath SLMC ekawath pramithikayakata hadala naha kiyanne naha. Wenama Exam thiyanna kiyanneth naha. SLMC eka kiyanneth practical madi kiyala. Ekata usawiyen government hospital deela thiyanawa practical karanna. Ewatath obathuma wage irisiya kara kuhakayo awith bada karanawa. :lol: OKata kiyanne kuhaka kama, SLMC ekatawath nathi amaruwak thama ogollanta thiyenne. ;)

    විඩීයෝ එක ආයේ ආයේ බලන්න ඒකේ කාලෝ ෆොන්සේකා මහත්තය පැහැදිලීවම කියනව වෛද්ද්‍යවරු බිහි කරන්න මේ ආයතනය සුදුසු නෑ කියල. තව ටික දවසකින් කාලෝ ෆොන්සේකා ඇතුළු වෛද්ද්‍ය සභාවාටත් ලේබල් එක අලවයි දොස්තරට ගහන ලේබල් එකම.

    Meka balannako ethakota aththa thawe therei. Methana thiyenne quality eka prashnayak nemei, pramithiyata wada karakotath, SLMC, High Court eke approval wath kriyathmaka karanna nodi kuhakakamin kadakapal wada karala, hospital walata gihin wali adala, pelapali gihin kohoma hari SAITM ekada bada karana eka. Methana yati aramuna thaman rakila nidahase ahinsaka minissu huran kanna para hada ganna eka.

    මේ ලමයි නම් පව් ඉතින්. මේ ලම්යින් සල්ලිත් දීල නෙවිල් කාරයා කරන්න ඕන ටික කරන්න වෙලා. පොර ලමයින් ටික බිල්ලට දීලා කොහොම හරි ගාන කඩා ගන්න හදනවා මිසක් ලමයින්ට සාධාරණයක් කරන්නෙ නැතුව.

    Prof. Carlo Fonseka, SLMC ekatawath wadaa oya porak da practical karama hari yanne naha kiyanna? :lol: Practical prashneta SLMC ekawath illane nathi exam thiyanna onalu, Dan Carlo Fonsekath oya kiyana eka ahala exam thiyanna ona neda :lol:

    මම කොහෙවත් කියල නෑ ප්‍රැක්ටිකල් කරාම හරි යන්නෙ නෑ කියල. කොහොමද අප්පා ඔහොම බොරු ගහන්නෙ.

    මම නමි හිතන්නෙ කාලෝ ෆොන්සේකා වගේ නිහතමානී මිනිස්සු නිකන් මිනිහෙක් වුනත් හරි දෙයක් කිව්වොත්, හොඳ අදහසක් දුන්නොත් පිලී ගනියි කියල කුහක වෙන්නෙ නැතුව.

    Issella kiwwa colombo eke final exam ekamai kiyala, Dan kiyanawa eeta samana ekaklu. :lol: Mokada dan wenas wenne. :lol:
    Oya exam eka Colombo unta dunnath untath amarui, oya exam eka ona naha colombo eke exam eka lankawe wena government university ekaka medical student lata deela balanna, unta loweth amarui colombo eke ewath. Egollo thama lankawe SLMC approved doctors la wela enne. :lol: Nikan kuhaka kamata boru prachare karanna epa ban. :lol:

    මම කිව්වෙ නෑ කලම්බෝ එකේ ෆයිනල් එක්සෑම් එක කියල. මම කිව්වේ කොළබ කැම්පස් එකේ එක්සෑම් එකක් තමා ලියන්න දෙන්නේ කියල.

    Issella kiwwa okkoma government medical student lata exam eka dunnoth 100% sure pass kiyala, Dan kiyanawa sure nalu :lol: Ai me wenas wenne? Habai aththa therun gaththa eka hondai. :yes:

    උඹ අහල තිබ්බේ ඔක්කොම ගවර්න්මන්ට් නම් ෂුවර්ද කියලනෙ. මම කිව්වෙ ඔක්කොම ගවර්න්මන්ට් ෂුවර් නෑ(ඒ කියන්නේ ආණ්ඩුවෙ තියන ඔක්කොම ෆැකල්ටි ගැන ගැරන්ට් කරන්නෙ නෑ). නමුත් මෙඩිකල් ෆැකල්ටි ගැන කිසිම සැකයක් නෑ 100% ෂුවර් කියල. උඩින් පල්ලෙන් කියවන්නෙ නැතුව හොඳට කියවපන්.

    Meka thama lokuma wihiluwa. Anik develop country ekka baluwama ape health sector eka udain thiyanawalu. :lol: colombo walin tikak durata giyama doctor kenek hoyanna paya ganan yanna ona, samahara doctor la pissu kelinawa, leddu asarana wenawa. Ewata katha karanna giyoth strike naththan karapu miniha hanganawa GMOA ekenma. Wena ratawala oya wage dewal una nam doctor usawi uge career eka iwarai. Wena rataka patta legal risk ekak thiyanawa doctor kenekta.

    කොළඹට වෙලා ජීවත් වෙන අයට අනිත් පලාත් පේන්නෙ නොදියුණු ග්‍රාම්‍ය දුෂකර කියල. අනිත් පැති වල ඇවිදල බලන්න සෞඛ්‍ය ක්ෂේත්‍රය ගොඩක් හොඳයි. දන්න හින්දා කියන්නෙ දියුණු රටවල් වල සමහර රූරල් ඒරියා ලංකාවේ රූරල් ඒර්යා වලට වඩා අන්තයි.

    Lankawe hondai kiyanna puluwan part ekatath lokuma hethuwa minissunge tax salli walin duwana free health system eka. Wena rataka minissu ambulance ekakata katha karanna, hospital admin wenna bayai. Bila gewanna giyama gewal ugas thiyanna wena nisa. Insurance eken cover naththan address naha.

    ඔයා ඔයා යූ එස් ගැනනෙ කියන්නෙ. තව රටවල් තියනවා ඇම්බුලන්ස් ෆ්‍රී, පබ්ලික් හොස්පිට්ල් සම්පූර්ණ ෆ්‍රී. ලකාවෙත් ගොඩක් ජෙනෙරල් හොස්පිටල් ඉස්සර වගේ ගඳ ගහන එහෙම නෑ. හොඳට ටයිල් කරල හොඳට තියන හොස්පිට්ල් තියනවා. පොඩ්ඩක් ගිහින් බලන්න. දවසකට කොච්චර මිනිස්සුන්ට සෙතක් කරනවද කියල. ආකල්ප වල නම් අවුලක් තියනවා ඒක ඉතින් ජනාධිපතිගේ ඉඳන් ග්‍රාම සේවක දක්වා පොදුයි.

    Oya dapu video eka oyama balanna :lol:
    Prof Carlo Fonsekagen ahuwama SAITM eka gana gov medical studentlage illeema wirodaya sadaranada kiyala eya kiyanawa eyata egana mukuth kiyanna balu. :D

    ඉතින් වෛද්ද්‍ය සභාව තියෙන්නෙ ගවර්මන්ට් මෙඩිකල් ෆැකල්ටි බලන්න විතරක් නෙමෙයිනෙ. මුළු සෞඛ්‍ය ක්ෂෙත්‍රය ගැනම බලන්න. එතකොට එයා කොහොමද කැම්පස් ලමයෙගෙ ඉල්ලීම් ගැන කතා කරන්නෙ. එයාට සදාචාරමය වශයෙනුත් ඒක අදාළ නෑනේ.

    Eya kiyanne issella kiyapu dema thama SAITM eka doctors la puhunu karanan ekiyanne practical karanna sudusu naha kiyala.

    ඒක තමා අපිත් මෙච්චර වෙලා කියන්නෙ. සුදුසු උනාම දෙන්න කියල.

    Kiyanna deyak nathi nisa nikan angena atayak giya wage amaruwen mama kiwwa deta ekaganai kiyala lissala yanna epa. Rata gana hithala rate lamai gana hithala rate minissu gana hithala kuhaka adahas atharala thamangen ratata wenna ona de gana hithanna.

    Oya mulin apu widiyawath, kiyana dewal wath nemei dan kiyanne. :lol:
    Oya dan mama kiwwa dewal hungakata ekaga wela, oya kiwwa godak dewaluth oyama wenas karan innawa. Anyway eka gana sathutui. :yes:
    Thamange hithe dukata pramithiyak nathi malabe hora kade kiwwata SLMC ekatawath eka hora kadayak nemei kiyala dan oyama dannawa :lol:
    Kuhaka kamata thamange wasiyata anik minissunta wala kapanna haduwwata hari yanne nahane ewata sadarana hethu ona.

    එකමේ දේ ඔයා කියන්නෙ. කිසිම හරයක් නෑ.

    කුහක නැති හින්දා තමා හරි දේට හරිත් වැරදි දේට වැරදි කියන්නෙත්. ඒ විදියට කොන්ද හදා ගන්න.

    Mama mula indanma SAITM eke set ekata practical karanna gov hospital denawa kiwwama, oya thama kiwwe practical nemei ena set eka kappadu karanna exam thiyannai ona kiyala. Enisa dan kiyanna deyak nathi unama mama practical gana kiwwe naha kiyala boru kiyanna epa. Kuhakakama atha arala dan wath hadenna.

    හොඳට කියවන්න උඩින් පල්ලෙන් නැතුව. මෙඩිකල් කවුන්සිල් එකේ නිර්දේශ(ප්‍රැක්ටිකල් හරි මොනා හරී) සපුරනවා නම් කොහොමත් අවුලක් නෑනේ. මම කිව්වේ ඒක ලමයින්ට කරන්න බෑනේ. නෙවිල් කරන්නෙ එපැයි ඒක. නෙවිල් ඒක කරන්නෙ නැත්නම් අඩු තරමේ ඒ ලමයිගේ කාලේ තවත් නාස්ති වෙන හින්දා ඇක්ට් 61(හරියටම නම දන්නෙ නෑ) එක ලියල හරි පාස් අයට පැක්ටිස් කරනන දෙන්න කියල.

    Mage gov uni, foreign uni,saitm okkoma yaluwo mama kiyana dewal dakinawa, eka gana katawath prashnayak naha mokada mama hari de kiyanne. :D Meka prashanayak wenne selfish tharagayak enawata baya, minissu huran kanna balan inna kuhakayakta witharai. :lol: Ekata ithin mata karanna deyak naha.

    ඒ ගොල්ලොත් කියන්නෙ ඔයා කියනවා වගේම ප්‍රමිතියක් නැතුව සල්ලි වලට මෙඩිකල් ඩිග්‍රී දෙන එක හරි කියලද. ඔයාගේ යාලුවොත් ඔයා වගේම තමා.:lol::lol:

    පුලුවන් නම් සින්හලෙන් ටයිප් කරපන්, කියවන්න හරිම අමාරුයි.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    13439137_10201851451484196_6008958926391016664_n.jpg

    පළමුව ඔවුහු කලා ශිෂ්‍යයන් සොයා ආහ.
    මම නිහඬව සිටියෙමි.
    මන්ද, මම කලා ශිෂ්‍යයෙක් නොවීමි.

    දෙවනුව ඔවුහු කළමණාකරණ ශිෂ්‍යයන් සොයා ආහ.
    මම නිහඬව සිටියෙමි.
    මන්ද, මම කළමණාකරණ ශිෂ්‍යයෙක් නොවීමි.

    තෙවනුව ඔවුහු නීති ශිෂ්‍යයන් සොයා ආහ.
    මම නිහඬව සිටියෙමි.
    මන්ද, මම නීති ශිෂ්‍යයෙක් නොවීමි.

    අනතුරුව ඔවුහු ඉංජිනේරු ශිෂ්‍යයන් සොයා ආහ.
    මම නිහඬව සිටියෙමි.
    මන්ද, මම ඉංජිනේරු ශිෂ්‍යයෙක් ද නොවීමි.

    අවසන ඔවුහු වෛද්‍ය ශිෂ්‍යයන් සොයා ආහ.
    එහෙත් ඒ වන විට වෛද්‍ය ශිෂ්‍යයන් වෙනුවෙන් කතා කිරීමට,
    කිසිවෙක් ඉතිරි වී සිටියේ නැත.

    - මාටින් නිමෝලර් 1892 - 1984
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    නිමොලර් ඔහොම කතා කිව්වෙ නෑ බන්. බොරැ කියන්න එපා. අනික පොර 1984 වෙනකන් හිටියෙත් නෑ.
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    මචං Welusumana මේවට උත්තර දීපන්. ඇයි gov උනි වලින් එන අයට SLMC එක ලියන්න බැරි. ෆේල් වෙයි කියලා බයේ ද ?

    මන් කියන්නේ ලංකවේ දොස්තරලා ඔක්කොමලාට ලයිසන් එකක් දෙන්න ඕනේ. එක ගන්නනම් අනිවා හැමෝම එක exam එකක් ලියන්න ඕනේ. උ දොස්තර කම ඇමරිකාවේ හාවඩ් එකෙන් ගත්තත්ත් මෙහෙ බෙහෙත් දෙන්න exam එක ලියන්න ඕනේ.

    අනික තමයි ඒ ලයිසන් එක valid වෙන්නේ අවුරුදු 5 යි. මොකද ලංකාවේ දොස්තර කෙනෙක් උනොත් උනාමයි කිසම update එකක් නැ. උබ ඔය කියන දෙකයි පනහේ IT field එකේ 90% certificates expire වෙනවා. ගොඩක් ඒවා අවුරුද්දයි දෙකයි. ආයේ exam කරලා අලුත් කරගන්න ඕනේ. උබ කියන ඒ දෙකයි පනහේ IT field එකේ ඒවා එහෙම update වෙනවා නම් මෙච්චර ක්රිටිකල් medicine එකේ ඒවා කොහොම update වෙන්න ඕනෙද ? අලුත් බෙහෙත් එනවා. අලුත් උපකරණ එනවා. කෝ දොස්තරලා update වෙනවද ?

    දැන් මේ විදියට කරොත් ඔය අනාත දොස්තර පුතාලා කීදෙනෙක් නම් පාරට බහිද ? :lol:
     
    SLMC ලන්කාවේ යුනි වලට අඩු පාස් මාක්. වෙන රටක ‍යුනි වලට වැඩි පාස් මාක්. :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මෙහෙමයි දොස්තරලා කවදාවත් තමුන්ට කිසි දෙයක් වැරදුනාට පරීක්ෂණයක් කරන්න දෙන්නේ නැහැ
    ගොඩක් වෙලාවට වගකීමක් නැහැ. ලේ වර්ගය මාරු වෙලා මේ ලදී කෙනක් මැරුණා, මාතර ළමයෙක්ගේ අත කපුවා. වම් කකුල වෙනුවාට්‍ය දකුණු කකුල කපපු අවස්තා තිබ්බ. එකදිකාරයක් තියන් යන්නේ. ආණ්ඩුවේ ඉස්පිරිත්ලේදී මිනිසුන්ට කතා කරන්නේ යක්කු වගේ එත් ප්‍රයිවට් කරන්මකොට පුසෝ වගේ. ඔයවගේ තියනවා බන් ඕනි තරම්

    ඕව ඔහොම වෙන්නේ මොකද එයාලගේ එකදිකරයක් තියනවා ලංකාවේ. ගැමුණු විජේරත්නගේ වගේ. ඔන්න ඕක නැති වෙන්න ඕනි

    රජයේ හා පුද්ගලික හැමෝටම එකම විබාගයක් තියලා. එක සමත් අයට පමණක් වැඩ කරන්න දෙන්න ඕනි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මම නෙමේ උඹයි පවු. දැන්වත් ඔය දෙකයි පනහේ සමාජවාදේ අතෑරල දාපන්.

    :lol::lol: සමාජවාදයක් ගැන නෙමයි මෙතන කියල තියෙන්නේ. උබට එක ඇත්තම තේරුනේ නැහැ/ එකයි පව් කිව්වේ :lol:. සිරාවටම පව් බන්

    උබ මම රුන්නත් සමාජවාදී බෙට්ටක් දාලා කියන්න බලන් ඉන්න පොරක්. සිරාවටම උබ හෙන චාටර් බන්.

    මන් විරුද්ද නැහැ පුද්ගලික අදයාපන ආයතන වලට. මන් කියන්නේ ප්‍රමිතියක් තියනවනම් එච්චරයි. අනික මෙහෙ දොස්තරලේගේ තියෙන්නේ මාෆියාවක් වගේ. තමුන් මොනා කරත් හරි කියල පෙන්වන්න හිතං ඉන්නේ. එක නැති කරන්න ඕනි.

    නොමිලේ අද්‍යාපනය වැඩි වෙන තරමට හොදයි එත් කෙන් කියවෙන්නේ නැහැ පුද්ගලික අද්යාපන ආයතන වහන්න ඕනි කියල
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    සයිටම් එක වහන්න ඕන කියන්නෙත් නෑ කියල මම කියපු විඩීයෝ එකේ නම් කියන්නෙ නෑ.

    ඔන්න ආයෙ දැම්මා ප්‍රොෆෙෂර් කාලෝ ෆොන්සෙකා විතරක් කතා කරන විඩීයො එක. මෙන්න මෙහෙමයි ප්‍රොෆෙෂර් කියන්නෙ.

    අපේ 10 දෙනෙක් ගිහින් බැලුවා. මේ ආයතනය වෛද්ද්‍යවරුන් පුහුණු කිරීමට උචිත ආයතනයක් නොවන බව අපි නිල වශයෙන් ප්‍රකාශ කරල තියෙනවා. ඒ ස්ථාවරයේ අංශු මාත්‍රයක් වත් මේ දක්වා වෙනස් වෙලා නෑ.

    විඩියෝ එකේ තියෙන එක ටයිප් කරන්නත් වෙලා. ඇයි ඉතින් විඩීයෝ එක බලල(බැලුවෙ නැත්ද දන්නෙත් නෑ ) බොරු ගහනවෙනෙ.

    ඉතින් දැන් මෙච්චර වෙලා උඹට කිව්වෙ ඒක තමා බන්. ප්‍රමිතිය නෑ ප්‍රමිතිය හදන්න එතකොට අවසරය දෙන්නම් කියල. ඒක නෙවිල් කරන්නෙ නැත්නම් මේ අවුට් වෙච්ච අයට පිටරට අය ලියන එක්සෑම් එක ලියල හරි පාස් අයට ප්‍රැක්ටිස් කරන්න දෙන්න කියල. කියන එක තේරුම් ගන්නෙ නැතුව බොරුවට වටේ ගිහින් එකම කියනවා
    .:lol::lol:

    විඩීයෝ එක ආයේ ආයේ බලන්න ඒකේ කාලෝ ෆොන්සේකා මහත්තය පැහැදිලීවම කියනව වෛද්ද්‍යවරු බිහි කරන්න මේ ආයතනය සුදුසු නෑ කියල. තව ටික දවසකින් කාලෝ ෆොන්සේකා ඇතුළු වෛද්ද්‍ය සභාවාටත් ලේබල් එක අලවයි දොස්තරට ගහන ලේබල් එකම.

    ඉතින් ඇයි මේ ළමයින්ට සායනික පුහුණුව කරනන් ඉඩ දෙන් නැත්තේ? කොලිටි එක නෑ කියල ඔප්පු කරවන්නද? උඹලා මේ කොරන කුහක වැඩ යාදීන් නේ නන් නෑ ගොයියො....

    කොළඹට වෙලා ජීවත් වෙන අයට අනිත් පලාත් පේන්නෙ නොදියුණු ග්‍රාම්‍ය දුෂකර කියල. අනිත් පැති වල ඇවිදල බලන්න සෞඛ්‍ය ක්ෂේත්‍රය ගොඩක් හොඳයි. දන්න හින්දා කියන්නෙ දියුණු රටවල් වල සමහර රූරල් ඒරියා ලංකාවේ රූරල් ඒර්යා වලට වඩා අන්තයි.

    ෆකක් තමා හොද. මේ රාගම හොස්පිටල් එකෙත් ඕනෑ කොරන බෙහෙත් නැති කොට ඈත තියෙන ඒවා ගැන හිතා ගන්න පුලුවන්. අනුරාධපුර, පොලොන්නරැ පැත්තෙ ඉස්පිරිතාල වල ස්පෙශලිස්ට්ලා ඉන්නවද කියපන් බලන්න? හරි හමන් පිලිකා සායන තියෙනවාද? නිකන් වල් පල් දොඩවන් නැතුව හිටහන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol::lol: සමාජවාදයක් ගැන නෙමයි මෙතන කියල තියෙන්නේ. උබට එක ඇත්තම තේරුනේ නැහැ/ එකයි පව් කිව්වේ :lol:. සිරාවටම පව් බන්

    උබ මම රුන්නත් සමාජවාදී බෙට්ටක් දාලා කියන්න බලන් ඉන්න පොරක්. සිරාවටම උබ හෙන චාටර් බන්.

    මන් විරුද්ද නැහැ පුද්ගලික අදයාපන ආයතන වලට. මන් කියන්නේ ප්‍රමිතියක් තියනවනම් එච්චරයි. අනික මෙහෙ දොස්තරලේගේ තියෙන්නේ මාෆියාවක් වගේ. තමුන් මොනා කරත් හරි කියල පෙන්වන්න හිතං ඉන්නේ. එක නැති කරන්න ඕනි.

    නොමිලේ අද්‍යාපනය වැඩි වෙන තරමට හොදයි එත් කෙන් කියවෙන්නේ නැහැ පුද්ගලික අද්යාපන ආයතන වහන්න ඕනි කියල

    තේරැනේ නැත්තන් ඒක තේරැන් කරලා දීපන්. පවු පින් බලන් නැතුව. මම කො‍හොමත් චාටර් පොරක් තමා...

    ප්රමිතිය හදන්න ඕනි SLMC එක. ඒකට විශ්ව විදයාල වල උන් විරැද්ධ වෙන්න ඕනි නෑ නේ. උන් ‍මොකටද PMC වලට විරැද්ධ වෙන්නෙ? උන්ට කොහේද එක්ට අයිතියක්?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    තේරැනේ නැත්තන් ඒක තේරැන් කරලා දීපන්. පවු පින් බලන් නැතුව. මම කො‍හොමත් චාටර් පොරක් තමා...

    ප්රමිතිය හදන්න ඕනි SLMC එක. ඒකට විශ්ව විදයාල වල උන් විරැද්ධ වෙන්න ඕනි නෑ නේ. උන් ‍මොකටද PMC වලට විරැද්ධ වෙන්නෙ? උන්ට කොහේද එක්ට අයිතියක්?

    උන්ට පුළුවන් ප්‍රමිතියක් නැහැ කියල විරුද්ද වෙන්න. උන්ට එපා කියන්න බැහැ. මොකද උන් ඒවාට එපා කියනාවනම් තියන ප්‍රයිවට් ඉන්ස්ටිටිය්ටුට් ඔක්කොටම විරුද්ද වෙන්න ඕනි:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    තේරැනේ නැත්තන් ඒක තේරැන් කරලා දීපන්. පවු පින් බලන් නැතුව. මම කො‍හොමත් චාටර් පොරක් තමා...

    ප්රමිතිය හදන්න ඕනි SLMC එක. ඒකට විශ්ව විදයාල වල උන් විරැද්ධ වෙන්න ඕනි නෑ නේ. උන් ‍මොකටද PMC වලට විරැද්ධ වෙන්නෙ? උන්ට කොහේද එක්ට අයිතියක්?

    විහිලුවට ක්ව්වේ

    අදහස් තමයි අනිත් මිනිසුන්ට වෙන අසාදාරනයක් වගක් නැතුව අපිට නෙමයි කියල බලන් ඉදල දැන් උන්ට පත්තු උනාම හැමෝගෙන්ම සහය ඉල්ලනවා.

    උබට මතකනේ සම සෞකය එකේ වච්ච සින් එක. උන් ඉල්ලුවේ ප්‍රයිවට් ඒවා වහන්න කියල නෙමයි. පාටමලවෙන් කප්පාදු කරපුවා ආයිත් එකතු කරන්න ඩිග්රි එක අවරුදු 4 කරන්න කියල. නැත්තම් උන්ගේ පාටමාලාව වැදගත් කමක් නැතුව යනවා කියල. එක ගැන වගක් වත් තින්නේ නැහැ ඔය දැන් පිකට් කරන මිනිසුන්ට

