1. all_most

    ලංකාවේ වින්ඩොස් හොර කොපිවලට තිත.

    මටත් උබුන්ටු දාන්න ආසාවක් ආවා... අනිත් හාඩ් එක ගහලා ඒකට දානවා... උබුන්ටු බල කලර්ස් වලට ආසයි මම...
  2. all_most

    හොඳ perfume එකක් තෝරගන්න හැටි

    හොද උපදෙසක්... මේක ගොඩක් අපේ අය කරන වැරද්දක්... හරියන්නේ නැති perfume එකක් ගහලා පස්සෙ perfume එකට බනිනවා... මටත් කාලයක් ගියා ඕක තෙරුම් ගන්න..
  3. all_most

    හොඳ perfume එකක් තෝරගන්න හැටි

    මට අද එනවා Eau de Parfum එකක් Lattafa by Night Oud
  4. all_most

    Microsoft අපිට නඩු දාන්න යනව

    මුන්ට මෙච්චර දගලන්නේ නැතුව ඕක crack කරන්න බැරිවෙන්න හදන්න බැරිද බන්??
  5. all_most

    Microsoft අපිට නඩු දාන්න යනව

    අනේ ගොන් වහන්සේ මහින්ද හිටියම Microsoft එක හොර කොපි අල්ලන්නේ නැතුව ඉන්න හේතුව කියපන් බලන්න... මහින්ද සල්ලි ගෙවලා ලයිසන් අරන් දෙනවද ඔක්කොටම?? නැත්තන් Microsoft එක වහලා දානවාද?? නැත්තන් බිල් ගේට්ස්ව සුදු වෑන් එකකින් උස්සනවද?? ඕක කරන විදිය කියපන්කෝ....
  6. all_most

    Microsoft අපිට නඩු දාන්න යනව

    පොන්ස් දැන් උබ කියන්නේ මහින්ද හිටියනම් Microsoft එකෙන් හොර කොපි අල්ලන්නේ නෑ කියලද?? නැත්තන් මහින්දගේ මීඩියා ටීම් එක Microsoft වෙනුවට අලුත් OS එකක් හදලා දෙනවද ලංකාවේ මිනිස්සුන්ට... තෝ මහා කාලකන්නියෙක් යකෝ... තෝ හොදටම දන්නවා මේක වැරදි වැඩක් නෙවෙයි කියලා ඒත් බොරදියේ මාලුටික බාගන්න දුප්පත්...
  7. all_most

    Microsoft අපිට නඩු දාන්න යනව

    Machine 20ටම ලයිසන් ගන්න ඕනේ නෑ... 5කට විතර අරන් අනිත් ඒවා buddy ගහපන්. අපේ කම්පැනි එකේ කලේ එහෙම.. අපේ මැශින් 160ක් විතර තිබුනා.. සර්වර් ලයිසන් එක්ක මැශින් 20කට විතර ගත්තේ...
  8. all_most

    දේශපාලනය/හම්බයෝ/සෙක්ස්

    "ඔලුව තදින් නරක් වෙච්ච.. මිනිසුන් පිරිසක් රැදිච්ච... අරුම පුදුම රටක් තියනවා ඕයි... මහ මුහුදෙන් වට කෙරිච්ච... අබ ගෙඩියක හැඩය වෙච්ච... ඒකට මරු නමක් කියනවා ඕයි..." "ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු...//"
  9. all_most

    සේල් එකක් close කරන්නේ කොහොමද? 1

    සිරාවට?? මම ඉන්නේ ලංකාවේ නෙවෙයි බන්... සෝමදාස සර් කියන්නේ රටක් වටින මනුස්සයෙක්... මාව හොදට අදුරනවා සර්.. මම චතුස්ක... මතකද දන්නෑ
  10. all_most

    සේල් එකක් close කරන්නේ කොහොමද? 1

    ඔව් ඔව්... අපි එකම දහම් පාසලේ...
  11. all_most

    සේල් එකක් close කරන්නේ කොහොමද? 1

    ඔබතුමා "මා" යන්නෙන් පටන්ගෙන "ත" ඉවරවෙන පැත්තක නේද පාසල් යන කාලය ගත කලේ...
  12. all_most

    සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි

    දැන් ගොඩක් පරක්කු වැඩියි මචන්... මගේ කරුමෙට අර ආනන්ද හාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්නද කියලා අහද්දී ආනන්ද හාමුදුරුවන්ට මොකද්දෝ වෙලා ඒක තේරුනේ නෑ වගේ.. මටත් ආයේ කරන්න හිතුනේම නෑ මචන්... දැන් ඒ ගැන ගොඩක් පසුතැවෙනවා මම...
  13. all_most

    සේල් එකක් close කරන්නේ කොහොමද? 1

    නැකත් රාලේ මම උබව අදුරනවෝ.....
  14. all_most

    සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි

    මම මුලින් කලේ මැත්ස්, මාසයක් කරලා සයන්ස් කරන්න ගත්තා... ඒත් ඉස්කෝලෙන් කිවුවා ක්රිකට් ගහනවා නම් සයන්ස් කරන්න දෙන්න බෑ කොමර්ස් කරන්න කියලා... ඊට පස්සේ කොමර්ස් කලා.. ඉස්කෝලේ පැමිනීම 8% ක්ලාස් ගියෙත් යලට මහට... අන්තිම මාසේ තමයි හිතට බය ආවේ ෆේල් උනොත් වස ලැජ්ජාවනේද කියලා... ඉතින් පාඩම් කලා...
  15. all_most

    සේල් එකක් close කරන්නේ කොහොමද? 1

    පිස්සුද බන් මම සේල්ස් කලොත් ඒ කම්පැනි එක සදා අනාතයි... ඒකයි උබේ වීඩියෝ එක බලන්න ඉන්නේ ඒක බලලාවත් ටිකක් හැදෙන්න... මට උබගේ හෙල්ප් එක ඕනේ බන් මම ලංකාවට ආවම... බිස්නස් එකක් කරන්න ඉන්නේ මම ඒකේ සේල්ස් කරන්න ප්ලෑනක් ගහගන්න ඕන මචන්.. හෙල්ප් එකක් දීපන් ඔකේ...
  16. all_most

    සේල් එකක් close කරන්නේ කොහොමද? 1

    ඔෆිස් එකේ ඉන්නේ බන් කට්ටිය එහෙට මෙහෙට වෙනකන් ඉදලා බලන්න ඕන... මගේ වීක්ම පොයින්ට් එකක් තමයි සේල්ස් කියන්නේ... මම මොකක් හරි ගන්න ගියත් මොකෙක්ට හරි අහුවෙනවා... මම විකුනන්න ගියත් අහුවෙනවා...
  17. all_most

    ලක්ශ 35-40 කට බිස්නස් එකක්..

    2500 බන්... :(:(:(:(
  18. all_most

    මම වැරදිද මචන් .....!!!

    :(:(:(:(:yes::yes::yes::yes:
  19. all_most

    ලක්ශ 35-40 කට බිස්නස් එකක්..

    මම දැන් ඉන්නේ UAE මචන්... ලැබෙන පඩියෙන් පොඩි ගානක් ඉතුරුකරන් ලංකාවට ඇවිත් පොඩියට මොකක් හරි පටන් ගන්න තමයි හිතන් ඉන්නේ... අවුරුදු 10ක් ජොබ් කලා බන් වැඩක් නෑ.. මගේ කරුමෙටද මන්දා ලැබෙන හැම කම්පැනි එකක්ම මෙලෝ රහක් නෑ... හම්බවෙන හැම බොස් කෙනෙක්ම මෙලෝ වැඩක් නෑ...
  20. all_most

    ලක්ශ 35-40 කට බිස්නස් එකක්..

    මමත් ලංකාවට ඇවිත් බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නේ... ඒත් ඔච්චර ලොකු ගානකින් නම් නෙවෙයි... සුභපැතුම් මචන් මගෙන්... හැමදේම හොදින් සිද්ද වෙයි.

    No contents