ඔකද උබේ ලොකුම ප්‍රශ්නේ? :P:lol:
ඉල්ලපු වෙනස මේක නෙමෙයි බන්, මේක ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වෙනසක්. උබ ටෝයියෙක් නොවී ඔය කරුණු ගැන හිතපන්කෝ.
BTW මම ජනාදිපති වරනේදී මහින්දට කතිරේ නොදාපු එක ගැන අද කනගාටු වෙනවා, සිරිසේනට කතිරේ නොගහපු එක ගැන සතුටු වෙනවා. :P :rofl: