Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Today at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
java web development පළමු කොටස
:yes::yes::yes::yes: නුල උඩට
කෑප්ටන් Jack Sparrow
Post #119
Jan 25, 2016
Forum:
Software Development
ලොකු උදව්වක් ඕන උඹලාගෙන්....
උබේ Z එක කියද? දිස්ත්‍රික්, අයිලන්ඩ් රෑන්ක් කීයද? දිස්ත්‍රික්කය මොකක්ද? මම දන්නා විදිහට ඔය රිසාල්ට් එකෙන් රජයේ කැම්පස් එකකට යන්න පුළුවන් මල්ලි. තව විස්තර මෙතනින් ගන්න
කෑප්ටන් Jack Sparrow
Post #14
Jan 25, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
මචං අකිල, තැන්ක්ස් හැමදේටම. මේක සාමාන්‍ය ෆෝන් වල තියෙන දෙයක් මචන්, මල්ලිගේ HTC එකෙත් මේ වගේම තියෙනවා. (එක ෆෝන් එකේ අවුලක් නෙමෙයි වගේ) තැන්ක්ස් again මචන් කමෙන්ට් වලට. :yes:
කෑප්ටන් Jack Sparrow
Post #13,154
Jan 25, 2016
Forum:
ElaKiri Talk!
java web development පළමු කොටස
patta Sparrow (Y)
කෑප්ටන් Jack Sparrow
Post #117
Jan 25, 2016
Forum:
Software Development
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
එල මචන්. අනිවා. කෝකටත් ෆෝන් එක ගෙනියන්න කලින් හදිසි රීසෙට් එකක් කරන තත්වෙට ෆෝන් එක හදාගන්න ඕනේ. :lol: next week යනවා මචන්.
කෑප්ටන් Jack Sparrow
Post #12,971
Jan 22, 2016
Forum:
ElaKiri Talk!
ගණන් වැඩ කාරයෙක්
Use (X^3-1) = (x-1)(x^2 + x +1) then, x^3+4x^2+4x+3 = (x^3-1) + 4(x^2+x+1) =(x-1)(x^2 + x +1) + 4(x^2+x+1) =(x+3)(x^2 + x +1)
කෑප්ටන් Jack Sparrow
Post #3
Jan 22, 2016
Forum:
ElaKiri Help
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
එල මචන්. එහෙම මොකුත් නම් නැහැ.
කෑප්ටන් Jack Sparrow
Post #12,906
Jan 22, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
මුන් වොරන්ටි දෙයිද නැද්ද ෂුවර් නැහැ මචන්. :( තැන්ක්ස් අ ලොට් මචං. ජය වේවා!!!! රේප්+
කෑප්ටන් Jack Sparrow
Post #12,903
Jan 22, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
තැන්ක්ස් මචන් කමෙන්ට් එකට. ඔව් මචන් අවුරුද්දක් වොරන්ටි තියෙනව නෙ. අද හෙටම සොෆ්ට්ලොජික් දන්නා ඕනේ. මම හිතන්නේ නැහැ මචන් තද වෙලා කියලත්. මොකද එහෙමටම තද උනෙත් නැහැ නේ. බිමට වැටුනෙත් නැහැ. දාල තියෙන්නෙත් ආර්මොඩ් කෙස් එකක් මචන්. ජය වේවා!!!!
කෑප්ටන් Jack Sparrow
Post #12,901
Jan 22, 2016
Forum:
ElaKiri Talk!