    අනයගේ නිදහස ගැන නොසිතන්නේ තමාගේ නිදහසද වලලගනී
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මේ ආන්ඩුවේ කෑම්පස් වල පිනට ඉගෙනගන්න බත්ගුල්ලෝ හිතන් ඉන්නේ සල්ලි දීපු ගමන් ඩිග්‍රී එක දෙනවා කියලද? අනේ මමත් ගෙයයි ඉඩමයි උගස් තියලා යනවා සයිටම් එකට සල්ලි දීලා ඩෙග්‍රී එක අරගෙන ඩොක්ටර් කෙනෙක් වෙන්න. එක්සෑම්, ප්‍රෑක්ටිකල්, ඕරල්, රීසර්ච්, වයිවා, ඔය අනන් මනම් බයිලා මොකුත් නෑතිව ඈති නේ.. සල්ලි දීපුවාම එම්බීබීඑස් එක හම්බවෙනවා ඈති ආන්ඩුවේ කෑම්පස් වල උගත් මිත්‍රයෝ කියන විදියට. අර ඈක්ට් 16 ද මොකක්ද එක කරන්න ඕනෙත් නෑතිව ඈති නේ..

    හෙටම යනවා බෑන්කුවට ඔප්පු ටික අරගෙන. අම්මපා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචං Welusumana මේවට උත්තර දීපන්. ඇයි gov උනි වලින් එන අයට SLMC එක ලියන්න බැරි. ෆේල් වෙයි කියලා බයේ ද ?

    මන් කියන්නේ ලංකවේ දොස්තරලා ඔක්කොමලාට ලයිසන් එකක් දෙන්න ඕනේ. එක ගන්නනම් අනිවා හැමෝම එක exam එකක් ලියන්න ඕනේ. උ දොස්තර කම ඇමරිකාවේ හාවඩ් එකෙන් ගත්තත්ත් මෙහෙ බෙහෙත් දෙන්න exam එක ලියන්න ඕනේ.

    අනික තමයි ඒ ලයිසන් එක valid වෙන්නේ අවුරුදු 5 යි. මොකද ලංකාවේ දොස්තර කෙනෙක් උනොත් උනාමයි කිසම update එකක් නැ. උබ ඔය කියන දෙකයි පනහේ IT field එකේ 90% certificates expire වෙනවා. ගොඩක් ඒවා අවුරුද්දයි දෙකයි. ආයේ exam කරලා අලුත් කරගන්න ඕනේ. උබ කියන ඒ දෙකයි පනහේ IT field එකේ ඒවා එහෙම update වෙනවා නම් මෙච්චර ක්රිටිකල් medicine එකේ ඒවා කොහොම update වෙන්න ඕනෙද ? අලුත් බෙහෙත් එනවා. අලුත් උපකරණ එනවා. කෝ දොස්තරලා update වෙනවද ?

    දැන් මේ විදියට කරොත් ඔය අනාත දොස්තර පුතාලා කීදෙනෙක් නම් පාරට බහිද ? :lol:

    :yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    විහිලුවට ක්ව්වේ

    අදහස් තමයි අනිත් මිනිසුන්ට වෙන අසාදාරනයක් වගක් නැතුව අපිට නෙමයි කියල බලන් ඉදල දැන් උන්ට පත්තු උනාම හැමෝගෙන්ම සහය ඉල්ලනවා.

    උබට මතකනේ සම සෞකය එකේ වච්ච සින් එක. උන් ඉල්ලුවේ ප්‍රයිවට් ඒවා වහන්න කියල නෙමයි. පාටමලවෙන් කප්පාදු කරපුවා ආයිත් එකතු කරන්න ඩිග්රි එක අවරුදු 4 කරන්න කියල. නැත්තම් උන්ගේ පාටමාලාව වැදගත් කමක් නැතුව යනවා කියල. එක ගැන වගක් වත් තින්නේ නැහැ ඔය දැන් පිකට් කරන මිනිසුන්ට

    අනයගේ නිදහස ගැන නොසිතන්නේ තමාගේ නිදහසද වලලගනී

    වගේ වගක් නැත්තේ කොහෙද බං....සමසෞක්‍ය උපාදිය අවුරුදු හතරක් කරනවට ඉස්සරහින්ම විරුද්ධ උනේ දැන් ඔය "නිදහස් අධ්‍යාපනය" "සෞක්‍ය සේවයේ ප්‍රමිතිය" ගැන මරාගෙන මැරෙන්න ලැස්ති දොස්තරලම තමයි :lol: