මොනවයින්ද මල්ලි A/L කලේ?
කොහොමද ?
අනිවා නිකන් ඉන්න එකේ කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා මල්ලි. අනිවා කරන්න, grammar වගේම spokan පැත්තත් පුළුවන් උපරිමටම ගොඩ දා ගන්න මල්ලි, ඔය ගෙදරට වෙලා ඉන්න මාස ටික හොදටම ඇති එක ගොඩ දා ගන්න. පුළුවන් තරම් ඉංග්‍රීසි ෆිල්ම් බලන්න, හැබැයි සිංහල සබ් දාන්න නම් එපා, අනිවා...