Game of Thrones Fans

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :D:D උබට අයි බන් එහෙම හිතෙන්නේ ආර්යා සටාක් රැජිනක් වෙන එකක් නැහැ.
    සන්සාව ලිට්ල් ෆින්ගර් ඒ පැත්තට හරවා ගනී. එහෙම උනොත් දෙන්න එකතුවෙලා ජෝන්ට කෙලින්න හදයි.

    රෙඩ් යුමන් නොමරුන එක ගැන නම් දුකයි මචං
    ehema kiyanan epa ban jhonata pana dunna eka nisa matanam dukai eki yana eka :(
    :(
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :yes: ඔව් දැන් කතාව අන්තිම හරියට ඇවිත් හින්ද ආය මොනවත් වෙන එකක් නෑ. අනික කවුරු නැතිඋනත් මකරු තුන්දෙනා ඉන්නවනේ

    යුරෝන් නැව් දාහ සතියෙන් හදල ආවොත් මගදී මුහුදේදී හම්බෙන්න පුළුවන්
    :sorry: :sorry: ade eka amataka una ban
    mala keliya muhuda madee yuddayak
    shaa niyamata thioyewi ban :) :)
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    යුරෝන් නැව් දාහ සතියෙන් හදල ආවොත් මගදී මුහුදේදී හම්බෙන්න පුළුවන්

    :sorry: :sorry: ade eka amataka una ban
    mala keliya muhuda madee yuddayak
    shaa niyamata thioyewi ban :) :)

    greyjoy කාරයාව අමතක වුනානේ :D . මෑන්ස් නැව් 1000ක් හදාගෙන ඇවිල්ලා මගදී Dani ට කෙලියොත් එහෙම? ගොඩක් කට්ටිය මැරෙයි :shocked: . එතකොට ඒ ඉතුරුවුන අයට එච්චර fight එකක් දෙන්න බෑ :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    greyjoy කාරයාව අමතක වුනානේ :D . මෑන්ස් නැව් 1000ක් හදාගෙන ඇවිල්ලා මගදී Dani ට කෙලියොත් එහෙම? ගොඩක් කට්ටිය මැරෙයි :shocked: . එතකොට ඒ ඉතුරුවුන අයට එච්චර fight එකක් දෙන්න බෑ :yes:

    අනික යුරෝන් නිකන්ම නිකන් එකෙක් නෙවේ මුහුදු මංකොල්ල කාරයෙක් නෙ. අර pirates of the carribean වල වගේ මුහුදේදී ඌ සැහෙන භයානක වෙන්න පුළුවන්. තව තියරියක තිබ්බ කලිසිට මකර ඉන්නව වගේ මුහුදේ ඉන්න අද්භූත සතෙක් (ක්‍රැකන් කෙනෙක්, ග්‍රේජෝයි ලගේ කොඩියේ ඉන්නෙ බුවල්ල වගේ) ඌට ඉන්නව කියල. :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    It's Officially confirmed ! :yes: Jon Snow is the son of Lyanna Stark + Rhaegar Targaryen :cool:
    from makinggameofthrones blog by HBO - http://www.makinggameofthrones.com/...nections-ned-promise-tower-of-joy-infographicHere
    AbYnYsg.png
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    තව තියරියක තිබ්බ කලිසිට මකර ඉන්නව වගේ මුහුදේ ඉන්න අද්භූත සතෙක් (ක්‍රැකන් කෙනෙක්, ග්‍රේජෝයි ලගේ කොඩියේ ඉන්නෙ බුවල්ල වගේ) ඌට ඉන්නව කියල. :sorry:

    පට්ට සීන් ටිකක් තියෙයි ඉස්සරහට :yes: . season 7 එකේ බූවල්ලව ගේන්න පුලුවන්නම් කලිසි ඉවරයී මුහුදේදීම :yes: .
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,835
    11,525
    113
    "Daenerys Stormborn of the House Targaryen, First of Her Name, the Unburt, Queen of the Andals and the First Men, Khaleesi of the Great Grass Sea, Breaker of Chains, and Mother of Dragons."

    27755-1.jpg


    latest
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,835
    11,525
    113
    Stormborn

    Daenerys was born on Dragonstone, the rain-tossed, Valyrian-built castle in Blackwater Bay that had once been Stannis's place of residence. On the night of Daenerys's birth, a massive storm battered the castle, so she became known as Daenerys Stormborn.

    First of Her Name

    Rulers of Westeros were sometimes named after previous kings and queens. The Mad King Aerys, for example, was actually the second Aerys Targaryen to sit on the Iron Throne. "The First of Her Name" signifies that Daenerys is the first queen named Daenerys to rule the Seven Kingdoms.

    The Unburnt

    Back on season one, Daenerys steps into the funeral pyre of Khal Drago and emerges unscathed. The act is considered a miracle, and the Dothraki who witnessed her walk through fire dub her "The Unburnt."

    Queen of Meereen

    In her quest to liberate Slaver's Bay, Daenerys incites a slave revolt in the city of Meereen and enters as a liberator. She assumes the throne in the Great Pyramid at the heart of the city, and becomes the Queen of Meereen.

    Queen of the Andals and the First Men

    The King of the Andals and the First Men rules the Seven Kingdoms of Westeros. The Andals and the First Men are the two dominant ethnic groups in Westeros. By calling herself Queen of the Andals and the First Men, Daenerys asserts her birthright as a Targaryen and claim on the Iron Throne.

    Khaleesi of the Great Grass Sea

    The Great Grass Sea refers to the steppes and plains in Essos inhabited by the Dothraki. When Daenerys marries Khal Drogo, who commands the largest khalasar, or legion of Dothraki, she becomes Khaleesi of the Great Grass Sea. Upon his death, Daenerys steps up as leader of Drogo's remaining khalasar.

    Breaker of Chains

    Daenerys sets out to liberate the whole of Slaver's Bay before she leaves for Westeros. As she frees the slaves in the cities of Astapor, Yunkai, and Meereen, she becomes known among the freedmen as the Breaker of Chains.

    Mother of Dragons

    Dragons had been thought to be extinct for generations, but when Daenerys takes her fossilized dragon eggs into the funeral pyre of Khal Drogo, three baby dragons hatch. People consider Daenerys to be the mother of dragons, as she hatched the first dragons in centuries.
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    greyjoy කාරයාව අමතක වුනානේ :D . මෑන්ස් නැව් 1000ක් හදාගෙන ඇවිල්ලා මගදී Dani ට කෙලියොත් එහෙම? ගොඩක් කට්ටිය මැරෙයි :shocked: . එතකොට ඒ ඉතුරුවුන අයට එච්චර fight එකක් දෙන්න බෑ :yes:
    matath amataka una ban aniwa oka wewi man hithanne
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    greyjoy කාරයාව අමතක වුනානේ :D . මෑන්ස් නැව් 1000ක් හදාගෙන ඇවිල්ලා මගදී Dani ට කෙලියොත් එහෙම? ගොඩක් කට්ටිය මැරෙයි :shocked: . එතකොට ඒ ඉතුරුවුන අයට එච්චර fight එකක් දෙන්න බෑ :yes:

    උ මචං මන් හිතන්නේ සර්සි ට සෙට් වෙයි. උගේ ආමි එකත් එක්ක ලනිස්ටර්ලා, යුරෝන්ව ටේ ඉන්න හොදම ග්රෙජෝය්ලා සෙට් උනොත් , ටලී ආමි එකත් ජෙමි එකතුකරගනී කාසල් එක ගත්ත වගේ.

    මෙඔක්කොම සෙට් උනොත් කලිසිට ගේමක් දෙන්න පුළුවන් වෙයි

    උතුර පැත්තකට වෙලා ඉදි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පට්ට සීන් ටිකක් තියෙයි ඉස්සරහට :yes: . season 7 එකේ බූවල්ලව ගේන්න පුලුවන්නම් කලිසි ඉවරයී මුහුදේදීම :yes: .

    කොහෙද බන් බුවල්ල්ක් ඉන්නව කියල තියෙන්නේ. හැබැයි අර යුරෝන් කාරයට පිස්සු හදුනා කියන්නේ කුණාටුවක් මැද්දේ. ඔන්න ඔය සින් එක නම් උට මොකක් හරි වාසියක් වෙච්ච තැනක් තමයි. ඒ උනත් පොර එක මොකද්ද කියල කියන්නේ නැතුව හන්ගන් ඉන්නේ ඔයවගේ සින් එකක් නිඔසද දන්නේ නැහැ
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    යුරෝන්ව ටේ ඉන්න හොදම ග්රෙජෝය්ලා සෙට් උනොත් , ටලී ආමි එකත් ජෙමි එකතුකරගනී කාසල් එක ගත්ත වගේ.

    මෙඔක්කොම සෙට් උනොත් කලිසිට ගේමක් දෙන්න පුළුවන් වෙයි

    උතුර පැත්තකට වෙලා ඉදි.

    නෑ කලිසි එන්න කලින් ඔය සෙට් එක ඔක්කොම උතුරට වැඩේ දුන්නොත් කොහොමද?;) . Peter බෙලිෂ් Eddard ට කළා වගේ ජෝන් වත් අන්තිමට පාවල දුන්නොත්? ;)
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නෑ කලිසි එන්න කලින් ඔය සෙට් එක ඔක්කොම උතුරට වැඩේ දුන්නොත් කොහොමද?;) . Peter බෙලිෂ් Eddard ට කළා වගේ ජෝන් වත් අන්තිමට පාවල දුන්නොත්? ;)
    :sorry: :sorry: sansa kiwwane only fool will trust little finger kiyala
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    නෑ කලිසි එන්න කලින් ඔය සෙට් එක ඔක්කොම උතුරට වැඩේ දුන්නොත් කොහොමද?;) . Peter බෙලිෂ් Eddard ට කළා වගේ ජෝන් වත් අන්තිමට පාවල දුන්නොත්? ;)

    ලැනිස්ටර් ලා ටලී ලා කවදාවත් උතුරට එන්නේ නැහැ ගේම් එකක් දෙන්න. කාසලිරෝක් හා කින්ස්ලෑන්ඩ්න් වල ඉදන් මාසයක් යනවා විතර යනවලු එන්න උතුරට.

    මතකද බෝල්ටන් කියනවා ලනිස්ටර්ලා කවදාවත් යුද්දෙකට උතුරට ඇවිත් නැහැ කියල

    යුරෝන්ට තනියෙන් ගහන්න බහ කොහොමත්