මයිත්‍රී බ්‍රා +18
:lol::lol::lol::lol:
කෑප්ටන් Jack Sparrow
Post #11
Jan 22, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
දවසක් පරක්කු වෙලා මම ට්‍රෙන් එකේ ගියා එතකොට ට්‍රෙන් එකේදී නම් තද උනා සාක්කුවේ දාගෙන ඉද්දි මචන්. එත් මම ෆෝන් එක අතට ගත්ත ගොඩක් තද උනේ නැහැ. ඔෆ් කළා මචන්, එත් එහෙම්මම තමයි. මේක හදාගන්න විදියක් නැද්ද මචන්? අවුල කාලෙත් එක්ක වැඩි වෙයි ද දන්නේ නැහැ. :(
කෑප්ටන් Jack Sparrow
Post #12,894
Jan 22, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
උදව් මචන්ලා මගේ ලුමියා 640XL එකේ වම්පැත්තෙ කෙලවරේ ඩිස්ප්ලේ එක ටිකක් තදින් ටච් කරද්දී, LCD මොනිටර් එකක් ටච් කරනවා වගේ රැලි රැලි යනවා මචන්. (යන්තමින්) මොකක්ද මචන් අවුල? මේ තරම් නැහැ, ලාවට මේ වෆේ.
කෑප්ටන් Jack Sparrow
Post #12,880
Jan 22, 2016
Forum:
ElaKiri Talk!
ඊට පස්සේ මොකද කරන්නේ? (After A/L)
අදහස් දක්වපු, ත්‍රෙඩ් එක ලයිව් තියාගන්න සප් එක දීපු හැමෝටම ස්තුත්යි.
කෑප්ටන් Jack Sparrow
Post #48
Jan 22, 2016
Forum:
Education
ඊට පස්සේ මොකද කරන්නේ? (After A/L)
කියවන්න බැරි වුන අය වෙනුවෙන්....
කෑප්ටන් Jack Sparrow
Post #47
Jan 20, 2016
Forum:
Education
Mahinda Rajapaksa Official Theme song 2016
පව් බන් උබල වගේ අනාතයෝ. :P දැන් ඕකත් අන්ලයික් කරන්න වටේ පලයන්, අවුලක් කරගන්න එපා, හිටං ලෝල්ලෝ ඇවිත් ඕකත් අයින් කරයි තව ටික වෙලාවකින්. (යහ පාලනේ නේ බන්:P) පැරකුම් බ්‍රා ට මෙහෙම වෙද්දී කැවුත්ත කිරි ගානවා නේ බෝගේ :lol:
කෑප්ටන් Jack Sparrow
Post #126
Jan 15, 2016
Forum:
ElaKiri Talk!
Mahinda Rajapaksa Official Theme song 2016
සිරාවටම ගැලපෙනවා බන්. අවන්කෙන්ම. මිනිස්සුන්ට සමහර දේවල් වල වටිනාකම වැඩියෙන් දැනෙන්නේ ඒ දේවල් නැති උනාම. එතකොට ඉතින් රවටිලත් ඉවරයි, පෙරහැර ගිහිනුත් ඉවරයි. :sorry: ජය වේවා!!!!
කෑප්ටන් Jack Sparrow
Post #77
Jan 13, 2016
Forum:
ElaKiri Talk!
“සිංහලේ”ට එරෙහිව අගරදගුරුත් අවි අමෝරයි.. ජා
:yes::yes::yes::yes::angry::angry::angry::angry:
කෑප්ටන් Jack Sparrow
Post #58
Jan 13, 2016
Forum:
ElaKiri Talk!
මස් වැද්දෝ ඉන්න රටක් මේක
කෝ බන් අර බ්‍රා සිරා ගේනවා කිව්ව ගවපාලානේ? එදත් උනා අදත් වෙනවා. වැඩක් නැනේ බන්.
කෑප්ටන් Jack Sparrow
Post #16
Jan 13, 2016
Forum:
ElaKiri Talk!
Love Me Like You Do
:yes::yes::yes::yes:
කෑප්ටන් Jack Sparrow
Post #2
Jan 11, 2016
Forum:
Old Hits
සිරිසේන නානවා - සිංදුව හැදුවේ මම නෙවෙයි.
හුටෑස් :lol::lol::lol::lol:
කෑප්ටන් Jack Sparrow
Post #30
Jan 11, 2016
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom